Kuliyapitiya Champions League - KCL

Kuliyapitiya Champions League  - KCL

Share

KULIYAPITIYA CHAMPIONS LEAGUE SEASON 01 2025 - KCL 2025

15/06/2026

Are you ready

Photos from Kuliyapitiya Champions League  - KCL 's post 29/09/2025

kuliyapitiya Hela lions විසින් ප්‍රථම වරට ක්‍රීඩක ලියාපදිංචිය නොමිලයේ සිදු කරමින් පැවැත්වූ kuliypitiya champions league තරගාවලිය අතිසාර්ථක ලෙස 28/09/2025 අවසන් විය.
🏆ගූරතාවය දිනාගත් Senik CC කන්ඩායමත්
🏆අනුශූරතාවය දිනාගත් kuliyapitiya young lions කණ්ඩායමත්
සුභ පැතුම් එක්කරන අතර අප විශ්වාස කරමින් තරගාවලිය නියෝජනය කල අනිකුත් කණ්ඩායම් 10ටද අපගේ ස්‍තුතිය පුද කර සිටිමු.
අපට ශක්තියක් වෙමින් ප්‍රධාන අනුග්‍රහය ලබා දුන් රුචිය ගලගම මහතාටත්, සමඅනුග්‍රය ලබාදුන් ආනන්ද හෝල්ඩින්ස් ආයතනයටත්, තරගාවලියේ සාර්ථක කරගැනීමට අපහට අනුග්‍රහය දැක්වූ අනිකුත් සියල්ලන්ටමද ස්තුති පුදකර සිටිමු.
තරගාවලිය සාර්ථක ලෙස පැවැත්වීමට විශාල දායකත්වයක් දැක්වූ
Ruchira Nalin, sachith thenuwara,sandun hettiarachchi යන විනිසුරු වරුන්ටත්,
Jewan marlon, Manoj chandimal, uchitha jm, sanju madushaka යන නිවේදන මහතුන්ටත්,
ලකුණු සටහනින් සහයවූ Isuru Udayakumara මහතාටත්,
cricket ආයතනයටත්, විදුලි ආලෝක ශිල්පීන්ටත්,නම් සදහන් කල නොකල සියලු දෙනාහට නැවත වරක් අපගේ ස්තුතිය පුදකර සිටිමු.

තරගාවලිය සැලසුම් කල දිනයේ සිට අවසානය දක්වා දිවා රෑ නොබලා සහය kuliyapitiya Hela lions liyapitiya Hela lions කණ්ඩායමේ සියලුදෙනාට ස්තූතිය පුදකර සිටිමු.

අවසාන වශයෙන් වචනයකින් හෝ අප හට සහයෝගය දැක්වූ සියලුදෙනාට අපගේ ස්තුතිය පුදකරමු

තරගාවලිය සිදුකිරීමේදි යම්කිසි අඩුපාඩුවක් සිදූවූයේනම් ඒ වෙනුවෙන් අප සමාව ඉල්ලා සිටිමු.

2026 වසරේ වයඹ දැවැන්තම ලීග් තරගාවලිය සංවිධානය කිරීමට අප සූදානමින් සිටින අතර ඒ සදහාත් ඔබ සියලුදෙනාට අප සමග එක්වන ලෙස ආරාධනා කර සිටිමු.

Photos from Kuliyapitiya Champions League  - KCL 's post 29/09/2025

2025/09/27
KULIYAPITIYA CHAMPION LEAGUE season 01
සුපිරි තරගමාලාව කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගණයේදී අවසන් උනා. තරගාවලිය සාර්ථක කරගැනීමට නන් අයුරින් අපට සහය දැක්වූ නොදැක්වූ සියලු දෙනාටම ස්තූතී වන්ත වන අතර කිසියම් හෝ අඩුපාඩුවක් වූවා නම් එයට කණගාටුව ප්‍රකාශ කර සිටින අතර,
2026 KCL season 2 සුවීශේෂ වූ වෙනස්කම් කිහිපයක් සමගින් හමුවෙමු. 💙🤛

(Dinesh Chinthaka ප්‍රධාන HELA LIONS )

25/09/2025

🏆🏆𝐊𝐮𝐥𝐢𝐲𝐚𝐩𝐢𝐭𝐢𝐲𝐚 𝐜𝐡𝐚𝐦𝐩𝐢𝐨𝐧𝐬 𝐥𝐞𝐚𝐠𝐮𝐞 🏆🏆

🎆🎆🎆🎆 2 𝐃𝐚𝐲𝐬 𝐭𝐨 𝐆𝐨🎆🎆🎆🎆

25/09/2025

⭕️KULIYAPITIYA CHAMPIONS LEAGUE - 2025 ⭕️
⛳️UC GROUND - KULIYAPITIYA ⛳️
🏁27 SEPTEMBER 2025 DAY & NIGHT🏁
🏆 CHAMPION 1️⃣0️⃣0️⃣ 0️⃣0️⃣0️⃣ 🏆
🥈 RUNNERSUP 5️⃣0️⃣ 0️⃣0️⃣0️⃣ 🥈
🎥Live Cricket

24/09/2025
23/09/2025

🏆🏆Official umpires for kcl 2025🏆🏆

23/09/2025

✳️කුලියාපිටිය නගරසභා ක්‍රීඩාංගනය රස ගන්වන ඒ රසවත් හඩ පෞර්ශ

Want your business to be the top-listed Gym/sports Facility in Kuliyapitiya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Kuliyapitiya