Prime International Academy

Directions Website Contact the business

Prime International Academy Drop us a text on WhatsApp to learn more about our courses! ( WhatsApp - 0762437044)

🌍 READY TO BOOST YOUR IELTS BAND SCORE?IELTS ONLINE COURSE – 01 MONTHNot a crowded class. Personalised attention.👥 ONLY ...
28/09/2026

🌍 READY TO BOOST YOUR IELTS BAND SCORE?

IELTS ONLINE COURSE – 01 MONTH

Not a crowded class. Personalised attention.

👥 ONLY 10 STUDENTS PER BATCH
> This small-batch approach allows more individual attention, personal guidance and one-to-one support throughout your IELTS preparation

🎯 Individual attention & personal guidance
📚 20 Live Sessions | 40 Hours
💻 100% Online | Evening & Weekend Classes

WHAT YOU’LL GET
✅ Listening & Reading strategies
✅ Writing practice + individual feedback
✅ Speaking practice & confidence building
✅ Band 7 & Band 8 Preparation
✅ IELTS Academic & General Training
✅ Sinhala explanations
✅ Individual IELTS support

🔥 SPECIAL COURSE OFFER : Rs. 14,500/=

📅 Registration Deadline: 10 October 2026
⚠️ Only 10 students per batch – Limited registrations!

📲 WhatsApp: 077 490 8989

BSc (Hons) in Sports and Exercise Science (SLQF Level 06) බදවාගැනීම් සදහා තව දින 4යි
26/09/2026

BSc (Hons) in Sports and Exercise Science (SLQF Level 06)

බදවාගැනීම් සදහා තව දින 4යි

Level 06, Advanced Diploma in Sports Nutrition (CPD, UK)Diploma in Anatomy , Physiology and Human Performance (DEC, SL)D...
26/09/2026

Level 06, Advanced Diploma in Sports Nutrition (CPD, UK)

Diploma in Anatomy , Physiology and Human Performance (DEC, SL)

Diploma in Applied Health Science and Sports Medicine (CPD, UK)

වසරක පාටමාලා 3ම - රු 60 000කට

තව දින 4ක් පමනක් ඉතිරිවී ඇත

🌍 ඔබේ වෘත්තීය ජීවිතයට ජාත්‍යන්තර වටිනාකමක් එක්කරගන්න! 🇬🇧🎓මහා බ්‍රිතාන්‍යය ඇතුළු ලොව පුරා රටවල් 174+ ඉහල  වෘත්තීමය පිලිගැ...
18/09/2026

🌍 ඔබේ වෘත්තීය ජීවිතයට ජාත්‍යන්තර වටිනාකමක් එක්කරගන්න! 🇬🇧🎓

මහා බ්‍රිතාන්‍යය ඇතුළු ලොව පුරා රටවල් 174+ ඉහල වෘත්තීමය පිලිගැනීමක් සහිත - CPD UK - මගින් නිලවශයෙන් අනුමත කරන ලද

🎓 Level 06 – Advanced Diploma in Sports Nutrition (CPD UK)

🎓 Diploma in Applied Health Science & Sports Medicine (CPD UK)

සදහා බදවාගැනීම් දැන් ඇරබූවග සතුටින් දැනුම්දෙමු.....

━━━━━━━━━━━━━━
🎁 SPECIAL FREE OFFER
━━━━━━━━━━━━━━

ඉහත පාඨමාලා එකක් හෝ දෙකම සඳහා ලියාපදිංචි වන සෑම සිසුවෙකුටම,

💰 රු. 45,000ක් වටිනා

🎓 Diploma in Anatomy, Physiology & Human Performance

සම්පූර්ණයෙන්ම නොමිලේ! 🎁

ක්‍රීඩා පුහුණුකරුවන්, Fitness Professionals සහ Sports Industry එක තුළ තම වෘත්තීය සුදුසුකම් තවදුරටත් ශක්තිමත් කරගැනීමට බලාපොරොත්තු වන ඔබට මෙය සුවිශේෂී අවස්ථාවකි. 🌍🏆

📢 සහභාගී වීමට කැමතිද?

