01/06/2026
ඔයාගේ ශරීරය ලස්සනට තියාගන්න, සෞඛ්‍ය සම්පන්නව ඉන්න සහ හැමදාම අලුත් ගැම්මකින් ඉන්න කැමතිද? Vinru Dance Studio වෙතින් පවත්වන "Zumba සහ Arabic Dance" ක්ලාස් එකට අදම එකතු වෙන්න! ✨
💃 ඇයිVinru Studio?
Zumba වලිනුයි Arabic Dance වලිනුයි ශරීරය Burn කරලා, Fit එකේ තියාගන්න.
සතියට දවස් 03ක් විතරයි! (සඳුදා, බ්‍රහස්පතින්දා, ඉරිදා)
Beginners සිට Advanced දක්වා හැමෝටම විවෘතයි!
Vinru Dance Studio (කුරුණෑගල පාර, බරිගම) දී පවත්වනු ලබයි.
දැන්ම Join වෙන්න! (Join Now! 💜)
📞 සම්බන්ධ වීමට:
071 3825803 / 071 9212922