06/06/2026
ආයුබෝවන් සියලු දෙනාටම.
හෙළ අංගම් කලායතනයේ කුරුණෑගල ශාඛාව සමඟ සම්බන්ධ වී අංගම්පොර පුහුණුවීමට කැමැත්තෙන් මෙතෙක් කල් ඉවසීමෙන් අප සමඟ සම්බන්ධව සිටි ඔබ සියලු දෙනාටම සුභ පණිවිඩයක්!!!
අපගේ පුහුණුවීම් කුරුණෑගල- මීගමු පාරේ Martial Arts Academy ආයතනය තුළ ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
ආරම්භක දිනය- 2026 ජුනි 07වන ඉරිදා
වේලාව- ප.ව. 1.30 සිට ප.ව. 3.30 දක්වා
ස්ථානය- https://maps.app.goo.gl/2VYRQmaHth7GaZc28?g_st=ipc
Martial Arts Academy- Kurunegala
03/02/2026
New banner for
IKSN 🇱🇰 Narammala dojo
03/02/2026
IKSN 🇱🇰 Kurunegala dojo and Narammala dojo
Admission Open now
Call and whatsapp
077 5054770/ 074 3454770
17/09/2025
ජාත්‍යන්තර කරාතේ දෝ ශෝතෝනන්කුකායි ශ්‍රී ලංකා ශාඛාව සඳහා නවක සිසුන් බඳවා ගැනේ.....
ජපානයේ පිළිගත් කරාතේ ගුරුකුලයක නිවැරැදි ශිල්පීය දැනුම ලබා ගැනීමට ඔබත් කැමතිනම් එක් වන්න අප සමග ..
💢ආත්මාරක්ෂක සටන් කලාව ...
💢ක්‍රීඩාව ...
💢ආත්මවිශ්වාසය...
💢පෞර්ෂයය...
💢විනය ...
ගොඩනගන හොඳම කරාතේ පාසල
IKSN 🇱🇰
ප්‍රධාන උපදේශක
ශිහාන් ප්‍රසන්න බාලසූරිය Prasanna Balasooriya
කලුපටි 06 වන ශ්‍රේණිය (IKSN- japan )
කලුපටි 05 වන ශ්‍රේණිය SLKF - srilanka )
ලියාපදිංචි වීම සදහා අමතන්න
077- 5054770
29/07/2025
අංගම්පොර පුහුණුව
-----////----////-------
සෑම ඉරිදාවකම දහවල් 1.00 සිට සවස 4.00 දක්වා
කුරුණෑගල Martial Arts Academy හිදී
* ප්‍රචණ්ඩත්වයෙන්, ක්‍රීඩාවෙන් ඔබ්බට ගිය, කායික හා මානසික සුවතාවය සඳහා භාවිතා කල හැකි සාම්ප්‍රදායික සටන් ක්‍රමයක් සොයන ඔබට
* පෙර අප සමඟ පුහුණුවීම්වලට සම්බන්ධවුවද යම් යම් පුද්ගලික හේතු මත තාවකාලිකව නතරවූ නැවත එක්වීමට බලාපොරොත්තුවන ඔබට
* ශාරීරික හා මානසික සුවතාවය, පෞර්ෂ්‍යත්වය, ආත්ම විශ්වාසය, පුද්ගල විනය හා කුසලතාවයන් සංවර්ධනය කරගැනීමට බලාපොරොත්තුවන නවක ඔබට මේ සදහා සහභාගී විය හැකිය.
පුහුණුව සඳහා එක්වීමට වැඩිදුර තොරතුරු හා ලියාපදිංචිය සඳහා 0715318612 (අනුරාධ මොලගොඩ ගුරුතුමා) Anuradha Deeghayu Molegoda අමතන්න.
25/07/2025
ජාත්‍යන්තර කරාතේ දෝ ශෝතෝනන්කුකායි ශ්‍රී ලංකා ශාඛාව සඳහා නවක සිසුන් බඳවා ගැනේ.....
ජපානයේ පිළිගත් කරාතේ ගුරුකුලයක නිවැරැදි ශිල්පීය දැනුම ලබා ගැනීමට ඔබත් කැමතිනම් එක් වන්න අප සමග ..
💢ආත්මාරක්ෂක සටන් කලාව ...
💢ක්‍රීඩාව ...
💢ආත්මවිශ්වාසය...
💢පෞර්ෂයය...
💢විනය ...
ගොඩනගන හොඳම කරාතේ පාසල
IKSN 🇱🇰
ප්‍රධාන උපදේශක
ශිහාන් ප්‍රසන්න බාලසූරිය
කලුපටි 06 වන ශ්‍රේණිය (IKSN- japan )
කලුපටි 05 වන ශ්‍රේණිය SLKF - srilanka )
නව පංති ආරම්භය අගෝස්තු මස 1 වන සිකුරාදා සවස 03.00 සිට 05.00 දක්වා
මාර්ෂල් ආර්ට්ස් ඇකඩමි - කුරුණෑගල හීදී
ලියාපදිංචි වීම සදහා අමතන්න
077- 5054770
20/04/2025
ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත කරාතේ සංවිධානයක් සමඟ එකතු වී ඔබේ දැනුම, ආකල්ප, විනය සහ පෞර්ෂ්‍යය ඔප්නංවා ගන්න කැමතිද?
International Karate Shoto Nankukai ශ්‍රී ලංකා ශාඛාවේ සාඩම්බර සාමාජිකයෙක් වී කායිකව සහ මානසිකව උසස් සෞඛ්‍යයකින් හෙබි විනය ගරුක පුරවැසියෙක් වීමට ඔබටත් ආරාධනා.......
පුහුණුවීම් සඳහා ඔබට පහසු ස්ථානයක් දිනයක් හා වේලාවක් තෝරාගන්න
* කුරුණෑගල
සෙනසුරාදා පෙ.ව. 8.00-10.30 සහ ප.ව. 4.00-6.00
ඉරිදා පෙ.ව. 9.00- 12.00 සහ ප.ව. 4.00- 6.00
Martial Arts Academy- Kurunegala ආයතනය
* නාරම්මල
සඳුදා ප.ව. 4.00-6.00
දඹදෙණි පදනම් ආයතනය
වැඩි විස්තර සඳහා අමතන්න ශිහාන් Prasanna Balasooriya (whatsapp) 077 5054770