මෙම Post එක යටතේ ඇති WhatsApp Button එක Click කර අපගේ නිල සමූහයට දැන්ම එක්වන්න. 👇

එම සමූහය තුළින් ඔබට,

✅ පාඨමාලා කාලය, දේශන පැවැත්වෙන දිනයන් හා Modules ආදී පාටමාලාව පිලිබද සම්පූර්ණ විස්තර

✅ වාරික වශයෙන් ගෙවීමේ පහසුකම් පිලිබද විස්තර

✅ රැකියා අවස්ථා හා පාඨමාලාවෙන් ලැබෙන වෘත්තීය සහ අධ්‍යාපනික ප්‍රතිලාභ

✅ ඉදිරි උසස් අධ්‍යාපන අවස්ථා සහ Pathways

✅ ඔබගේ සියලුම ගැටලු සෘජුව විමසා පැහැදිලි කරගැනීමට පැවැත්වෙන නොමිලේ Zoom Information Sessions

ඇතුළු ප්‍රතිලාභ රැසක් ලබාගත හැක.

🚀 Sports & Fitness ක්ෂේත්‍රයේ ඔබේ වෘත්තීය ගමන ජාත්‍යන්තර මට්ටමකට ගෙනයන්න — අදම අප සමඟ එක්වන්න! 🇬🇧🎓🌍

#ක්‍රීඩාපෝෂණය #වෘත්තීයඅධ්‍යාපනය

OSH Workshop -Risk Assessment ඔබට ඔබගේම Risk Assessment එකක් සකස් කර, ඉදිරිපත් කර, එය විශ්වාසයෙන් පැහැදිලි  කළ හැකිද?Ris...
15/09/2026

OSH Workshop -Risk Assessment

ඔබට ඔබගේම Risk Assessment එකක් සකස් කර, ඉදිරිපත් කර, එය විශ්වාසයෙන් පැහැදිලි කළ හැකිද?

Risk Assessment ගැන දැනුම තිබීම පමණක් ප්‍රමාණවත් නොවේ. එය ප්‍රායෝගිකව සිදු කිරීමට හැකි වීම සැබෑ වෘත්තීය කුසලතාවයකි.

මෙම වැඩසටහනේදී ආවරණය වන කරුණු:

✅ Hazard Identification & Risk Assessment
✅ Risk Matrix – Likelihood, Severity & Risk Rating
✅ Hierarchy of Controls
✅ Risk Evaluation & Prioritization
✅ Risk Assessment Document සකස් කිරීම
✅ Practical Case Studies
✅ Risk Assessment Exercise
✅ Risk Assessment ඉදිරිපත් කිරීම හා ආරක්ෂා කිරීම
✅ Expert Feedback & Interactive Discussion
✅ පැය 01ක විශේෂ OSH Revision Session

📅 ලියාපදිංචි වීමේඅවසාන දිනය: 22 September 2026

🔴 ලියාපදිංචි වීමට:
1️⃣ මෙම Link එක හරහා ලබා දී ඇති Google Form එක පුරවන්න:
👉 https://forms.gle/4jAz6AHzt7XvwZhT7

2️⃣ ගාස්තුව: Rs. 1,000 /- පහත ගිණුමට ගෙවන්න

Bank : Bank of Ceylon
Acc No: 94925911
Name : PRIME INTERNATIONAL ACADEMY

3️⃣ මුදල ගෙවීමෙන් පසු:
Bank Slip එකේ පැහැදිලි ඡායාරූපයක් , ඔබේ මුලකුරු සමග නම,WhatsApp අංකය, 077490 8989 වෙත WhatsApp කරන්න.

⚠️ වැදගත්:
🔴 Certificate in OSH ලබා ගැනීමට බලාපොරොත්තු වන අය සඳහා මෙම වැඩසටහන අනිවාර්ය වේ.

