22/07/2026
නිවන් සුව ලැබේවා..!! මනේ අයියේ. ❤️🩹😔🥀
#වොලිබෝල්
ආයුබෝවන් volleyball lovers
22/07/2026
නිවන් සුව ලැබේවා..!! මනේ අයියේ. ❤️🩹😔🥀
#වොලිබෝල්
බෝලේ පලනවා ඕඊ 😌👊
Boom 💥 spike attack
උඩින් පැන්නුවා යකොව් 🤨💥
Boom 💥 spike attack wow
💪 🇱🇰👀
්ටා #වොලිබෝල්තරගාවලිය #වොලිබෝල් #වොලිබොල්සෙල්ලම්කරනාපේඑකා
19/05/2026
ආදුනික වොලිබෝල් තරගාවලිය
ගල්ගමුව
සෙට් වෙමු කොල්ලෝ
්ටා #වොලිබෝල් #වොලිබෝල්තරගාවලිය
#නාන්නේරිය
ගමේ මැච් එකේ ගමේ චියර් එකත් එක්ක එන මොරාල් එක
🏐💥🥵
Boom 💥 spike attack wow
්ටා #වොලිබෝල් #වොලිබොල්සෙල්ලම්කරනාපේඑකා
Kavindu Mahesh
04/05/2026
Pahalagama volleyball tournament 2026/05/02
Young Eagles sports club
📷📷📷📷
Mach Day
📷📷📷
පොඩි දරු පැටියෙක් ගේ ජීවිතයක් වෙනුවෙන් සංවිධානය කෙරූ දිවා රාත්‍රී වොලිබෝල් තරගාවලිය සාර්ථක ලෙස අවසන් කරන ලදි.ඒ සඳහා උදව් උපකාර කල සෑම දෙනාටම ස්තූතියි.ඒ පොඩි දරුවා වෙනුවෙන් රු. 65,000 මුදලක් ලබාදීමට හැකිවිය. තරගාවලිය සාර්ථක කරගැනීමට පැමිණි සියලුම කණ්ඩායම් වලටත් / ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් ස්තූතියි.
ඒ වගේම ශූරතාවය දිනාගත් වාරියපොළ කණ්ඩායම රු 5000ක් .අනු ශූරතාවය දිනාගත් යන් ඊගල් කණ්ඩායම 5000 ක්.කාන්තා කණ්ඩායම් දෙකද 6000 ක් සහ 4000ක් වශයෙන් දරුවා වෙනුවෙන් පරිත්‍යාග කිරීම විශේෂ සිදුවීමකි. ඒ වෙනුවෙන්ද ස්තූතියි.
ඒ වගේම නැවත වතාවක් මැච් එක සාර්ථක කරගැනීමට උදව් උපකාර කල සියලු දෙනාටම ස්තූතියි.
(Young Eagles ක්‍රීඩා සමාජය පහලගම )
්ටා #වොලිබෝල් #වොලිබොල්සෙල්ලම්කරනාපේඑකා
පොඩි උන් බෝල ගහන තැනට ගිහිම් වැඩ පෙන්නන අපේ අයියා 🤭💥🫡
Boom 💥 spike nice attack
්ටා #වොලිබෝල්
#වොලිබොල්සෙල්ලම්කරනාපේඑකා