𝑺𝑳 𝑭𝒂𝒔𝒉𝒊𝒐𝒏

𝑺𝑳 𝑭𝒂𝒔𝒉𝒊𝒐𝒏

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 𝑺𝑳 𝑭𝒂𝒔𝒉𝒊𝒐𝒏, Galtenwewa Road, Maho.

28/07/2026

Colours available 🤍🌸
Size= l/ xl

☎️
Whatsapp
076🌸039🌸7785
゚viralシ

01/06/2026

ඔයාලටත් ඔයාලගෙ විශේෂ දවස් තවත් විශේෂ කරගන්න අපිට කතා කරන්න ❤️😘

ඔයාලට ඕන විදිහට අපිට කියලා customize gift box හදාගන්න පුළුවන් 😘❤️

එහෙනම් වට්සැප් මැසේජ් එකක් දාන්න 😘❤️

゚viralシ

14/04/2026

සුභ වේවා හැමෝටම ❤🙏

02/04/2026

❤️👕

31/03/2026

👗❤️🙈

Photos from 𝑺𝑳 𝑭𝒂𝒔𝒉𝒊𝒐𝒏's post 30/03/2026

අවුරුදු වාසි....🤫
අවුරුද්දට ලස්සන ගවුමක් ගන්න .....😌👗

ඔඑයාටත් අරන් දෙන්න පුළුවන් 😌👗😘

නැත්නම් ඔයාගේ අක්කට,නංගිට
අරන් දෙන්න අනේ මේ ලස්සන ගවුම 😌👗

එහෙනම් අදම ඔයාගේ ඕඩර් එකත් ප්ලේස් කරගන්න 😘❤️👗

අපේ වට්සැප් පැත්තට එන්න 😘❤

☎️ 0760397785 ( Whatsapp )

T Shirt Frock details

Size = L / XL

Colours = 04

Price = Rs.1350.00

30/03/2026

👗❤️🥺

Photos from 𝑺𝑳 𝑭𝒂𝒔𝒉𝒊𝒐𝒏's post 28/03/2026

කියුට් චූටි ගෑනු ළමයිට තමයි මේ ලස්සන short frock එක 😘👗😌

එන්නකෝ මේ ලස්සන ගවුම ඔයාගේ කරගන්න ❤️😌 ඉක්මනින් වට්සැප් මැසේජ් එකක් දාන්න 🥰❤️

ඔයාගේ ඕඩර් එකත් අදම ප්ලේස් කරගන්න ❤️😘😌

Frock details

Size = M / L

Colours = 5

Price = Rs.1650.00

Delivery =Rs. 200.00

Photos from 𝑺𝑳 𝑭𝒂𝒔𝒉𝒊𝒐𝒏's post 28/03/2026

අවුරුදු වාසි....

එන්නකෝ ලග ලගම එන අලුත් අවුරුද්දට ලස්සන ගවමක් ගන්න .....😌👗

ඔයාගේ එයාටත් අරන් දෙන්න පුළුවන් 😌👗😘

නැත්නම් ඔයාගේ අක්කට ,නංගිට අරන් දෙන්න අනේ මේ ලස්සන ගවුම 😌👗

එහෙනම් අදම ඔයාගේ ඕඩර් එකත් ප්ලේස් කරගන්න 😘❤️👗

අපේ වට්සැප් පැත්තට එන්න 😘❤

☎️ 0760397785 ( Whatsapp )

Frock details

Size = free size

Colours = 06

Price = Rs.1990.00

Want your business to be the top-listed Gym/sports Facility in Maho?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Galtenwewa Road
Maho