15/09/2026
ආසම එකක්❤️
මෙතන අපේ පොඩ්ඩෝ සෙට් එකෙන් සමහර අය අඩුයි. මේක ඇත්තටම අහම්බෙන් කැමරාවට අහුවුණු photo එකක්🤍 මේක දැක්කම මට කියාගන්න බැරි තරම් සතුටක් දැනෙනවා.. මොකද මෙයාලගේ ලස්සන හිනාව විතරක් නෙවෙයි, හරිම එකමුතුකමක් ආදරයක් මෙයාලා බෙදාගන්නවා ❤️🌹
Teacher කෙනෙක්ට ඊටත් වඩා වටින දෙයක් තියනවද 🥺🤍