cricket pissa

cricket pissa

Share

cricket news and cricket highlights,srilanka cricket,

කවදාවත් මේ මෝඩ වැඩ හතරනම් කරන්න එපාමයි|Mind-එක 20/03/2024

සමහර විට ඔයා මේ මෝඩ වැඩ 4ර කරලත් ඇති..හැබැයි ආයේනම් කරන්න එපා

කවදාවත් මේ මෝඩ වැඩ හතරනම් කරන්න එපාමයි|Mind-එක Mind - එක production 👉Mind - එක Youtube නාලිකාව හරහා අපගේ නවතම විඩියෝ නැරඹීම සදහා අපගෙ නාලිකාව subscribe කර අප සමග රැදි සිටින්න🔰 Description:🔰 Disclaime...

02/03/2024

https://youtu.be/Ww7gpde55fo
සම්පූර්ණ වීඩියෝ එක උඩ ලින්ක් එකේ බලන්න

08/09/2023

අනිවාර්යයෙන් vote කරන්න

28/07/2023

මගේ අයියගේ බෑන්ඩ් එක..කුරුණෑගල යාත්‍රා...ශා fm විසින් හොදම සංගීත කංඩායම තොරන තරගය තෝරන තරගයට ඇතුල් වෙලා තියෙනවා...ඒ තරගයෙන් ජයග්‍රහණය ලබන්න නම් ඔයාගේ vote එකත් අනිවාර්යයෙන් අවශ්‍යයි..ඔයා කරන්න ඕනි මේ දේ පමණයි..

ශා fm youtube channel එකට යන්න..ගිහින් චැනල් එක මුලිම්ම subscribe කරන්න..ඉන් පසු channel එකේ community post යන්න..එහි උඩම post එකේ ඇති vote කරන්න සංගීත කංඩායම් 4ක්..ඒ සංගීත කංඩායම් හතර අතර කුරුණෑගල යාත්‍රා නමත් ඇති...ඉතින් ඔබ කුරුණෑගල යාත්‍රා කියන නමට ඔබගේ වටිනා vote එක ලබා දෙන්න..ලබා දීලා අනිවාර්යයෙන් කුරුණෑගල යාත්‍රා කියලා ඒ post එකට comment එකකුත් දාන්න...

මේ අවස්තාව ලැබෙන්නේ හෙට උදෑසන 7‍ත වෙනකන් පමණි...ඔබට බොහොම ස්තූතියි..

Photos from cricket pissa's post 14/07/2023

https://youtu.be/Dq5ekdii0Rs
මෙන්න වීඩියෝ එක..මුලු කොදෙවුවන් පුදුම කරමින් ලොවම පුදුම කරමින් මංගල තරගයේදීම ඒ අනර්ග ඉනිම..වාර්තා රැසක්..

Want your business to be the top-listed Gym/sports Facility in Kurunegala?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Kurunegala