24/06/2026
වෙල්ඩින් වැඩ - මේසන් වැඩ (ෆිනිෂින්ග් වැඩ - දෛනික හෝ වැඩ කොටසට මුදලක් එකඟවී)
ස්ථානය : කොළඹ මාලඹේ දොස්තර නෙවිල් ප්රනාන්දු රෝහල අසල ..
====
බාස් වරුන්ට පමණයි - (බාස් වරු වැඩට දමා කොන්ත්රාත් ගන්නා මහත්වරුන්ට නොවේ)
====
_ ආයුධ රැගෙන ආ යුතුය.
_ කෑම බීම නැත - අවශ්ය නම් නවාතැන් සහිතයි
_ නිර්දේශ අත්යවශ්යයි
_ ගිවිස ගැනීම් වට්සැප් කෙටි පණිවිඩ මගින් පමණයි
_ (කාර්යය බහුල බැවින් - කරුණාකර දුරකතන මගින් ඇමතීමෙන් වළකිනු මැනවි)
====
යෝජිත වැඩ කොටස
====
පර්චස් 17 ක ඉඩමක - අඩි දහ අටක් උසින් - C Channel 12 ක් මගින් හතර වටේ නිම කොට ඇති කාප්ප සවි කිරීම / (අඩි 85+52+85+52) සෘජු කොනාස්රාකාර කොටසක - ක්රිකට් බෝල පිටතට යාම වලකාලීම සඳහා දැලක් එලීම සහ ගැට ගැසීම - කාපට් ඇලවීම - සුළු සුළු වෙල්ඩින් වැඩ වලට හැකියාවක් ඇති අයෙකු - අමානෝ වහලයක පීල්ලක් දැමීම වැනි විනිශින් වැඩ සඳහා වේ.
====
ස්ථාන පරීක්ෂණයක් සඳහා කාල වෙලාවක් වෙන් කරගැනීමට
වට්සැප් කෙටි පණිවිඩ අංකය
+9477 372 1173
(කාර්යය බහුල බැවින් - කරුණාකර දුරකතන මගින් ඇමතීමෙන් වළකිනු මැනවි)
22/05/2026
https://nlvsports.online/courses
දරුවට මෙහෙම පුහුණුවක් දෙන්න ..
nlvsports.online
Explore corporate training programs and life skills training for youth at nlvsports.online. Join NLV Life Scouts for personal development.
21/05/2026
මාධ්ය නිවේදනය : ශ්රී ලංකා පාසල් ක්රිකට් ක්රීඩක ආධුනිකයන්ට පූර්ණ අනුග්රහය ලත් ඉන්දීය සංචාර අවස්ථාවන් .. Start Early .. Age 8-11
https://web.facebook.com/reel/3058329794360389
====
PRESS RELEASE
Sri Lankan Cricketers to Receive Fully Sponsored India Tour Opportunity
Sri Lanka – April 2026
====
ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීරයේ පැවැත්වීමට නියමිත 2026 සමස්ත ඉන්දීය 16 වන ගුෆ්රාන් අනුස්මරණ 20-20 ක්රිකට් ශූරතාවලියට සහභාගී වීමට ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයින්ට දුර්ලභ ජාත්යන්තර අවස්ථාවක් හිමිවී තිබේ.
====
සංචාරක සංචිතය නියෝජනය කරන ක්රීඩකයින් තෝරා ගැනීම සඳහා ශ්රී ලංකාවේදී දේශීය පුහුණුවීමේ සැසි පවත්වනු ලැබේ.
====
මෙම තරඟාවලිය ජම්මු සහ කාශ්මීර කලාපයේ විශාලතම ක්රිකට් තරඟාවලියක් ලෙස පිළිගැනෙන අතර IPL ක්රීඩකයින්, ජාත්යන්තර ක්රිකට් ක්රීඩකයින්, රංජි කුසලාන ක්රීඩකයින් සහ ඉන්දියාව පුරා ප්රමුඛ සමාජ ශාලා සහ ෆ්රැන්චයිස් ක්රමයට සහභාගී වනු ඇත.
====
තරග BCCI අනුමත විනිසුරුවන් විසින් විනිශ්චය කරනු ලබන අතර ප්රධාන සමාජ මාධ්ය වේදිකා හරහා සජීවීව විකාශනය කෙරේ.
තෝරාගත් ශ්රී ලංකා ක්රීඩකයින්ට නවාතැන්, ආහාර, ප්රවාහනය, ක්රිකට් පහසුකම් සහ දර්ශන නැරඹීම ඇතුළුව ඉන්දියාවේ පූර්ණ අනුග්රහය ලත් සංචාරක පැකේජයක් ලැබෙනු ඇත. එක් ක්රීඩකයෙකුට රුපියල් 300,000 කට වඩා වටිනා අවස්ථාවක් හිමිවනු ඇත.
====
ක්රීඩකයින් ආපසු පැමිණීමේ ගුවන් ගමන් ගාස්තු සහ නාමික කළමනාකරණ ගාස්තුවක් පමණක් ගෙවිය යුතුය.
====
පුහුණුවීමේ අවස්ථා ~ කොළඹ මාලබේ ක්රීඩා ඇකඩමියක පැවැත්වෙන අතර පූර්ව වෙන් කරවා ගැනීම් සඳහා දැන් විවෘතයි .
====
පුහුණු කිරීම් සෘජුවම ඉන්දියානු පුහුණුකරුවන් යටතේ සිදු කෙරේ.
