Central College Kuliyapitiya - Cricket

Central College Kuliyapitiya - Cricket

Share

Official page of CCK Cricket

11/09/2025

💖ඉස්කෝලේ මගේ live in concert💖
කුලියාපිටිය මධ්‍ය විදුහල් ආදි ශිෂ්‍ය සංගමය විසින් කුලියාපිටියට ගෙන එන දැවැන්ත ප්‍රාසාංගික අත්දැකීම.
🎷🎷🎷Acoustic සංගීත කන්ඩායම් 3ක් එකම වේදිකාවක.
🥁 DADDY
🥁 WAYO (Guest Performances)
🥁 KNIGHTS (Guest Performances)
🎤UMARIYA & RAMIYA
🎤PRESENTER - SUMIRAN
✔ඔක්තෝම්බර් 5 කුලියාපිටිය කාර්මික විදුහල් ක්‍රීඩාංගනයේදී..
Rs.1000
Rs.2500 - (seated)
Rs.5000 - VIP (seated)

Rs.1000 - Student CCK(standing)
Rs.2000 - Parents CCK (seated)

AMILA 077 355 5343
MANJULA 0772223636
CHARUKA 0773783734

GETS YOUR TICKETS NOW -

➡️ LUCKY MOBILE
➡️ KTC ELECTRONICS
➡️ SANJEEWA BOOK SHOP
➡️ HOT PLATE
➡️ MACMIN
➡️ CHAMATHKA

18/02/2022

C E N T R A L I O N S 💪
❤️
🤗
Proud 2 B a K-CIAN😇

18/12/2020

ප්‍රේමචන්ද්‍ර දිසානායක උපහාර විශ්ව විද්‍යාල
ශිෂ්‍යත්ව අරමුදල

දිගු කලක් කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති ධූරය හොබවමින් විද්‍යාලයට විශිෂ්ඨ සේවයක් ඉටුකල අභාවප්‍රාප්ත ගරු ප්‍රේමචන්ද්‍ර දිසානායක මහතාට කෘතවේදීත්වය පල කිරීම සදහා එතුමා නමින් විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව අරමුදලක් ආරම්භ කිරීමට විදුහල් ආදි ශිෂ්‍ය සංගමය , ආදි ආචාර්ය මණ්ඩලය , වර්තමාන ආචාර්ය මණ්ඩලය සහ පාසල් සංවර්ධන සමිතිය යන සංවිධානවල නියෝජිතයනගෙන් සමන්විත " ප්‍රේමචන්ද්‍ර දිසානායක ගුනාණුස්මරණ කමිටුව " යෝජනාවක් ඒකමතිකව සම්මත කරගෙන ඇත...

අරමුදල මගින් විදුහලේ අ.පො.ස. උසස් පෙල විභාගයේදි ගණිත , විද්‍යා , කලා , වාණිජ හා තාක්ෂණ යන අංශ පහෙන් උසස්ම ප්‍රතිඵල ලබාගෙන විශ්ව විද්‍යාලවලට ඇතුලත් වන සිසුන් 5 දෙනා වෙත....
"ප්‍රේමචන්ද්‍ර දිසානායක උපහාර මුදල් ත්‍යාග "
පහක් පිරිනැමීමට නියමිතය...

Photos from Central College Kuliyapitiya - Cricket's post 27/10/2020

2019 උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ ලබා විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබා ඇති ඔබට සුබ පැතුම්

දසිත් උදයංග අමරසිරි
කොලඹ විශ්ව විද්‍යාලය - කලමණාකරන උපාධිය

Congratulations to you who have qualified for the University with excellent marks in the 2019 Advanced Level Examination

Colombo University - Management degree

Photos from Central College Kuliyapitiya - Cricket's post 27/10/2020

2019 උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ ලබා විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබා ඇති ඔබට සුබ පැතුම්

කුශාන් ලක්දිලු ධර්මපාල
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය - කලමණාකරන උපාධිය

Congratulations to you who have qualified for the University with excellent marks in the 2019 Advanced Level Examination

Sri Jayawardenepura University - Management degree

Photos from Central College Kuliyapitiya - Cricket's post 27/10/2020

2019 උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ ලබා විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබා ඇති ඔබට සුබ පැතුම්.....

කවින්ද චමෝද් සත්කුමාර
වයඹ විශ්ව විද්‍යාලය - කලමණාකරන උපාධිය

Congratulations to you who have qualified for the University with excellent marks in the 2019 Advanced Level Examination

WAYAMBA UNIVERSITY - Management degree

Photos from Central College Kuliyapitiya - Cricket's post 27/10/2020

2019 උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ ලබා විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබා ඇති ඔබට සුබ පැතුම්......

චතුන් චමෝද්‍ය රණසිංහ..
සබරගමුව විශ්ව විද්‍යාලය - ක්‍රීඩා විද්‍යාව හා කලමනාකරන උපාධිය

Congratulations to you who have qualified for the University with excellent marks in the 2019 Advanced Level Examination

SABARAGAMUWA UNIVERSITY - Sports Science and management degree

Photos from CCK OB MEDIA UNIT's post 24/09/2020
03/05/2020

කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයයේ සේවය කල කීර්තිමත් විදුහල්පතිවරයෙක් වන පී.දිසානායක මැතිඳුන් අභාවප්‍රාප්ත වී ඇත.

සදාදරණීය විදුහල්පතිතුමනි ඔබට අමා මහ නිවන් සුව ලැබේවා! 🙏😔

අවසන් කටයුතු හෙට (මැයි 4 වන දින) සිදු කෙරේ.

07/02/2020

ආදි සිසු ඔබ සැමට කෙරෙන ගෞරවනීය ආරාධනයයි...

~ the pinnacle of success ~

❤️🌸

Want your business to be the top-listed Gym/sports Facility in Kuliyapitiya?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Lionel Jayathilake Mw, Meegahakotuwa
Kuliyapitiya
60200

Opening Hours

Monday 07:30 - 15:30
Tuesday 07:30 - 15:30
Wednesday 07:30 - 15:30
Thursday 07:30 - 15:30
Friday 07:30 - 15:30