Kotuwegedara Y.S.C

Kotuwegedara Y.S.C

Share

KOTUWEGEDARA Y.S.C (MATALE)

Photos from Kotuwegedara Y.S.C's post 02/09/2024

කොටුවේගෙදර YSC ක්‍රිඩා සමාජය සංවිධානය කරනු ලැබු "Kotuwegedara YSC Challenge Trophy 2024" සත් සාමාජික ක්‍රිකට් තරගාවලියේ,

🏆️🏆️🏆️ ශූරතාවය අකුරම්බොඩ මායා ක්‍රිඩා සමාජය

🏆️🏆️ අනුශුරතාවය MMC New Lions Kurunagala

🏆️ තෙවන ස්ථානය Galewela GYCC

🏏🥎🏆️ තරගාවලියේ වීරයා විලෝචන මනුජය (අකුරම්බොඩ මායා)

🏏🥎🏆️ අවසන් තරගයේ වීරයා සුමිත් ගාල්ලගේ (අකුරම්බොඩ මායා)

🏏🏆️ දක්ශතම පිතිකරු සචිත් කොහොන (අකුරම්බොඩ මායා)

🥎🏏 දක්ශතම පන්දු යවන්නා ඉඳුනිල් ජයසිංහ (MMC New Lions)

🏅නැගිඑන ක්‍රිඩකයා සාලුක පැතුම් -------->>> චමීර (MMC New Lions)

යන ක්‍රිඩකයින් විසින් දිනා ගන්නා ලදි.

මෙම තරගාවලිය සාර්ථකව පැවැත්වීම සදහා තරගාවලිය සමගින් එකතු වූ මාතලේ දිස්ත්‍රික්කයේ කණ්ඩායම් ඇතුලු සියලු කණ්ඩායම් සදහාත් තරගාවලියේ විස්තර විචාරය සිදුකල Lucky Lakmal, Nihal Samarathunga (ශාන්ත), Senaka Senarathna, ප්‍රභාත් යන නිවේදකයින්ටත්, Buddika Silva Nisal Marasinghe අතුලු විනනිශ්චය මණ්ඩලයටත්, සජිවිකරනය සිදුකල MS Network කණ්ඩායමටත්, ප්‍රධාන අනුග්‍රහය ලබාදුන් SOFA ආයතනය, Lanka IOC සමාගම සහ නිහාල් සමරතුංග සහ Chandika Vijitha යන මහත්වරුන්ටත් අනෙකුත් අනුග්‍රාහකත්ව ලබා දුන් සියලුම දෙනාටත් තරගාවලිය සාර්ථක කර ගැනිම සදහා නන් අයුරින් උපකාරකල සියලුම දෙනාටත්, කොටුවේගෙදර ප්‍රදේශවාසීන් සියලු දෙනාටත්,
Kotuwegedara Ysc ක්‍රිඩා සමාජයේ ගෞරවණීය ස්තුතිය !!!
🏏🏏🏏🏏🏏🏏🏏🥎🥎🥎🥎🥎🥎🥎🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️

Want your business to be the top-listed Gym/sports Facility in Matale Town?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Matale Town
21000