Sandaru FF

Sandaru FF

Share

Well come to free fire PAGE

08/03/2022

ගේම් තමා ජිවිතේ 😂🌼

22/02/2022

🙄👉👈

18/02/2022

වැදගත් වෙයි ♻😒

🙄ඔයාගෙ Free Fire Account එක පරිස්සම් කරගන්න ඕනෙනම් මෙන්න මේ දේවල් කවදාවත් කරන්න එපා
අවවාදයයි⚠️️

👹️මේ දවස් වල ගොඩක් අයගෙ Account Suspend වෙන්න පටන්ගෙන තියෙනවා. ගොඩක් අය දන්නෙ නෑ මේකට හේතුව මොකක්ද කියලා. සමහර අයගෙ Account කිසිම Hack එකක් Use කරන්නෙ නැතුව Suspend වෙලා තියෙනවා. ඒ හැමදේටම උත්තර මේ පෝස්ට් එකෙන් බලාගන්න පුලුවන්. කවදාවත් මේ දේවල් කරන්න එපා 👇

☠️පළවෙනි දේ තමයි අපි හැමෝම දන්න Hack Use කරන එක. අනිවාරෙන් මේ දේ කරොත් ඔයාගෙ Account එක Permanent Banned වෙනවා. ගොඩක් අය හිතන්නෙ Garena එකට හොරෙන් මේ Hack Use කරන්න පුලුවන් කියලා, Files, Mods දෙන අය කියන්නෙ මේකට Banned වෙන්නෙ නෑ කියලා. ඒත් Garena එකේ Security System එකට අහු නොවී අපිට කිසිම දෙයක් කරන්න බෑ මොකද මේක Online Game එකක් සහ Users ලා 1B+ ඉන්න Application එකක් ඒ නිසා මෙයාලගෙ Security එක ගොඩක් ඉහළ තත්වෙක තමයි තියෙන්නෙ. ඒ නිසා Hack , Mod Use කරනවනම් ඔයාලගෙ Account එක අනිවාරෙන් Banned වෙනවා. කවුරු කිව්වත් Banned වෙන්නෙ නෑ කියලා කවදාවත් Hacks Use කරන්න එපා

👾ඊලග දේ තමයි ඔයාට CS එකකදි හෝ BR එකකදි ඔයාගෙ Opponent කෙනෙක් විදිහට(Enemy කෙනෙක් විදිහට) Hacker කෙනෙක් හම්බුනොත් ඒ කෙනා එක්ක Team Up වෙන්න එපා.

👽තුන්වෙනි දේ තමයි ඔයාලට play කරන්න කවුරුත් නැති වෙලාවට Automatch දාලා CS Rank මැච් එකක් Play කරන්න යනවා. එතකොට අපේ පැත්තට Hacker කෙනෙක් හම්බෙනවා. එතකොට Enemy Team එකේ අය Hacker ට Report ගහනකොට සම්පූර්ණ Squad එකටම තමයි මේ Report එක වදින්නෙ. ඒ කියන්නෙ Hack කරලා ගහන Account එක Mark වෙන්නෙ Hack Use කරනවා කියලා සහ අනිත් තුන්දෙනා Mark වෙන්නෙ Hacker කෙනෙක් එක්ක Play කරනවා කියලා. මේ දේ දිගින් දිගටම උනොත් ඔයාගෙ Account එක Banned වෙන්න ඉඩ තියෙනවා. Match එකකදි Hacker කෙනෙක් ඔයාගෙ පැත්තට සෙට් උනොත් ඒ වෙලාවෙම Match එකෙන් Back වෙලා යන්න. ( හිතාමතා Hacker කෙනෙක් එක්ක Play කරන එක සහ Automatch වලින් Set උන Hacker කෙනෙක් එක්ක Play කරන එක කියන දෙකම එකක් විදිහට තමයි මේ Security System වලට අහු වෙන්නෙ)

