1xbet Sl Team UR

1xbet Sl Team UR

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 1xbet Sl Team UR, Sports Team, Thennakumbura, Kandy.

23/04/2026
01/11/2025

"❤️ ඔබ තදබල ලෙසම ඔබේ නැගිසිටිමේ තීරණය ගත් පසු විශ්වය ඔබ සමග ගමන් කිරිමට ආරම්භ කරයි."

ගොඩක් මිනිස්සු ජිවිතය වෙනස් කරගන්න සුදුසු වෙලාවක් සොයමින් කල් මරනවා,නමුත් ඔබේ අභිප්‍රාය ශක්තිමත්නම් බාහිර පරිසරය අදාල නැත,ඔබව සොයන මිනිසුන් ඔබව දකිනවා අදහස් අවස්ථාවන් ගලා එනවා.ශක්තියේ හැසිරිම එහෙමයි.

ඔබේ ශක්තිය වෙනස්වන විට බාහිරය වෙනස්වෙනවා විනා බාහිරය වෙනස්වෙලා ඔබව වෙනස්වෙන්නේ නැහැ, හිතවතුනි සියල්ලෙහි ආරම්භය ඔබේ මනස හරහයි සිදුවෙන්නේ,දැන්ම තීරණයක් ගන්න.💯😇

30/09/2025

මිනිස්සු නැති කරගන්නෙම තමන්ට හමුවෙන හොඳම හමුවීම.... 🩷
ජයග්‍රාහී දවසක් !

19/09/2025

විශ්වාසය තියෙනවානම් ඔයාට ඕනෙම දෙයක් කරන්න පුලුවන්
ජයග්‍රාහී දවසක් !

02/09/2025

ඔබට කිසිදා අතීතය මිලට ගන්නට නොහැකි ය.

ඒ නිසා ඔබ කළ යුත්තේ වර්ථමානය දිනා ගැනීම යි....💯💯💯

Want your business to be the top-listed Gym/sports Facility in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Thennakumbura
Kandy
20000