14/03/2022
Yuki Nawaratne - a proud Sylvestrian!
Welcome to the Official page of Millennium Sylvestrians Union……
This is an open forum for Sylve
14/03/2022
Yuki Nawaratne - a proud Sylvestrian!
අපේ ප්‍රින්සිපල් සර්,
සිල්වෙස්තරයේ ජීවමාන පුරාවෘත්තය,
ආදරණීය මීටියාගොඩ සර් ගේ
ගුරු / විදුහල්පති දිවියේ
රසබර, හරබර මතක ඔස්සේ සැරිසරන,
නූතන ටෙලිවිෂනයේ උත්තම ගුරු පූජාව,
'ආදරණීය දිසාපාමොක්'
මාර්තු 02 වන බදාදා රාත්‍රී 10.00 ට,
චරණ ටීවී ඔස්සේ...
දැක ගන්න,
දැන ගන්න,
එක් වන්න....
සැවොම දැනුවත් කරන්න...
https://fb.watch/bmRrkqx59v/
26/02/2022
අපි විරුද්ධ බව සංඛේතවත් කරමු.
විරුද්ධ පිරිස දවසින් දවස වැඩි වන බවත් පෙන්වමු.
නමුත් ආවේගශීලී නොවෙමු.
සිල්වෙස්තර විදු මෑණියන්ගේ නාමයට සීරීමක්වත් ඇති නොවෙන්නට,
දැන් ඔබ කැමති පින්තූරයක් Profile Picture එක හැටියට පාවිච්චි කරන අතරතුර සාමකාමීව විරෝධත්වය සංඛේතවත් කරන්න පුළුවන්.
21/07/2018
Millennium Sylvestrians Union congratulate, Deshabandu Mr. Kumarlal Hadapangoda - new President of the Old Boys' Association of St. Sylvester's College.
ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමයේ නව සභාපතිවරයා වශයෙන් තේරී පත්වූ දේශබන්දු කුමර්ලාල් හදපාන්ගොඩ මහතාට නව සහශ්‍රකයේ තරුණ සිල්වෙස්තර එකමුතුවේ උණුසුම් සුභ පැතුම්.
Co host - Interact club of St.Sylvester's college
27/10/2017
2000 - 2017 ආදි සිල්වෙස්තර මහත්වරුනී, එන්න ආදී ශිෂ්‍ය සංගමය හා එක්ව අපේ කාලේ අපේ විදුහල්පතිතුමාට සුභ විශ්‍රාම දිවියකට සුභ පතන්න...
කිසිත් බලාපොරොත්තු නොවනා එම අව්‍යාජ නියමුවානන්ට කරනා ගෞරවය ඔබගේ පැමිනීමයි..
2017 ඔක්තෝබර් 29 වන ඉරිදා උදේ 9.30 ට වැව රවුමේ සම්පත් ශාලවට....
06/07/2017
St.Sylvester's (@Sylvestrians) posted a photo on Twitter Get the whole picture - and other photos from St.Sylvester's
02/07/2017
Millennium Sylvestrians Union (MSU) of St.Sylvester's college congratulate, Pushpadana Girls College on their 75th Anniversary.
පුෂ්පදාන බාලිකා විද්‍යාලයීය 75වන සංවත්සරයට ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයීය මිලේනියම් සිල්වෙස්ට්‍රියන්ස් යූනියන් හී උණුසුම් සුභ පැතුම් .
30/06/2017
Millennium Sylvestrians Union (MSU) of St.Sylvester's college congratulate, Dharmaraja College on their 130th Anniversary.
ධර්මරාජ විද්‍යාලයීය 130වන සංවත්සරයට ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයීය මිලේනියම් සිල්වෙස්ට්‍රියන්ස් යූනියන් හී උණුසුම් සුභ පැතුම් .
18/05/2017
Millennium Sylvestrians Union. (MSU) congratulate, Vidyartha College, Kandy, Sri Lanka on their 75th Anniversary.
විද්‍යාර්ථ විද්‍යාලයීය 75වන සංවත්සරයට ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයීය මිලේනියම් සිල්වෙස්ට්‍රියන්ස් යූනියන් හී උණුසුම් සුභ පැතුම් .
10/05/2017
To receive St.Sylvester's college news & updates to your mobile phones type
follow sylvestrians and send it to 40404.
Totally free..
09/05/2017
ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වේවා.
අසිරිමත් වෙසක් මංගල්‍යය 2017