💀ඊලග දේ තමයි Multiple Device Login කියන්නෙ. මේකනම් ගොඩක් අය කරනවා ඇති. ඔයාගෙ Account එක යාලුවෝ තුන් හතරදෙනෙක්ට දීලා තියන්න එපා. මොකට එක Account එකකට අපි ලොග් වෙනකොට අපිටම කියලා Ip Address එකක් හම්බෙනවා. මේ ip Address එක Device එකෙන් Device එකට සහ Connection එකෙන් Connection එකට වෙනස් වෙනවා. ඔයාගෙ Account එකට ගොඩක් අය ලොග් වෙලා Play කරනවනම් එතන ඔයාගෙ Account එකට වෙනස් Platform වලින් Ip Address ගොඩක් හැදෙනවා. එතකොටත් ඔයාගෙ Account එක Suspend වෙන්න 90% ක අවස්ථාවක් තියෙනවා. තේරෙන විදිහට කිව්වොත් ඔයාගෙ Account එකට එකම වෙලාවෙ හෝ ඔයා Offline ගිහින් විනාඩි 2 - 3 කට පස්සෙ හෝ Device ගොඩකින් Log වෙන්න එපා. තමන්ගේ Account එක තමන් ගාව විතරක් තියාගන්න.

🤖පස්වෙනි දේ තමයි Third Party Apps Use කරන එක.මේකත් ගොඩක් අය කරන වැරද්දක්. ගොඩක් අය වෙන Apps Use කරලා Game එකේ Kit වෙනස් කරලා play කරනවා. මේ කියන්නෙ Skin Tools App ගැන තමයි. මේ දේ කරනවනම් අදම මේක නවත්තන්න. ඔයා මෙහෙම එකක් Use කරද්දි ඔයා දැනුවත්ව හෝ නොදැනුවත්ව වෙන්නෙ Game එකේ Files Modify වෙන එක. මේකත් Game එකේ නීති කඩ කිරීමක්. කිසිම විදිහකට අපිට Game එක Modify කරන්න අයිතියක් නැහැ. ඒ නිසා Skin Tools Use කරනවනම් තවදුරටත් ඒ දේ කරන්න එපා.

☠️ හයවෙනි Tip එක තමයි Game Application එක වෙන Websites වලින් හෝ Application එකක් මාර්ගයෙන් Download කරන්න එපා. ඔයාගෙ Device එක Android නම් Play Store එකෙන් , IOS නම් APP STORE එකෙන් , Huawei නම් APP GALLERY එකෙන් විතරක් Game එක Download කරගන්න . ඔයා Pc නම් Play කරන Emulator එකෙන් Game එක Download කරාට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ .


⚠️️ මේ කියපු දේවල් කවදාවත් කරන්න එපා. මේ වැරදි ටික උනොත් ඔයාගෙ Free Fire Account එක නැති වෙන්න තියෙන ඉඩකඩ වැඩී. හැමෝටම දැනගන්න මේ Post එක Share කරන්න. ඒ වගේම ඔස්තාර්ලා සෙට් එකක් ඉන්නවා උන් මේ මොනවා කිව්වත් පිලිගන්නෙ නැහැ. උන්ට මේවා කියන්න යන්න එපා උන්ගෙ Acc Suspend උනාට කමක් නැහැ 🙄

🤦 මට මොනවහරි දෙකක් Post එකට එකතු කරන්න බැරි උනානම් පහළින් Comment කරන්න ඒ දේ Post එකට එකතු කරන්නම්.

ම්Never do these things here if you want to take care of your Free Fire Account
Warning

AccountMost people's accounts are starting to be suspended these days. Most people do not know the reason for this. Some people's accounts have been suspended without using any hack. The answers to all these can be seen in this post. Never do these things

The first thing we all know is how to use a hack. If you do this, your account will be permanently banned. Many people think that Garena can use this hack secretly, those who give files and mods say that it will not be banned. But we can not do anything without getting caught in the security system of Garena because this is an online game and an application that has 1B + for the users so their security is at a very high level. Therefore, if you use Hack, Mod, your account will definitely be banned. Never use hacks to be banned by anyone

The next thing is if you find a hacker as your opponent (as an Enemy) in CS or BR do not Team Up with that person.

