Cricket FEVER

Cricket FEVER

Share

#official

26/01/2021
18/01/2021

උපුටා ගැනීමක්

ඇන්ජිම
_______ !

මාල නෑ
වළලු නෑ
ටැටූ නෑ
ඇස් කඩන් යන
පාට පාට කොන්ඩයක් නෑ
බීල ක්ලබ් ගානේ චාටර් වෙලා නෑ
බීල වාහන හප්පගෙන නෑ
බීල ෆ්ලයිට් එකෙන් පනින්න ගිහින් නෑ
අනුන්ගේ ගෑනුත් එක්ක රන්ඩු වෙලා නෑ
දෙසීයක් ගැහුවත් පඩ ශෝ නෑ
තමන් නායකයා වෙලා ඉද්දි
මැච් පැරදුණොත් වගකීමෙන් නික්ම යන්නෑ
මැච් කන්ෆරන්ස් එකට නොයා ඉන්නෑ
ඇතුලේ මොන ප්‍රශ්න තිබ්බත් එලියට දෙන්නෑ
කොටින්ම කිව්වොත් වෙලාවකට ෆිට්නසුත් නෑ
එන්ජරි වලින් අඩුවකුත් නෑ
තමන්ට කවුරුහරි වරදක් කලොත් අතාරින්නෙත් නෑ
කවුරු කොහොම මොනවා කිව්වාත්
වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වල
ඔහු තරම් වැඩ්ඩෙකුත් නෑ

ටිකක් පරණයි
ඒත් අලුත් එව්වා ට වඩා
" ඇන්ජිම " හොදටම වැඩ
දශකයක ඉදන් ශ්‍රී ලංකා ක්‍රිකට්
තාමත් දුවන්නේ
ඔහු නමින්

" ඇන්ජිලෝ මැතිව්ස් 💔 “

අවුරුද්දකට කලින් ලියපු එකක්
අදටත් වලංගුයි

ගිහිපු දවසට ඇපත් නෑ.

28/12/2020

🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝

28/12/2020

❤️❤️

Photos from Cricket FEVER's post 24/12/2020

අබුඩාබි T10 සදහා ශ්‍රී ලංකාවෙන් 👊👇

👉 Pune Devils
✰තිසර පෙරේරා (Icon Player )
✰අජන්ත මෙන්ඩිස්
✰චාමර කපුගෙදර

👉 Bangla Tigers
✰ඉසුරු උදාන (Icon Player )

👉 Delhi Bulls
✰දුශ්මන්ත චමීර
✰දසුන් ශානක

👉 Deccan Gladiators
✰භානුක රාජපක්ෂ
✰වනිදු හසරංග
✰ලහිරු කුමාර

👉 Team Abu Dhabi
✰අවිශ්ක ප්‍රනැන්ඩෝ

👉 Northern Warriors
✰නුවන් ප්‍රදීප්
✰මහේශ් තීක්ශන


සම්පූර්ණ ක්‍රිඩක සංචිත පහළින් 👇

23/12/2020

2021 Abu dhabi T10
ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය (Players draft) අද දිනයේ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතය

23/12/2020

අළුත් එක 👊

23/12/2020

හොදම තුනක් ❤️

Want your business to be the top-listed Gym/sports Facility in Kurunegala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Kurunegala