U Turn Fitness Center

U Turn Fitness Center

Share

💪 Join Us and Achieve Your Dream Body 💥

No matter the obstacle s, we'll help you succeed.

Let's conqure your fitness goal together ❤️❤️💎💎

☎ Contact us anytime

Palitha Kumara Maddage

0767942825
0706601230

11/07/2025

🎓 Advanced Certificate in Bodybuilding & Sports Nutrition 💪🥗

🔥 ඔබේ Fitness Passion එක ජාත්‍යන්තර වටිනාකමක් සමග වෘත්තිමය Level එකට ගෙනයන්න Prime International Academy වෙතින්

🌍 Internationally Accredited
🎓 CPD Certified Qualification
🇬🇧 Approved by the United Kingdom’s
🏛 International Qualification Network (IQN) ✅

📌 පාඨමාලා ගාස්තු 💰, විෂය නිර්දේශය 📚, සහතිකය 🎖️ සහ වෙනත් සියලුම තොරතුරු දැනගැනීමට පහත 📲 WhatsApp Group එකට එකතු වන්න 👇👇👇
Click Here to Join

https://piacademy.lk/bodybuilding_fatlosssport_nutrition/

🌐 පාඨමාලා අන්තර්ගතය, දේශක මණ්ඩලය පිළිබඳව සවිස්තරාත්මකව දැනගැනීමට අපගේ නිල වෙබ් පිටුවට පිවිසෙන්න 👇

Visit Our Official Website

https://piacademy.lk/bodybuilding_fatlosssport_nutrition/

🤔 මෙම පාඨමාලාව ඔබට වැදගත් වන්නේ කෙසේද?

✅ විශ්වවිද්‍යාල මට්ටමේ දේශකවරුන්, වෛද්‍යවරුන් ඇතුළු ප්‍රවීන ආචාර්ය මණ්ඩලයක් මගින් සියලු දේශන 🧑‍🏫

✅ Bodybuilding & Fat Loss ගැන ඔබට ඇති සියලු මිත්‍යාමත පෙන්වාදීම හා ඒවා සදහා අති සාර්තක හා නවීන විද්‍යානුකූල ප්‍රවේශයන් 🧬

✅ ඔබටම සුදුසු පුහුණු සැලැස්මක් (Workout Plan 🏋️) සහ පෝෂණ සැලැස්මක් ( Macro Plan 🍽️ ) ඔබලවාම සාදවා වැරදි නිවැරදි කිරීම.

✅ Steroids, SARMs, Supplements (💊 Vitamins, 🧂 Minerals, 🥤 Protein, ⚡ Creatine, 🔥 Fat Burners...) සම්බන්ධව අවශ්‍ය සියලු දැනුම

✅ පාඨමාලාව අවසානයේ QR කේතගතකල වටිනා සහතිකයක්, Transcript, සහ උත්සව සදහා පැලදීමට Blazer පලදනාවක් - අභිමානවත් ලෙස සහතික ප්‍රදානෝත්සවයකින් ලබාදීම 🎓🎉

✅ ඔබ සාර්තකවනතුරු වසරක් පුරා නිරන්තර උපදෙස් සහ උපකාරක සේවාවක් ලබාදීම🧑‍💼
✅ පාඨමාලාව සාර්ථකව අවසන් කරන සිසුන්ට 🎯
➡️ 50% වට්ටමක් සහිතව
🎓 Diploma in Physical Fitness & Coaching
🎓 Diploma in Sport Nutrition & Dietetics

පාටමාලා හැදෑරීමට අවස්තාව 🌍📘

🚀 ඔබේ Fitness Career එකට නව ආරම්භයක් ලබාදෙන්න අදම Join වන්න!

