Gamunu Sport Club

Directions

Gamunu Sport  Club We do text inbox to know the youth club and future collections and programs .

👇👇👇
13/05/2026

👇👇👇

නවතම තොග ලැබි ඇත...

Happy New Year...!🤝
01/01/2026

Happy New Year...!🤝

ගැමුණු ක්‍රිඩා සමාජයේ 2025 මෙවර ශුරතාවය ගැමුණු ක්‍රිඩා සමාජය දිනා ගත් අතර එහි අනුශුරතා කුසලානය මිලේනියම් බොයිස් ක්‍රිඩා ...
27/12/2025

ගැමුණු ක්‍රිඩා සමාජයේ 2025 මෙවර ශුරතාවය ගැමුණු ක්‍රිඩා සමාජය දිනා ගත් අතර එහි අනුශුරතා කුසලානය මිලේනියම් බොයිස් ක්‍රිඩා සමාජය දිනා ගන්නා ලදි... සියලු ක්‍රිඩාකයන්ට සුභ පැතුම් .. ❤️❤️🥳🥰

13/04/2025

ගැමුණු ක්‍රිඩා සමාජය හා මිලේනියම් බොයිස් අතර පැවැත්වුණු
අවුරුදු ක්‍රිකට් තරගාවලිය 3-0 ලෙස ගැමුණු ක්‍රිඩා සමාජය විසින් දිනා ගන්නා ලදි... එතෙක් මෙතෙක් පැවති තරග අතරින් තවම එකදු ජයක් ලබා ගැනිමට මිලේනියම් බොයිස් ක්‍රිඩා සමාජයට නොහැකි වි ඇත..

ජය වේවා ගැමුණු බොයිස්.....

අස්සයා ගෝං ටික් ටික්! 😁 අනෙ අනෙ ආමන්ත🙈
28/02/2025

අස්සයා ගෝං ටික් ටික්! 😁
අනෙ අනෙ ආමන්ත🙈

සුභ නව වසරක් වේවා... 2025 🥰🫶😍🙏
31/12/2024

සුභ නව වසරක් වේවා... 2025 🥰🫶😍🙏

ගැමුණු ක්‍රිඩා සමාජයේ නත්තල් ක්‍රිකට් තරගාවලිය අද දින පලිගෙදර ක්‍රිඩා පිටියේ දි අති සර්ථකව අවසන් විය..එහිදි පිරිමි ශුරතා...
21/12/2024

ගැමුණු ක්‍රිඩා සමාජයේ නත්තල් ක්‍රිකට් තරගාවලිය අද දින පලිගෙදර ක්‍රිඩා පිටියේ දි අති සර්ථකව අවසන් විය..
එහිදි
පිරිමි ශුරතාව රන්සමනල ක්‍රිඩා සමාජ විසින් දිනා ගත් අතර
අනුශූරතාවය ජනක අඹවත්ත සොයුරාගේ කාණ්ඩායම විසින් දිනා ගන්නා ලදි.

කාන්තා ශුරතාවය ඉදුනිල් සොයුරියගේ කාණ්ඩායම දිනා ගනිද්දි අනුශූරතාවය යුගන්ති සොයුරියගේ කාණ්ඩායම හිමිකර ගනි...
සියලු දෙනාට සුභ පැතුම්.... ❤️🥳🥳🥳🫶

24/06/2024

ඊයේ මිලේනියම් බොයිස් ගැමුණු කොල්ලන්ගේ මැච් එක මොකද වුනේ..
🙄🙄🙄🙄

අප සහෝදර ක්‍රිඩා සමාජයක්වන මිලේනියම් බොයිස් ක්‍රිඩා සමාජය  ප්‍රථම වතාවට දෙනු ලබන ඉදිආප්ප දන්සල...Gamunu Sport  Club pili...
16/06/2024

අප සහෝදර ක්‍රිඩා සමාජයක්වන මිලේනියම් බොයිස් ක්‍රිඩා සමාජය ප්‍රථම වතාවට දෙනු ලබන ඉදිආප්ප දන්සල...

Gamunu Sport Club piliyandala mithuro 😁 පිලියන්දල මිතුරො

Address

Makuluduwa

Website

Alerts

Be the first to know and let us send you an email when Gamunu Sport Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category