12/02/2026
❤️
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nertha Dance Academy, Dance Studio, Kandy.
12/02/2026
❤️
අවුරුදු 03කට ආසන්න කාලයක් නොනවත්වා උන මහන්සිය දැන් ළමය් 360+🥺❤️😍
නැටුම් වගේ අමතර විෂයකට මේ තරම් දරුවෝ පිරිසක් එක්‌තු වීම ම සතුටක්💃💃💃
මගේ පුංචි නැටුම් ඉස්කෝලේ = NDA👇
නෙර්ත කලායතනය ❤️
අපේ ටීචර් 🥺🙏❤️
19/01/2026
Ohhhhh 1 Million views ❤️😍😍😍💥💥💥💥💥💥💥💥💥💥💥
පොඩ්ඩෝ දෙන්නගේ නැටුමට ලැබුණු වටිනාකම...😍❤️ ආදරණීය comments වලට ස්තූතී
15/01/2026
නෙර්ත කලායතනය
09වන නර්තන වැඩමුළුව ❤️❤️
14/01/2026
ජනවාරි 15 බ්‍රහස්පතින්දා ❤️❤️
නෙර්ත 09වන නර්තන වැඩමුළුට ඔයාලත් එන්න 💥💥💥💥
දොය් 😂❤️😍
නෑ නෑ අනේ නටලා මහන්සි උනාම එයාලා පොඩි rest එකක් ගන්නවා මේ ❤️
ටීචර් child counseling කරලා තියන නිසා බබාලගේ mind එක relax වෙන්න දේවල් මේ වෙලාවෙදි කියලා දෙනවා ❤️😍😍😍
ඒකනේ නෙර්ත සුවිශේෂ නැටුම් පන්තියක් වෙන්නේ 😍❤️❤️
11/01/2026
Sunday kids class ❤️😍
කොහොමද අවුරුදු 04 පොඩ්ඩිගේ නැටුම ❤️😍😍😍