⏳ අවස්ථාව සීමිතයි 💥

24/04/2025
19/04/2025

BODYBUILDING & WEIGHT LOSS FOUR DAY WORKSHOP

💪🏋️‍♂️ දින 4න් මේ හැමදෙයක්ම විද්‍යානුකූලව සරලව මුලසිට 💪🏋️‍♀️ ( මාස 3ක විශය නිර්දේශය - අමතර සටහන් හා පටිගත කිරීම් ලබාදෙනු ඇත)

මෙම පාටමාලාව සාර්තකව නිමකරන ( Pass Marks) සිසුන්හට 🤩50% වට්ටමක් සහිත පාටමාලා ගාස්තු මත
Diploma in Physical Training Instructor සහ Diploma in Nutrition සදහා ප්‍රවේශය.

වැඩසටහන කරගෙන යන ආකාරය වැඩි විස්තර ලබාගැනීම සදහා

https://chat.whatsapp.com/D04r9yyPHVT3WMHd5jR2kw

🟦 පලමුදින නොමිලේ❤️

🎯බර අඩුකිරීම (Cutting) හෝ මාංශපේශී වර්දනයට (Bulking) අවශ්‍ය ව්‍යායාම හා ආහාර සැලැස්ම ඔබම හදාගන්න කැමතිද? 💥
Workshop එක අවසාන කරන සියලු සිසුන් සදහා *මාස තුනක කාලයක්* යනතුරු අවශ්‍ය ඕනෑම ගැටලුවක් විසදීම නොමිලේ (Workout Plan ,Nutrition, etc...)

💎සංවිධානය හා මෙහෙයවීම - රජයේ ලියාපදිංචි IIPCR PVT LTD - (PV 0299949) ( PI Academy )

🔵 අද්‍යක්ශනය හා නිර්දේශය- පාලිත කුමාර මැද්දගේ මහතා
Post Graduate - Physical Education & Sports Science (University of Peradeniya ), Dip in Exercise & Sport Science, B.A.( Special - Sociology )
👉Former Director of PHY EDU – University of Peradeniya ( 27 years )
👉 President of Power Plus Fitness Club
👉 Course Director and Main Lecturer - IIPCR PVT LTD, PI Academy,
👉 Grade 01 Olympic Coach ( Weightlifting )
Grade 01 Coach - Weightlifting & Powerlifting in Sl,
👉National Champion - weightlifting & Powerlifting,
👉Former Coach & Advisor - U Turn Fitness

💥 අප්‍රේල් මස 27 ඉරිදා රාත්‍රී 7.30 සිට සෑම ඉරිදා දිනකම රාත්‍රී 10.00 දක්වා (දින 4ක් ) මාර්ගගත (Zoom) ක්‍රමයට
💥 මැයි මස 18 වන අවසාන ඉරිදා උදෑසන 8.00 සිට දහවල් 12.30 දක්වා ප්‍රයෝගික පුහුනුව (පේරාදෙනිය විශ්වවිද්‍යාලය ක්‍රීඩාංගනයේ - සහභාගීවන පුද්ගලයන්ට සාපේක්ශව ස්තානය වෙනස්විය හැක)

❤️ ප්‍රායෝගික පුහුනුව බොහෝ දුර සිටින හා කාර්‍ය බහුල පුද්ගලයන්ට අනිවාර්ය නොවන අතර කැමති අයට අවශ්‍ය Video දර්ශන ලබාදේ ❤️

⭕ මුලු මුදල රුපියල් 5500/=ක් පමනයි 😁 සැගවුනු ගාස්තු නොමැත!
⭕ වැඩසටහන අවසානයේ QR කේතය ඇතුලත්කල ජාත්‍යන්තර වශයෙන් පිලිගත් වටිනා e-certificate පතක් ඔබ අතට 💥

🟩 කැමති අයට රු 500 ක මුදලක් ගෙවා මීලග වැඩසටන් ඕනෑම ප්‍රමානයකට සම්බන්දවිය හැක.

💥මෙම අගනා අවස්තාව මගනොහැරගන්න 💥💪

Want your business to be the top-listed Gym/sports Facility in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Address


Kandy
20400