30/03/2023
🛑ඩ්‍රැගන්ස් ක්‍රීඩා සමාජය සමග එක්ව තෙල්දෙණිය නගරයේ පැවැත්වෙන දැවැන්ත ක්‍රිකට් තරගාවලිය ලබන අප්‍රේල් මස 29 සහ 30 වෙනි දින පැවැත්විමට සියලු කටයුතු සුදානම් වෙමින් පවති.මේම තරගාවලිය සදහා සියලුම ක්‍රිකට් කණ්ඩායම් වලට අප ආයතනය ආරාධනා කරන්නේමු.දෙදින පුරා Dj සංගිතය සමග තරගකරුවන් සහ ප්‍රේක්ෂකයින් සදහා විශිෂ්ඨ තරගාවලියක අත්දැකිමක් ලබා දිමට අප ආයතනය සහ අපගේ සංවිධායක මණ්ඩලය අඛණ්ඩව කටයුතු කරන්නෙමු.
🛑April 29/30-Dj Madhuwa
🛑Live Commentor-Charith Madushan
🛑මේම තරගාවලියේ කුසලානය සදහා රු.50000/= මුදලක් පිරිනමන අතර අනුකුසලානය සදහා රු.25000/= ත්‍යාග මුදලක්ද අනෙකුත් දක්ෂ තරගකරුවන් සදහා කුසලානද පිරිනමන්නෙමු.
-Team of srijaya luxury homes-
15/03/2023
ලංකාව පුරා දක්ෂයින් සොයා යන ගමනේ අති දැවැන්ත දෙවෙනි සම්ප්‍රාප්තිය H M වීරසිංහ ක්‍රිඩාංගණය අම්පාර.
අම්පාර නගරයේ පැවැත්වෙන දැවැන්ත ක්‍රිකට් තරගාවලිය ලබන අප්‍රේල් මස 8 වෙනි දින සහ 9 වෙනි දින පැවැත්විමට සියලු කටයුතු සුදානම් වෙමින් පවති.මේම තරගාවලිය සදහා සියලුම ක්‍රිකට් කණ්ඩායම් වලට අප ආයතනය ආරාධනා කරන්නෙමු.දෙදින පුරා අම්පාර නගරයේ සිටින දක්ෂතම සහ ජනප්‍රිය Dj Player කෙනෙක් වන Dj Pubudix jay සහ ලංකාවේ දක්ෂ විස්තර විචාරකයෙක් වෙන Charith Madusan සමග තරගකරුවන් සහ ප්‍රේක්ෂකයින් සදහා විශිෂ්ඨ තරගාවලියක අත්දැකිමක් ලබා දිමට අප ආයතනය සහ අපගේ සංවිධායක මණ්ඩලය අඛණ්ඩව කටයුතු කරන්නෙමු.
මේම තරගාවලියේ කුසලානය සදහා රු.50000/= මුදලක් පිරිනමන අතර අනුකුසලානය සදහා රු.25000/= ත්‍යාග මුදලක්ද අනෙකුත් දක්ෂ තරගකරුවන් සදහා කුසලානද පිරිනමන්නෙමු.
මේම තරගාවලිය සදහා පැමිණෙන සියලුම කණ්ඩායම් මාර්තු මස 30 වෙනි දිනට පෙර පැමිණිම තහවුරු කර ගන්නා ලෙස කරුණිකව දැනුම් දෙමි.
0775266436-kawesh
0713543336-Malinda
0755414754-Buddika
-Team of srijaya luxury homes-
15/03/2023
තෙල්දෙණිය නගර සභා ක්‍රිඩාංගනයේ පැවති ශ්‍රීජය අභියෝගතා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ශ්‍රීජය අභියෝගතා කුසලානය දිනා ගත් අමුපිටිය සිංහ කණ්ඩායමට අප ආයතනයේ සහ ශ්‍රීජය අභියෝගතා සංව්ධායක මණ්ඩලයේ උණුසුම් සුභ පැතුම්.
Best Wishes from team of srijaya luxury homes