Accelerated Dragon Chess Club

Accelerated  Dragon  Chess Club

Share

චෙස් කිුඩාව පිළිබද පුහුණු පාසලකි .

04/02/2024

76 වන ජාතික නිදහස් දිනය අභිමානවත්ව සමරමු..... 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 ❤️

අප මව් බිම යටත්විජිතවාදීන්ගෙන් මුදවාගත් ඒ අභීත වීරුවන් අද දින ගෞරව අභිමානයෙන් යුක්තව සිහිපත් කරමු .... 🙏💐

08/01/2024

🔴 2024 වසර සදහා නවක සිසුන් බදවා ගනු ලැබේ .

✅ කුරුණෑගල නගරයේ වසර 12 ක් පුරා විශිෂ්ටතම ප්‍රතිඵල පෙන්වු චෙස් පන්තිය

✅ සමුද්‍රා බුක් හවුස් ( රජපිහිල්ල පාර ,කුරුණෑගල )

✅ සමුද්‍රා කෝලේජ් - නාවින්න හන්දිය ,කුරුණෑගල

☎ - 078 - 6126520 / 071- 2132426

04/01/2024

🔴 2024 වසර සදහා නවක සිසුන් බදවා ගනු ලැබේ .

✅ කුරුණෑගල නගරයේ වසර 12 ක් පුරා විශිෂ්ටතම ප්‍රතිඵල පෙන්වු චෙස් පන්තිය දැන් මල්ලවපිටිය ..

✅ මෙලමි ඉන්ස්ටියුට් - නුවර පාර ,මල්ලවපිටිය

☎ - 078 - 6126520 / 071- 2132426

24/08/2023

🔴 Fabiano Caruana clinches third place in the 2023 FIDE World Cup and secures a ticket to the tournament next year, after prevailing against Nijat Abasov in the tiebreaks. Congratulations! 👏

📷 Stev Bonhage

24/08/2023

🔴 Praggnanandhaa is the runner-up of the 2023 FIDE World Cup! 🥈

Congratulations to the 18-year-old Indian prodigy on an impressive tournament! 👏
On his way to the final, Praggnanandhaa beat, among others, world #2 Hikaru Nakamura and #3 Fabiano Caruana! By winning the silver medal, Praggnanandhaa also secured a ticket to the .

📷 Stev Bonhage

24/08/2023

🔴 Magnus Carlsen is the winner of the 2023 FIDE World Cup! 🏆

Magnus prevails against Praggnanandhaa in a thrilling tiebreak and adds one more prestigious trophy to his collection! Congratulations! 👏

📷 Stev Bonhage

20/07/2023

Happy International Chess Day!🤍🖤


13/06/2023

🔴 2023 වසර සඳහා චෙස් පන්ති ආරම්භය
දිදුල අධ්‍යාපන ආයතනය ( කුරුණෑගල - නුවර පාර , වෑ උඩ )

✅ පළමු දින නොමිලේ සහභාගී විය හැකිය ..

✅ ජාත්‍යන්තරව පිළිගත් විෂය නිර්දේශයකට අනුව ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ..

✅ චෙස් ක්‍රීඩාව පිළිබඳ මූලික දැනුම ලබා දීමෙන් පසු චෙස් තරඟ සඳහා දරුවන් යොමු කරවීම ..

✅ චෙස් ක්‍රීඩා පිළිබඳ දරුවන්ගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීම සඳහා විශේෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මකය ..

🔴 දිදුල අධ්‍යාපන ආයතනයේ දී චෙස් පන්ති පැවැත්වේ .
( කුරුණෑගල - නුවර පාර , වෑ උඩ

විමසීම් - ☎ - 071 2132426

බුද්ධික ඉරෝෂණ
BA.MA( UOK) LLB(OUSL)AAL( Reading )
PQHRM ( CIPM)
Chess Trainer Certificate - Level 1
Chess Coach - Government School

13/06/2023

🔴 *වසර 11 ක් පුරා කුරුණෑගල නගරයේ විශිෂ්ටතම ප්‍රතිඵල පෙන්වු චෙස් පන්තිය* , ✅ *මල්ලවපිටිය මෙලමි* *අධ්‍යාපන* *ආයතනයේ චෙස් පන්ති* *ආරම්භ කරයි ..*

✅ *පෙර පාසල් සිට
1,2,3,4,5,6,7,8, 9 වසර වල දරුවන් සදහා චෙස් පන්ති*

🔴 **1 කණ්ඩායම -*
*සදුදා - සවස 4.00 - 6.00*
*

🔴 *2 කණ්ඩායම -*
*සදුදා - සවස 6.00 - 8.00*

✅ *මෙතෙක් ලියාපදිංචි* *නොවු දරු දැරියන් නම ,වසර යන තොරතුරු 076 9097254 අංකය වෙත Whatsapp කරන්න .*

☎ *ක්ෂණික ඇමතුම්* *අංකය - 071 - 2132426*

🔴 මෙලමි අධ්‍යාපන ආයතනය
(නුවර පාර ,මල්ලවපිටිය හන්දිය )

බුද්ධික ඉරෝෂණ
BA.MA( UOK),LLB ( OUSL) AAL( Reading ) PQHRM ( CIPM)
Chess Trainer Certificate ( CFSL )
( Registered Chess Coach - NWP Education Department )

13/06/2023

🔴 2023 ජුනි මාසය සදහා චෙස් පන්ති ආරම්භය

✅ පළමු දින නොමිලේ සහභාගී විය හැකිය ..

✅ ජාත්‍යන්තරව පිළිගත් විෂය නිර්දේශයකට අනුව ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ..

✅ චෙස් ක්‍රීඩාව පිළිබඳ මූලික දැනුම ලබා දීමෙන් පසු චෙස් තරඟ සඳහා දරුවන් යොමු කරවීම ..

✅ චෙස් ක්‍රීඩා පිළිබඳ දරුවන්ගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීම සඳහා විශේෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මකය ..

විමසීම් - ☎ - 071 2132426

Want your business to be the top-listed Gym/sports Facility in Kurunegala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Kurunegala
60000