12/01/2026
Join with us!
https://chat.whatsapp.com/KtigzREKFhAGZM56l5Dw25
So you are warmly welcome to join with us!
MMA(Mixed Martial Arts)is a combination of different martial arts such as boxing,karate,judo,sambo,taekwondo.This is a most affective and popular art in the world.
12/01/2026
Join with us!
https://chat.whatsapp.com/KtigzREKFhAGZM56l5Dw25
31/12/2025
New beginning...👊💫❤🔥🎉️2026
30/05/2024
☝️☝️👀MMA කියද්දී ඔයාලට ලොකු අවබෝධයක් නැතුව ඇති..ඒත් UFC fights එහෙම ගොඩක් අය බලලා ඇති නේ..
ඉතින් ඒ සටන් කලාව තමා මේ mma කියලා කියන්නෙ..ලංකාවේ ඒ තරම්ම ප්රසිද්ධ නැති උනත් ලෝකයේ ප්රසිද්ධම සහ football හා wrestling වලට පස්සෙ වැඩිම ආදායමක් උපයන ක්රීඩාවක් තමා මේ mma..නැත්නම් mixed martial arts කියන්නෙ..♥️😀
මේකට mixed martial arts කියල කියන්නෙ ඇයි කියල දන්නව ද...👀👇
ලෝකයේ එක එක රටවල් වල එක එක විදියේ සටන් ක්රම තියනවා ඒ ඒ රටවල් වලට ආවේණික උන..හරියට ලංකාවේ❤️ අංගම්පොර,ඉන්දියාවේ kalaripayattu,චීනයේ කුන්ග් ෆු වගේ...
ඉතින් කාලයක් යනකොට මේ සටන් කලාවල ප්රායෝගික බව සම්බන්ධයෙන් ගැටලු මතුවෙන්න ගත්තා...සමහර සටන් කලා අපිට හදිස්සියකට ආත්මාරක්ෂාවට පාරෙ එහෙම පාවිච්චි කරාට ඒවා එතරම් ප්රායෝගික නැති බව පේන්න ගත්තා...🚫⚠️️
ඉතින් මේ නිසා ආත්මාරක්ෂාවට ඕනම අවස්ථාවකදි ක්ෂණිකව පාවිච්චි කරන්න පුලුවන් සටන් කලා බිහි වෙන්න ගත්තා...මේවා අද කාලයට ගැළපෙන විදියට වෙනස් කරා..මේවාට කියන්නෙ modern arts කියලා...🌟❤️
ඉස්සර කඩු,පොලු වලින් සටන් කරාට දැන් එහෙම බෑනෙ...🙊☝️දැන් ඊට වඩා දියුණු අවි ආයුධ තියන්නෙ...ඉතින් ඒවත් එක්ක හැප්පෙන්න නම් ඒ වගේම සටන් කලාවනුත් තියෙන්න එපැයි...👀👇
ඉතින් එහෙම බිහි වෙච්ච දියුණු සටන් කලාවක් තමා mixed martial arts කියන්නෙ...ඇත්තටම මේක අපි දන්න එක එක විදියේ සටන් කලා ගොඩක එකතුවක් කිව්වොත් නිවැරැදියි...♥️
Karate,judo,sambo,jiu jitsu,taekwondo,boxing,wrestling වගේ සටන් කලා ගොඩක් එකතු කරලා තමා මේක හදලා තියන්නේ..මව් රට තමා ඇමරිකාව...☝️
ගැහැණු පිරිමි කියලා නෑ ඕනෑම වයසක කෙනෙකුට උනත් මේක ඉගෙනගන්න පුලුවන්...😀
අත් පහරවල්,ආකර්ෂණීය පා පහරවල්,පොරබැදීම්,බිම හෙලීම් හා ගැට වගේ දේවල් මේ සටන් කලාවට ඇතුළත්..🤼🔥
මේක නිරායුධ සටන් කලාවක් උනත් නූතන ලෝකයට අතිශය ප්රායෝගිකයි..ඊටත් වඩා මේක ගොඩක් දරුණුයි කියලත් නොකියම බෑ...ඒ නිසා හොද හික්මීමක් සහ හොද පුහුණුවක් ඇතුව මේක ප්රගුණ කරන්න ඕන...🧘☝️
ඔයාලත් ඉතින් ඉගෙනගන්න ආසනම් ඔන්න අවස්ථාවක් තියනවා ළඟදීම..👀❤️❤️
කැමති අය අපිත් එක්ක එකතුවෙන්න කියලා ආරාධනා කරනවා...💫🙏♥️