====
වැඩි විස්තර සඳහා ~ හිටපු ප්රවීණ ක්රිකට් ක්රීඩක / පුහුණුකරු
~ කොළඹ ආනන්ද විද්යාලය
ශාන්ත කරුණාරත්න - කතෘ Great Cricket Steps
කතෘ ප්රකාශන ; ISBN No: 978-955-50934-1-1-5
+94 78 761 5454
====
PRESS RELEASE
Sri Lankan Cricketers to Receive Fully Sponsored India Tour Opportunity
Sri Lanka – April 2026
====
Sri Lankan cricketers have been given a rare international opportunity to participate in the All India 16th Gufran Memorial T20 Cricket Championship 2026, scheduled to be held in Jammu & Kashmir, India.
====
The tournament is recognized as one of the biggest cricket competitions in the Jammu & Kashmir region and will feature IPL players, international cricketers, Ranji Trophy players, and leading clubs and franchises from across India.
====
====
Training is done directly under Indian coaches.
====
Former Veteran Cricketer / Coach
~ Ananda College, Colombo
Shantha Karunaratne - Author Great Cricket Steps
+94 78 761 5454
https://web.facebook.com/reel/3058329794360389
18/05/2026
වෙල්ඩින් වැඩක් (සීමිත පුරප්පාඩු)
පහත සඳහන් වැඩ කොටස සඳහා ..
කොන්ත්රාත් ක්රමයට
සුදුසු අයෙකු අවශ්ය කර තිබේ
====
ස්ථානය : කොළඹ මාලඹේ දොස්තර නෙවිල් ප්රනාන්දු රෝහල අසල
====
_ දික් අඩියකට මිල ගනන් දන්වනු මැනවි
_ අවශ්ය අමුද්රවය ලබා දෙනු ලැබේ. ආයුධ රැගෙන ආ යුතුය.
_ නිර්දේශ අත්යවශ්යයි
_ ගිවිස ගැනීම් වට්සැප් කෙටි පණිවිඩ මගින් පමණයි
_ (කාර්යය බහුල බැවින් - කරුණාකර දුරකතන මගින් ඇමතීමෙන් වළකිනු මැනවි)
====
යෝජිත වැඩ කොටස
====
පර්චස් 17 ක ඉඩමක - අඩි දහ අටක් උසින් - C Channel 8 ක් වටකොට - අඩි 85+52+85+52 හතරැස් සෘජු කොනාස්රාකාර කෝටුවක - වටේ කාප්පයක් සාදා ශක්තිමත්ව වෙල්ඩින් කිරීම සහ C චැනල් දෙකක් හෝ තුනක් නැවත සිටවීම
ස්ථාන පරීක්ෂණයක් සඳහා කාල වෙලාවක් වෙන් කරගැනීමට
වට්සැප් කෙටි පණිවිඩ අංකය
+9477 372 1173
(කාර්යය බහුල බැවින් - කරුණාකර දුරකතන මගින් ඇමතීමෙන් වළකිනු මැනවි)
15/04/2026
Coming Up ~ Highly Secured Private Living Spaces ~ Social Life ..
==== Private Living Spaces ~ for the AUDIENCE ====
_ 1 Anacardium is now available at LKR 1500.
Clean, reliable, and ready when you need it.
_ 2 Rhythm at just LKR 1500.
Stay in tune with quality and value.
_ 3 Unzip (Opened) - LKR 2500.
A premium BYOB option with a strong finish.
_ 4 Assignment Support Center - only LKR 1000.
Smart support for smarter results.
_ 5 One-LKR 891.
Simple, clean, and affordable.
_ 6 Two-LKR 891.
Balanced value with a premium touch.
_ 7 Three - LKR 891.
A great choice at the right price.
_ 8 Four - LKR 891.
Quality, value, and consistency together.
_ 9 Five-LKR 891.
The perfect finish to a smart choice.
07/04/2026
දක්ෂ කාන්තා ගුරුවරියක් වන්න ~ 5 ශ්රේණියේ ශිෂ්යත්ව විභාගය සඳහා ..
පුහුණුවෙන් පසු ~ ඔබේම ටියුෂන් පන්තියක් පටන් ගන්න ..
====
1
ඉංග්රීසි දැනීම වැඩි දියුණු කර ගනිමින් ~ අන්තර්ජාතික පාසල්වල විවිධ ගුරු පුරප්පාඩු සඳහා ඉලක්ක ගත පුහුණුව ..
2
ගුරුවරියක් වීමට කැමැත්තෙන් සිටින ~ පාසල් හැර ගිය පාඨමාලාවක් හැදෑරීමට බලාපොරොත්තු වන ගැහැණු ළමුන් සඳහාද යෝග්යයි ..
====
නව අධ්යාපන ප්රතිසංස්කරණ විෂය මාලාව ~ AI
නවීන තාක්ෂණය ඇසුරෙන් ~ පුහුණුවන්න ..
====
ඉංග්රීසි මාධ්යයෙන් මුල සිට සරලව ~ සිංහල උපසිරසි සහිතව
මාර්ගගත ඉගෙනීම සහ ප්රායෝගික වැඩමුළු ~ කොළඹ මාලබේ
====
කාන්තා සිසුවියන් සඳහා ආරක්ෂිත යාබද නාන කාමර සහ නවාතැන් පහසුකම් ~ වෙනම මුළුතැන්ගෙය (කාන්තා පාලිකාවක් යටතේ)
පාඨමාලා ගස්තුව LKR 60000 ~ මාසිකව ගෙවිය හැක
====
සීමිත ප්රමාණයකට සහන ශිෂ්යත්ව ~ අයදුම් කරන්න