CK 89-1 (8)
Chandimal 57
De Silva 2
Need 131 in 78 balls
අන්න සෙනරත් Memorial Champions Trophy
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from අන්න සෙනරත් Memorial Champions Trophy, Sports Event, Kandy.
Please like our official page for upcoming Big Event. *King's Science Super League*
https://www.facebook.com/Kings-Science-Super-League-515070148994366/?modal=admin_todo_tour
02/12/2018
02/12/2018
Get Ready for This Epic Battle 🙏❤️🙏
අන්න සෙනරත් 2k18
Comming Soon
21/12/2017
අන්න සෙනරත් අනුස්මරණ ශූරතා මහා ක්‍රිකට් තරඟාවලිය 2017
2017-12-28 දින පෙ.ව. 7.30 සිට දවස පුරා
පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාගනයේ දී...
තරඟ කොන්දේසි.....
*තරඟාවලිය සදහා සහභාගී විය හැක්කේ 2014 කිංස්වුඩ් විද්‍යා ආදි සිසුන්ට පමනි..
*කණ්ඩායකට ක්‍රීඩකයන් 11කි. නමුත් අවමය 8 කින් ද තරඟාවලියට සහභාගී විය හැක.
*තරඟයක් පන්දුවාර 5 කට සීමා වේ... අවම පන්දු යවන්නන් 4ක් යොදාගත යුතුය.
*තරඟාවලිය සදහා සහභාගී වන කණ්ඩායම් 2017-12-24 දිනට පෙර සහභාගීත්වය තහවුරු කළ යුතුය.
Keep Calm & Getting Ready to Battle Again....
අන්න සෙනරත් Will Be Back Soon
මැච් එකක් ගහමුද බොලව්
වරෙල්ල වරෙල්ලා උදේ 7.30ට වරෙල්ලා
උදේම ඇවිල්ලා රෑ වෙනකල් ක්‍රිකට් ගහල්ලා
හෙට උදේ 7.30 ට වරෙව්.. ආය කිව්වෙ නෑ කියන්න එපා
අන්න සෙනරත් ශූරතාවය මේ මස 29 පැවැත්වේ.... කරුණාකර කණ්ඩායම් සාමාජිකයන් දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමු.. තවද වැඩි විස්තර සදහා අපගේ WHATSAPP ගෲපය පරිශීලනය කරන මෙන් ද ඉල්ලා සිටිමු.
එමෙන්ම හැකි ඉක්මනින් කණ්ඩායම් සහභාගිත්වය ස්ථිර කරන මෙන් ද ඉල්ලා සිටිමු...
මේ වන විට සහභාගිත්වය ස්ථිර කර ඇති කණ්ඩායම්:-
*ශ්‍රියානි සන්රයිසර්ස්
*බුන්දල වොරියර්ස්
*මංජුලා සුපර් කිංස්
කරුණාකර හැකි ඉක්මනින් අනෙකුත් කණ්ඩායම් වල සහභාගිත්වය තහවුරු කරන මෙන් එම කණ්ඩායම් වල සාමාජිකයන් ගෙන් ඉල්ලා සිටිමු.
25/10/2016
ඔබ සැමට ආරාධනා
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Kandy