15/02/2024
Ayuryog - ආයුර්යෝග්
Assembly of Ayurveda, Yoga & Naturopathy
15/02/2024
නොවැලැක්විය හැකි හේතුවක් මත ආයුර්යෝග් Kandy 2023 ප්‍රදර්ශනය සැප්තැම්බර් 03 වන හෙට දින නොපැවැත්වෙන බව කාරුණිකව දන්වා සිටිමු
නොවැලැක්විය හැකි හේතුවක් මත ආයුර්යෝග් Kandy 2023 ප්‍රදර්ශනය සැප්තැම්බර 03 වන දින නොපැවැත්වෙන බව කාරුණිකව දන්වා සිටිමු.
02/09/2023
AYURYOG KANDY 2023 ආයුර්වේද හා යෝගා වයායාම ප්‍රදර්ශනය ඉන්දීය සහකාර මහකොමසාරිස්වරිය ගරු ආතිරා එස්. මහත්මියගේ ප්‍රධානත්වයෙන් මහනුවර සහස් උයන පරිශ්‍රයේදී ආරම්භ වූ අවස්ථාව
27/08/2023
🔴ශ්‍රී ලාංකික ඔබ දෙස් විදෙස් කුමන රටක සිටියත් සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරියකගේ පූර්ණ උපදේශනය යටතේ නිවසටම ගෙන්වා ගත හැකියි. (ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, මාලදිවයින, මැලේසියාව, එංගලන්තය, කුවේට්, සවුදි අරාබිය, කටාර්, දකුණු කොරියාව, ජපානය ඇතුළු රටවල් 20ක පමණ සිටින ශ්‍රී ලාංකික රෝගීන් සඳහා ඖෂධ යවා දැනට සාර්ථකව සුව කර සහ සුව වෙමින් ඇත.)
🔴එමෙන්ම රෝගීන් පරීක්ෂාව කළ යුතු අවස්ථාවල පැමිණ ප්‍රතිකාර ගැනීම සඳහා යොමුකරන අතර, මහරගම පිහිටි නාවින්න මෙඩිකෙයා රෝහලට පැමිණ ප්‍රතිකාර ලබාගත හැකියි.
🔴සැප්තැම්බර් 1,2,3 දිනයන්හිදී මහනුවරදී වෛද්‍යතුමිය හමුවී ප්‍රතිකාර ලබාගත හැකියි.
(පහත වට්ස්ඇප් හරහා පණිවුඩයක් එවා ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය දිනය සහ වේලාව වෙන් කර ගැනීමෙන් ඔබගේ කාලය ඉතිරි කර ගන්න.)
🔴 උදෑසන 9 සිට රාත්‍රී 8 දක්වා මහනුවර සහස් උයන පරිශ්‍රයේ පැවැත්වෙන Ayuryog kandy 2023 Ayuryog - ආයුර්යෝග් ප්‍රදර්ශන භූමියේ පිහිටා ඇති Rooãyu Ayurveda Global Online Clinic කුටියට පැමිණ වෛද්‍යතුමිය හමුවී ප්‍රතිකාර ලබාගත හැකියි.
🔴පහත සඳහන් විශේෂ ප්‍රතිකාර ඇතුළු සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර මෙහිදී ලබා ගත හැක
විමසීම් ☎️ 0703272436 හා පහත වට්ස්ඇප් හරහා.👇
Click here to claim your Sponsored Listing.
Location
Contact the business
Telephone
Website
Address
Kandy