22/04/2026
පාකිස්තාන සුපර් ලීග් තරඟවාලියේ අද පැවති Karanchi Kings සහ Peshawar Zalmi කණ්ඩායම් අතර තරඟයේදි කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 80ක් ලබා ගන්නා ලද්දේ පන්දු 43 කට පමණක් මුහුණ දෙමිනි . ඊට 4 පහරේ 5ක් සහ 6 පහර 4ක් ඇතුලත් විය.
දැනට තරඟ 8කට මුහුන දෙමින් ලකුනු 493 ක් ලබා ගනිමින් තරඟාවලියේ වැඩිම ලකුනු ලාබියා වන්නේද කුසල් මෙන්ඩිස්ය.
10/11/2023
ශම්මිලව රකින්න icc එක Sri Lanka Cricket තහනම් කරා වෙන්න බැරිද? ඕක කරනවනම් කරන්න ඕනි තරම් කල් තිබ්බා icc එකට වුනත් ..
06/10/2023
2007,2011,2015,2019 ලෝක කුසලාන තරඟාවලදී පලමු ශතකය ලබා ගත් ක්‍රීඩකයා නියෝජනය කළ රට එම වර්ෂවල ශූරතාවය දිනාගන්නා ලදී.
2007 - Ricky Ponting 🇦🇺
2011 - Virendra Shewag 🇮🇳
2015 - Aaron Finch 🇦🇺
2019 - Joe Root 🏴
ඒ කියන්නෙ 2023 🏆 ????
05/10/2023
එක්දින cricket වංශ කතාවෙි පලමු වතාවට කණ්ඩායමක සියලුම දෙනා ලකුනු 10 ට වඩා ලබා ගන්නා ලදී.
Icc CWC 2023 1 st match -ENG vs NZ
Eng 282 -9 (50)
04/10/2023
Captains Are Ready 💪
cwc #23 #
04/10/2023
Asian Games Mens T20 -2023, Quarter Final -3
Sri Lanka vs Afghanistan
Afg 116 (18.3)
Sl Now 93 -8 (16.3)
😞😞
03/10/2023
Mendis Special 💖
100 (60) 4×15 ,6×4
S.R 166.67
03/10/2023
SL vs AFG Warm Up Match SL Squad 💪💪
03/10/2023
Kusal Mendis Captain Are Today Sri Lanka Vs Afghanistan Warm Up Match
03/10/2023
ඩැනී ගෙදර එන ගමන් 💪🧡 සුදු අක්කත් එනවා 😍