උගණ්ඩා ක්‍රිකට් කණ්ඩායම T20 තරඟ 7 කින් සමන්විත සංචාරයක් සදහා පෙබරවාරි 10 වැනිදා දිවයිනට පැමිණිමට නියමිතයි.
Ceylon cric
🏏 Celebrating the Rich Heritage of Ceylon Cricket! 🇱🇰 Follow us for the latest updates, memorable
06/02/2024
😂
06/02/2024
Zimbabwe will host India for a five-match T20I series in July. The series is scheduled to take place from 6 to 14 July in Harare. 🇿🇼🏏🇮🇳
06/02/2024
පලමු ඉනිමේදී 30 වෙනි ටෙස්ට් ශතකය ✅
දෙවන ඉනිමේදී 31 වෙනි ටෙස්ට් ශතකය ✅
This is kane Williamson for you ❤️
විලී අංකල් ලකුණු පෙරේතයා 🤭
06/02/2024
Jeffrey Vandersay will miss the three match ODI series against Afghanistan with a finger injury. 🇱🇰🏏🇦🇫
- Wanindu is expected to replace him.
05/02/2024
BREAKING NEWS 🚨
ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන එක්දින තරඟාවලිය ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා සංචිතයෙන් දසුන් ශානක බොහෝදුරට ඉවත් කිරීමට නියමිතයි.
04/02/2024
Rangiri Dambulla International Cricket Stadium හි පරණ ලයිට්ස් කණු 8 ම ඉවත් කරලා Melbourne Cricket Ground (MCG) පවතින lighting technologie එකට නව කණු 6කින් lighting setup එක හදල වගේම වෙනදට වඩා ආලොක ප්‍රමාණයද වැඩි වෙලා.
ඒ වගේම අලුත් පිතිකරුවන්ට යෝග්‍ය පිච් එකත් අලුතෙන් නිර්මාණය කරලා,
මෙච්චර කල් නොතිබුනු swimpool එකකුත් අලුතෙන් හදලා,අලුත්ම media center එකේ වැඩ afg series එකෙන් පස්සේ පටන් ගන්නවා කියල තමා ආරංචිය ♥️😱💥
ආබාධයකට ලක්වූ චාමික ගුණසේකර වෙනුවට කසුන් රාජිත කණ්ඩායමට කැඳවා ඇත ‼️
04/02/2024
නිමාවට පත්වූ ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම 🙂✌️
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Matale Town