The third thing is that when you have no one to play Automatch is going to play a CS Rank match. Then a hacker comes to our side. Then when the members of the Enemy Team attack the hacker, this report hits the entire squad. This means that the hacked account is marked as being used by a hacker and the other three are marked as playing with a hacker. If this continues, your account may be banned. If a hacker sets up your side during a match, leave the match immediately. (Playing with a hacker on purpose and playing with a hacker set up by Automatch are both caught in this security system)

ලThe next thing is Multiple Device Login. This may cost a lot. Do not give your account to three or four friends. Why, when we log in to one account, we get an IP address of our own. This ip address varies from device to device and from connection to connection. If a lot of people log in to your account and play, there will be a lot of IP addresses from different platforms for your account. Even then there is a 90% chance that your account will be suspended. In other words, do not log in to your account at the same time or 2-3 minutes after you go offline or with a lot of devices. Keep your account with you only.

The fifth thing is to use third party apps. This is also a mistake that charges a lot. Many people use other apps to change the kit of the game and play. This is about the Skin Tools App. If you do this, stop this today. When you use one of these you will consciously or unconsciously modify the files in the game. This is also a violation of the rules of the game. We have no right to modify the game in any way. So if you use Skin Tools, do not do that anymore.

The sixth tip is do not download the game application from other websites or through an application. Download the game only from your device Android Play Store, IOS APP STORE, Huawei APP GALLERY. If you download the game from the emulator that you play on the PC will not be a problem.


Never do these things. If these mistakes happen, your chances of losing your Free Fire Account are high. Share this post to let everyone know. And there's an Ostarla set that does not accept what they say. Don't tell them this. It doesn't matter if they have an Acc Suspend

If I'll not be able to add two to the post, please comment below and I will add it to the post.

Free fire සියලුම ඉස්සරහට එන්ඩ තියෙන සහ ඇවිල්ල තියන ඉවෙන්ට් සින්හලෙන් ඔබ වෙත පැහැදිලි කරනවා

මේ යට තියෙන ලින්ක් එක ඔබලා අපේ වට්ස් ඇප් ගෲප් එකට එකතු වෙන්න
https://chat.whatsapp.com/KOpPKUqM1KVJOdVnZu4sR3
සැලකිය යුතුයි

ඔබ ලින්ක් හැලීමෙන් වලකින්නනැත්තං ඔබව
මේ ගෘප් එකේ ඔබව නෙරපා හැරෙයි

මේ වගේ දේවල් ඉක්මනින් දැන ගන්න නම් අපේ
page එක like කරන්න
ඔයාලට අපි දාන වීඩියෝ එකක් ලගටම ගෙන්න ගන්න ඕන නම් නමට අයිනෙන් තියෙන බෙල් එක ඕල් කරල තියාගන්න එතකොට තමයි අපි වීඩියෝ ක්ෂණිකව දැම්ම ඔයා ළඟම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ
https://www.facebook.com/M-a-f-i-y-a%E1%B5%80%C2%B2%E1%B5%8F-ff-102961171987251/?ti=as

Free fire will explain to you in Sinhala all the upcoming and upcoming events

The link below is for you to join our WhatsApp group
https://chat.whatsapp.com/KOpPKUqM1KVJOdVnZu4sR3
Should be considered

If you do not avoid dropping the link you
You will be fired from this group

It's ours to know things like this quickly
Like the page
If you want to get closer to a video we put up, just keep the bell next to the name up and you've got the video right away so you can bring it closer.
https://www.facebook.com/M-a-f-i-y-y%e1%B5%80%C2%B2%E1%B5%8F-ff-102961171987251/?ti=as

18/02/2022

ගැම් මාස්ටර් ගහමුතේ 😚♻️

17/02/2022

එ කාලේ ආයේ එන් නැ 🤧

16/01/2022

😹👋

07/01/2022

😑

29/12/2021

🙂🍃

18/12/2021

😆

17/12/2021

Follow Sandaru FF ✨️

Want your business to be the top-listed Gym/sports Facility in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Address


Gampola
Kandy