🎓 BSc (Hons) in Sports & Exercise Science(SLQF Level 06 හා සමාන Credit 120 )🔈👉3 වන කන්ඩායම සදහා බදවාගැනීම් දැන් ඇරබුනා📢 ...
14/09/2026

🎓 BSc (Hons) in Sports & Exercise Science
(SLQF Level 06 හා සමාන Credit 120 )
🔈👉3 වන කන්ඩායම සදහා බදවාගැනීම් දැන් ඇරබුනා

📢 ඔක්තෝබර් මාසයේ ආරම්භ කිරීමට නියමිත නව කණ්ඩායම සඳහා ඇතුලත්වීමට අදාල තොරතුරු ලබාගැනීමට දැන්ම මෙහි ඇති WhatsApp button එක Click කර අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න.

මෙම සමූහය තුළින් ඔබට 👇
✅ UGC සම්බන්ධ අදාළ නිල ලේඛන (Originals) පරීක්ෂා කර බැලීම සදහා ඉදිරිපත් කිරීම
✅ මීට පෙර අපගේ සිසුන් ලබාගත් Original Degree Certificate Samples සහ ඒවාට අදාළ
• Ministry of Foreign Affairs Attestation
• Sri Lanka High Commission / Embassy Approval / WES
ඇතුළු අදාළ සියලු ලේඛනවල Originals බැලීමට
✅ උපාධියේ කාලසීමාව, පාඨමාලා ව්‍යුහය, ගාස්තු සහ ගෙවීම් ක්‍රම ඇතුළු සම්පූර්ණ තොරතුරු ලබාගැනීමට
✅ ඉන්පසු ඔබට ඇතිවන සියලු ගැටලු සෘජුව විමසා පැහැදිලි කරගැනීම සඳහා නොමිලේ පැවැත්වෙන Zoom Sessions සඳහා සහභාගී වීමට
✅ ආදී ප්‍රතිලාභ රැසක් සදහා
🔗 පහත whatsapp button එක Click කර අදම අපගේ WhatsApp සමූහයට එක්වන්න

   – *Prime International Academy හි නව භාෂා සංවර්ධන වැඩසටහන**Your Edge in a Global World*ලෝකය දිනෙන් දින වඩාත් සම්බන්ධ ...
10/09/2026

– *Prime International Academy හි නව භාෂා සංවර්ධන වැඩසටහන*

*Your Edge in a Global World*

ලෝකය දිනෙන් දින වඩාත් සම්බන්ධ වන පසුබිමක, *භාෂා දැනුම, සන්නිවේදන හැකියාව සහ විශ්වාසය* ඔබේ අධ්‍යාපනික හා වෘත්තීය සාර්ථකත්වයට වැදගත්ම ශක්තියක් බවට පත්ව ඇත. ඒ සඳහා *Prime International Academy* විසින් නව භාෂා සංවර්ධන වැඩසටහනක් ලෙස *linguaEDGE* හඳුන්වා දෙයි.

*linguaEDGE* හරහා ඔබට පහත Online learning අවස්ථා ලබා දීමට අපි බලාපොරොත්තු වෙමු:

🔹 *English Language Development Webinars*
🔹 *IELTS Preparation Workshops*
🔹 *Korean Language & Exam Preparation Workshops*
🔹 *Language Skills Development Training Programmes*
🔹 *Practical Communication & Confidence Building Sessions*

පළමු FREE Webinar – IELTS Preparation

📅 *12 September 2026*
⏰ *7.00 PM – 9.00 PM*
💻 *Zoom – Online*
🎟️ *FREE*

මෙම පළමු Webinar එක තුළින් *IELTS Preparation* පිළිබඳ වැදගත් දැනුම ලබා ගැනීමටත්, ඔබගේ *English Language Skills* වැඩිදියුණු කර ගැනීමටත් අවස්ථාව ලැබේ.

