MMC New Lions

MMC New Lions

Share

පරාජය මතින් දිනුම වෙතට ... කුරුණෑගල අංක එක MMC NEW LIONS 🏏

12/11/2025

Podi chandi
Lahiru Chandimal 😍💪

10/10/2025

ඔබගේ ලියාපදිංචිය දැන්ම තහවුරු කරගන්න තවත් සීමිත කන්ඩායම් කිහිපයකට අවස්ථාව 🏏🏏💜

21/08/2025

Ones again, he was in sri lanka
Mmc new lions manager

24/05/2025

ඔබ වේග පන්දු යවන්නෙක්ද...? ඒ යවන පන්දු කොච්චර වේගයෙන් යනවද කියලා කවදාවත් මැනලා බලලා තියෙනවද...? එහෙම නැත්නම් කුරුණෑගල දිස්ත්‍රිකකයේ ඉන්න වයස අවුරුදු 15 ත් 25 ත් අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඒකට හොඳම අවස්ථාවක් මේ ජුනි මස 12 වැනිදා උදාකර දෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරලා තියෙනවා. "කුරුණෑගල දිස්ත්‍රිකකයේ වේගවත්ම පන්දු යවන්නා කවුද කියලා හොයන මෙහෙයුමට ඔබත් සහභාගිවෙන්න එදා උදේ 9.00 ට කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයට පැමිණෙන්න

21/05/2025

happy birthday ජනක පීරිස් බොස් 😍😍😍

Photos from MMC New Lions's post 23/04/2025

ප්‍රබල VENUS BOLOGNA කණ්ඩායම නියෝජනය කරමින් ඉන්දියාවේ පැවැත්වෙන විදේශ තරග මාලාවක් සඳහා සහභාගි වන
MMC New Lions කන්ඩායමේ ප්‍රබල දකුනත් ආරම්භය පිතිකරුවා
Boom Boom Rasihd සහෝදරයා ඔබට කන්ඩායමේ කලමනාකාරිත්වය ඇතුලු සෙසු ක්‍රීඩකයින්ගේ උණුසුම් සුභ පැතුම් එක් කර සිටිනවා ඒ වාගේම ලාංකික නාමය නියෝජනය කරන නාලක පෙරේරා මහතාගේ VENUS BOLOGNA
ඔබ ඇතුලු කණ්ඩායමට ජයග්‍රහණයකින් තරගාවලිය අවසන් කිරීමට හැකිවේවායි ප්‍රාර්ථනා කර සිටිනවා 💪💪❤️

15/03/2025

ආයෙත් ඒ කාලේ ඉක්මනින් ඒවී ඉක්මනින්ම 💝🇯🇵🏏
MMC New Lions

26/02/2025

😍😍THENUKA RANDILU 😍😍

23/02/2025

😍😍😍😍😍😍😍😍😍
🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵

Want your business to be the top-listed Gym/sports Facility in Kurunegala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Kurunegala
60700