Zahirians Cricket Club 2021 Kurunegala

Zahirians Cricket Club 2021 Kurunegala

Share

Cricket

01/03/2023
01/03/2023

Quarter Final On Sunday 05th of March 2023

28/02/2023

2022 අගෝස්තු මාසයේ සිට මේ වන තුරු අප ක්‍රීඩා සමාජය FB page Update කිරීම සීමිත වෙලා තිබුනා. මොකද ප්‍රදාන ක්‍රීඩකයින් කිහිප දෙනෙක් රටින් බැහැර වීමත් අසතුටෙන් උවත් කියන්න ඕනි😥😥 කණ්ඩායමේ කළමනාකරණය අසාර්ථක වීම,ක්‍රීඩකයින් අබාධ වලට ලක්වීම,ක්‍රීඩකයන්ගේ සහබාගිත්වය අඩු වීම නිසාමත් තරග ක්‍රීඩා කිරීම සීමා කරලයි තිබුනේ.2023 ජනවාරි d3 තරගාවලිය පහසුවෙන් ජය ගැනීමට අවස්ථාව තිබියදී ශේෂ්ට ක්‍රීඩකයන් ගේ අඩුව නිසාම තරගාවලිය පරාජයට පත් වීමට සිදු වුණා.👎👎👎👎.කණ්ඩායම කඩා වැටීමත් සමග නිහඩව සිටි අප කණ්ඩායම යලි තරගයකට සහබාගි වුනේ UNITED CRICKET CLUB සමග T20 පුහුණු තරග දෙකකට 2023 පෙබරවාරි 12 වන දින Christ King collage thudella හි.ප්‍රදාන ක්‍රීඩකයින් නොමැතිව නවක ක්‍රීඩකයන් කිහිප දෙනකු සමග තරග කරමින් එම තරග දෙකම පහසුවෙන් ජය ගන්න හැකි උනා...♥️යලිත් එම තරගයෙන් පසු ටිකක් නිහඩව සිටි අප කණ්ඩායම ZAHIRIANS CRICKET CLUB හි ඉදිරි ගමන සදහා වෙන්ව සිටි ශේෂ්ට ක්‍රීඩකයින් හා නවක ක්‍රීඩකයින් සියලු දෙනා එක් රැස් කර 2023-02-19 දින නව කමිටුවක් පත් කරමින් යලිත් සියලු ශේෂ්ට නවක ක්‍රීඩකයින් සංයෝජනයක් සමගින් යලි හිස එසවීමටතීරණය කර තිබෙන බවට ඔබ සැමට සතුටින් ප්‍රකාශ කරන්න කැමති...🤝🤝
Narammala T20 තරගාවලිය සහ කඩවත T10 තරගාවලි නවක ක්‍රීඩකයින් යොදා ගනිමින් අර්ද පූර්ව අවසන් තරග සදහා සුදුසුකම් ලබා ඇති අප කණ්ඩායම එම ක්‍රීඩකයින් යොදා ගනිමින්ම එම තරගාවලි ක්‍රීඩා කිරීමට කමිටුව විසින් තීරණය කර ඇති හෙයින් එම තරගාවලි වලින් පසු ශේෂ්ට ක්‍රීඩකයන් යොදා තරග වැදීමට සුදානම් බවත් ඉතා සතුටින් ප්‍රකාශ කර සිටිමු. ස්තූති Zahirians Cricket Club 2021 Kurunegala
💪💪💪💪💪💪♥️♥️

26/08/2022

Tharindu TON 💥Channa 50 💥 Beat ZAHIRIANS BY 153 RUNS

Photos from Zahirians Cricket Club 2021 Kurunegala's post 16/08/2022

💥SKIPPER WAZEEM All-Round Skill Brought an Easy Victory For ZAHIRIANS 🏆🏆🏆

12/08/2022

👉 BOWLERS Responsible Bowling🏏🏏🏏💥
👉 ,ISMATH Unbeaten 57🏏🏏🏏💥 ,
👉 Lead to Zahirians 5 Wickets win.💥
👉 2nd Consecutive Win Against Royals

10/08/2022

Next Game Big Game

09/08/2022

Openers 👉 NIFRAZ & ATHEEK 👈 Did well put 133 Strong Open Foundation For Big Runs Chase.💥 💥💥💥💥
But Middle Order Collapse and Royals Bowlers took last 3 Wickets Three in Three Took away Victory From Zahirians..

Want your business to be the top-listed Gym/sports Facility in Kurunegala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Kurunegala
60060