ඔබ *Student*, *Professional*, *Job Seeker* කෙනෙකු වුවත්, නැතහොත් ඔබගේ English skills වැඩිදියුණු කර ගැනීමට කැමති අයෙකු වුවත් — LINGUAEDGE ඔබට ඉදිරියට යාමට අවශ්‍ය භාෂාමය ශක්තිය ලබාදීමට සැලසුම් කර ඇත

📌 ඉදිරියේදී පැවැත්වීමට නියමිත Webinars, Workshops සහ Training Programmes පිළිබඳ නවතම තොරතුරු සඳහා Prime International Academy සමඟ සම්බන්ධ වී සිටින්න.

📞 WhatsApp: 077 490 8989
📧 Email: [email protected]
🌐 Web: www.piacademy.lk

පීඩනය යටතේ වැඩ කිරීම: සේවා ස්ථානයේ ආතතිය ඇත්තටම HR ගැටලුවක් පමණක්ද?සේවා ස්ථානයේ බොහෝවිට අවධානයට ලක් නොවන වැදගත් අභියෝගයක...
08/09/2026

පීඩනය යටතේ වැඩ කිරීම: සේවා ස්ථානයේ ආතතිය ඇත්තටම HR ගැටලුවක් පමණක්ද?

සේවා ස්ථානයේ බොහෝවිට අවධානයට ලක් නොවන වැදගත් අභියෝගයක් වන වෘත්තීය ආතතිය සහ Burnout (මානසික හා ශාරීරික වෙහෙස) පිළිබඳව විවිධ දෘෂ්ටිකෝණ දෙකක් එක් කරමින් centuHRy × OSH Grid විසින් සංවිධානය කරන විශේෂ ඒකාබද්ධ වැඩසටහනක් පැවැත්වීමට අපි සූදානම්.

🔵 HR දෘෂ්ටිකෝණය

> වැඩ බර, නායකත්වය, ආයතනික සංස්කෘතිය, සේවක සුබසාධනය සහ රැකියා–පෞද්ගලික ජීවිත සමතුලිතතාවය ආතතිය හා Burnout තත්ත්වයන්ට බලපාන්නේ කෙසේද?

🟢 OSH දෘෂ්ටිකෝණය

> මනෝසමාජීය අවදානම්, ආතතිය, තෙහෙට්ටුව සහ මානව දෝෂ සේවා ස්ථානයේ ආරක්ෂාවට අවදානමක් බවට පත්වන්නේ කෙසේද? එම අවදානම් හඳුනාගෙන පාලනය කරන්නේ කෙසේද?

🤝 HR සහ වෘත්තීය ආරක්ෂාව හා සෞඛ්‍යය එක්වන තැන

මෙම වෙබිනාර්හිදී අපි වැදගත් ප්‍රශ්නයක් පිළිබඳව සාකච්ඡා කරමු:
> “වෘත්තීය ආතතිය HR ගැටලුවක්ද, OSH ගැටලුවක්ද — නැතිනම් දෙකමද?”

විශේෂඥයන් දෙදෙනෙකුගේ දෘෂ්ටිකෝණ, සැබෑ සේවා ස්ථාන අවස්ථා, ප්‍රායෝගික දැනුම සහ HR හා OSH ක්ෂේත්‍රයන් අතර සම්බන්ධතාවය ගොඩනගන අන්තර්ක්‍රියාකාරී සාකච්ඡාවක් මෙහිදී ඔබට අත්විඳිය හැකිය.

📜 සහභාගී වන සියලු දෙනා සඳහා E-Certificate

📅 දිනය:2026 සැප්තැම්බර් 19
⏰ වේලාව:ප.ව. 7.00 – 9.00
💻 ක්‍රමය:Online
🗣️ මාධ්‍යය:සිංහල

08/09/2026

Address

151/B Cristoper Road, Peradeniya
Kandy
20400

Alerts

Be the first to know and let us send you an email when Prime International Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Prime International Academy:

Shortcuts

Share