Senanayaka RUGBY Ampara

Senanayaka RUGBY Ampara Together we are strong.🇳🇬💪🏈💪🏈🇳🇬

31/07/2026

දිගාමඩුල්ලේ හදවත 💚🇳🇬💚

දිගාමඩුල්ලේ හදවත 💚 අම්පාර DS සේනානායකය 🔥✨️🇳🇬🏈🇳🇬
31/07/2026

දිගාමඩුල්ලේ හදවත 💚 අම්පාර DS සේනානායකය 🔥✨️
🇳🇬🏈🇳🇬

දිගාමඩුල්ලෙ හදවත 💚 අම්පාර DS සේනානායකය 🔥✨️

📷 Chiran Nilakshana

රගර් බෝල් එකක් දැකලවත් නැති කාලයක,එක ඇහැට හුරුකරලා අපිව රගර් වලට ඇබ්බැහි කරේ මනුල සර් 💚 සර් සේනානායකයට ඇවිත් හදපු සර්ගේ ...
15/07/2026

රගර් බෝල් එකක් දැකලවත් නැති කාලයක,එක ඇහැට හුරුකරලා අපිව රගර් වලට ඇබ්බැහි කරේ මනුල සර් 💚 සර් සේනානායකයට ඇවිත් හදපු සර්ගේ පළවෙනී ගෝලයෝ සෙට් එක වීම ගැන ඇත්තේ මහත් අඩම්බරයක්,සේනානායකය තුල මෑතකදී අරම්භ උන රගර් ක්‍රිඩාව අද වන විට තියෙන තැන ගැන දැනගත්තාම එන්නේ මාරම සතුටක්,සේනානායකයෙන් රගර් ක්‍රිඩාවට බිහිවුණු ක්‍රිඩකයින් බොහෝ දෙනෙකු අද වෙනකොට ලන්කාවේ ප්‍රදාන පෙළේ පාසල් කිහිපය රගර් ක්‍රිඩා කිරිමට අවස්තාව හිමිවෙලා තියෙනවා.
මේ වගේ තවත් රගර් ක්‍රිඩකයින් සේනානායකයෙන් බිහි කිරිමට, සේනානයකයේ අභිමානය ඉහළින් තැබිමට කටයුතු කිරිම ගැන"මනුල සර්ට" බොහොම ස්තූතියි මේ කරන සේවයට. 🇳🇬🏈🇳🇬💚

2019 - 2021
Under 19 Rugby Team
DS.Senanayaka National College.

අම්පාර DS සේනානායක විද්‍යාලයෙන් රගබි (රගර්) ක්‍රීඩාව සඳහා අත්පොත් තැබූ අකේශ් සම්පත් කියන්නේ මේ වෙනකොට පාසල් රගර් තුළ අණසක පතුරවන් ඉන්න දක්ශයෙක්.

රගර් කිව්වම මතකෙට එන ලංකාවේ ප්‍රධාන පෙළේ පාසලක් තමයි මහනුවර st. Anthony's විද්‍යාලය. අම්පාර DS සේනානායක විද්‍යාලයේ රගර් කණ්ඩායමේදි පෙන්නපු අති විශාල දස්කම් නිසා අකේශ් මේ වෙනකොට මහනුවර St. Anthony's විද්‍යාලයේ 19න් පහළ (1st XV) කණ්ඩායම් නායක විදියට කටයුතු කරනවා.

2021-2023 වසර වල අම්පාර DS සේනානයක විද්‍යාලයේ 14න් පහළ Rugby කන්ඩායම් නායක ලෙස කටයුතු කරපු අකේශ් සම්පත් දැන් ඉන්න තැන ගැන අම්පාරෙ අපි හැමෝටම නිහතමානිව සතුටු වෙන්න පුලුවන්

ඒ වගේම අම්පාර වගේ පැත්තකට රගර් ක්‍රීඩාව ගෙනල්ලා අපේ හැංගිලා ඉන්න කොල්ලොන්ව මේ ක්‍රීඩාවෙන් ඉහළටම අරන් යන, අම්පාර DS සේනානායක විද්‍යාලයේ මනුල රුසින්ත ප්‍රධාන රගර් පුහුණුකරුට බොහොම ස්තූතියි. මේ කරන සේවය වෙනුවෙන් ♥️

ගරු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමියනි, ඔබට සුභ පැතුම්!
05/06/2026

ගරු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමියනි,

ඔබට සුභ පැතුම්!

Senanayakes celebrating Vesak festival.🇳🇬🇳🇬🇳🇬🏈🏈🏈🇳🇬🇳🇬🇳🇬
30/05/2026

Senanayakes celebrating Vesak festival.
🇳🇬🇳🇬🇳🇬
🏈🏈🏈
🇳🇬🇳🇬🇳🇬

25/05/2026
25/05/2026



🤫Another Victory for  🇳🇬D.S.Senanayake National College Ampara🇳🇬🏈🤟🔺1st match DS.Senanayaka College Ampara = 35Haddaththa...
25/05/2026

🤫Another Victory for 🇳🇬D.S.Senanayake National College Ampara🇳🇬🏈🤟

🔺1st match

DS.Senanayaka College Ampara = 35
Haddaththawa College Mahiyanganaya = 15

🔺2nd Mantch

D.S.Senanayaka College Ampara = 40
Haddaththawa College Mahiyanganaya = 15

විද්‍යාලයීය ක්‍රිඩා පාසල වෙනුවෙන් 2026 වර්ෂයේ 8 ශ්‍රේණිය සදහා සිසුන් බදවා ගැනීමේ ප්‍රායෝගික පරීක්ෂණය 2026/02/27, 28 හා 2...
17/02/2026

විද්‍යාලයීය ක්‍රිඩා පාසල වෙනුවෙන් 2026 වර්ෂයේ 8 ශ්‍රේණිය සදහා සිසුන් බදවා ගැනීමේ ප්‍රායෝගික පරීක්ෂණය 2026/02/27, 28 හා 2026/03/01 වන දින පැවැත්වේ .

සංවිධානය
ක්‍රිඩා පාසල් කමිටුව
ඩී.එස් සේනානායක ම.ම.වි
අම්පාර

Address

Mahiyangana

Website

Alerts

Be the first to know and let us send you an email when Senanayaka RUGBY Ampara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category