ඊළගට යන්න කැමති කොහෙද කියලා Gixxerකොල්ලෝ අදහසක් දෙමු නේද, සුපිරි place එක්කක් කතා වෙලා යමු
Suzuki Gixxer Club Kandy
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Suzuki Gixxer Club Kandy, Sports Club, Kandy.
07/08/2018
Organized by Kandy gixxer club,
06/08/2018
Tour එකනම් ඉවරයි. Gixxer owners වගේම gixxer වලට ආදරේ කරන, gixxer එකක් ගැන හීන බලන හැමොම එකතු වුනා. ආයෙත් ලගදිම සෙට් වෙමු ඔක්කොම කොල්ලො
02/08/2018
3 Days more boys 😍
මේ තමා BELLWOOD. රෝද දෙකෙන් ගිය ලස්සනම පළාතක්. ගොඩක් තැන් බලන්න තියෙනවා. ඒ වගේම. සුපිරි Ride එක්ක් දාන්නත් පුලුවන්. දිගටම කාර්පට් එක. පොඩි OFF ROAD පැත්තකුත් තියෙනවා. අගෝස්තු 4 අපෙ නුවර කොල්ලො සෙට් වෙනව මෙහෙ යන්න. ඔයාලත් කැමතිනම් සෙට් වෙන්න...
නුවර කොල්ලො, ඔයාලගෙ gixxer එකේ 4to එකක් දාගෙන යමුද...
නුවර GIXXER කොල්ලො ටික සෙට් වෙමුද?
17/07/2018
Suzuki Gixxer SFX Details & Price | Autologue Design | Maxabout Bikes Suzuki Gixxer SFX is a modified version of Gixxer SF and the kit has been made by renowned modifier Autologue Design (Pune).
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Kandy
20000