tha period

tha period

Share

අන්ධ කාරයෙන් ආලෝකය කරා භව තරණයේ අඩහැරය

19/10/2023

THA PERIOD ⏳⏰
භාවනා යෝගි වරයකුගේ කාල තරණය

සූර්යයා වන්දනාමානයෙන් මා දවස පටන් ගන්නෙමි.🌞🙏 .

නමුත් අනාගතයේ මිනිස්සුන් හිරු එලියට බය වී ජිවත් වෙයි. ඔවුන් දන්නෙ හිරු පායනවා බැස යනවා පමණි. හිරු එලියේ වර්ණ හතක් ගැන ඔවුන්ගෙන් අතලොස්සක පිරිසක් දනිති.
හිරු එලියේ වර්ණ හතෙන් එක එක වර්ණ මිනිසාට හා පරිසරයට ඇති වෙන අධ්‍යාත්මික බලපෑම් ඔවුන් බොහෝ දෙනා නොදනිති..

2024 ඉදන් කතාව බලාගන්න පුළුවන්

16/10/2023

THE PERIOD ..⏳⏰

භාවනා යෝගි වරයකුගේ කාල තරණය.

වනාන්තරයේ ගෙවන ජිවිතය හරිම සැහැල්ලු දායකයි ..
භාවනා යෝගිව මා මෑත කාලින යුගත් සමග සම්බන්ධ වී ඇත එය අනාගතයේ වර්ශ 2024 යෑයි මිනිස්සු කියති.
නමුත් මා සිටින්නෙ වසර 1000හස් ගානක් පසුපස සිට භාවනා යෝගිව අනාගතය දෙස බලමින්ය..
යුග අතර වෙනස් වීම් සොයමින් ගැබුරු පාඩමක් අධ්‍යයනය කිරීමට කාලතරණ කරමී.
හිත් අතරමන් වෙන යුගයක පැටලෙයිද ?

THE PERIOD ⏳⏰

Page එක follow කරලා like කරලා තියාගන්න..

Want your business to be the top-listed Gym/sports Facility in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Kandy
20800