Combat Budo - රණහෙරල
Desire of Warriors
if u want to join Combat Budo training ..Pls join with this for info..
https://www.facebook.com/CombatBudo
https://www.youtube.com/channel/UC7KWqNMSJXuLDgB___SkhcQ
25/08/2026
මතුවිය හැකි හදිසි අවස්ථාවලදී සටන් ක්‍රීඩාවලින් ඔබ්බට ගොස් ප්‍රායෝගිකවම ආත්මාරක්ෂාව සලසා ගැනීමට මෙන්ම , ශාරීරික හා මානසික සුවතාවය සදහා, නුතන සටන් කලාව ඉගෙනීමට 2026 සැප්තැම්බර් මස මුල සිට ආරම්භ වන නව කණ්ඩායම් සමග එක්වන්න.
හදිසි අවස්ථාවකදී වඩාත් ප්‍රායෝගික ආත්මාරක්ෂක සටන් ක්‍රමයක් සොයන ස්ත්‍රී, පුරුෂ දෙපක්ෂයටම අවස්ථාව...
ගාල්ල, හෝමාගම, ගම්පහ, කළුතර, මහරගම, හොරණ, මතුගම, පිළියන්දල, වරකාපොල, රත්මලාන
0713013155 අමතා වැඩිදුර තොරතුරු ලබාගෙන ලියාපදිංචි වන්න.
ආත්මාරක්ෂක සටන් ශිල්පයේ තොරතුරු බලන්න ➡️Combat Budo - රණහෙරල⬅️ click කරන්න
25/08/2026
👏👏👏
14/08/2026
සැප්තැම්බර් මුල සිට රත්මලානේ, ගාලුපාර අභියස Combat Budo - රණහෙරල නව පුහුණු පංතියක් - ආත්මාරක්ෂක සටන් ශිල්පයක් ඉගෙනීමට බලාපොරොත්තුවන ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම සදහා...
14/08/2026
🙏❤️🙏
ආත්මාරක්ෂාව, සරලව හා ප්‍රයෝගිකව - 8 කොටස - ( Side Kick )
🙏 Combat Budo - රණහෙරල 👊🇱🇰
#රණහෙරල
Song of Red Dragon's ❤️
09/08/2026
බාධක, අභියෝගයන් හමුවේ නොසැලී, ජීවිතයේ අරමුණු ජය ගැනීමට ශක්තිමත්ව ගොඩනගන මග - Combat Budo - රණහෙරල ❤
#රණහෙරල
තරග වලල්ලේ සීමාවෙන් එහා.. Trending Sri Lankan Martial arts Song
Combat Budo - රණහෙරල
#රණහෙරල
Click here to claim your Sponsored Listing.
Location
Telephone
Address
Maharagama