Draculs Fight Club

Draculs Fight Club

Share

Rule the Darkness, Light will serve you...

07/07/2025

මාතලේ ඔබටත් දැන් ජාතික හා ජාත්‍යන්තර තරග අවස්ථා රාශියක්....

නිවැරදි තාක්ශණිකමය දැනුමත් සමග මුල සිට සරලවම සියලුම අංශයන් ආවරණය කරමින්, ශ්‍රී ලංකා ජාතික සම්මේලනයේ ප්‍රධාන තරග තීරක ,පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි ක්‍රීඩා හා ශාරිරික අභ්‍යාස පිළිබද ඩිප්ලෝමාධාරී, වත්මනෙහි ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙක් වශයෙන් සේවයේ නියුතු, ප්‍රවීණ ගුරුවරයෙක් වන තිවංක ප්‍රියශාන් පුහුණුකරු යටතේ ඉගැනුමට ඔබටත් දැන් අවස්ථාවක්......

පාසල් යන වයසේ දරු දැරියන්ට සේම මේ සදහා සහභාගි වීමට අවශ්‍ය ඕනෑම අයෙකුට ජාතික හා ජාත්‍යාන්තර තරග අවස්ථා රැසක් සමගින් ආත්මාරක්ෂක සටන් පුහුණුව මෙහිදී ලබා ගත හැක.

සෑම සෙනසුරාදා දිනකම පෙ.ව. 9.00 සිට 11.00 දක්වා ,
සෑම ඉරිදා දිනකම ප.ව. 3.30 සිට 5.30 දක්වා ,
මාතලේ සංඝමිත්තා බාලිකා පාසල ඉදිරිපිට ඇති Fitness Palace ආයතනයේදී.

ඔබත් දැන්ම අප හා සම්බන්ධ වෙන්න.

03/07/2025

මාතලෙ අලුත්ම කික්බොක්සිං පංතිය🧡

Join with us today ....

12/02/2024

Steve Harvey is so mad because of the rules😂

10/02/2024

Draculs Fight Club🥊 First Successful Day❤️💯 Fighters of matale district💪
Join the fight 🥊 Rule the Darkness, Light will serve you 💯

02/02/2024

Draculs Fighter Savinda 🥊💯
Kandy Kickboxing
Join us

26/01/2024

ආයෙ මුල ඉඳන්😁😂 දන්නො දනිති....🥊

26/01/2024

Draculs Little Girl Thamali Practicing Self defense+ Cardio Workout🥊 Yes we teach self-defense to everyone 💯 join us and empower yourself with Draculs training

Various Academy & Dance studio

25/01/2024

Martial arts is a Lifelong journey.

23/01/2024

Dracules fighter Nimantha Bandara padworking at Various Academy & Dance studio

22/01/2024

Draculs Fighter Hemal Anjana
At Various Acadmy wattaramthanna kandy

14/02/2023

පලවෙනි දවසෙ free session එකට join වෙලාම බලන්න. වෙනස්ම විදියෙ අත්දැකීමක් ලබාගන්න අප හා එක්වන්න....❤️

08/02/2023

සටන් කලාවක් පටන් ගත්තම ආයෙ නැවතුමක් නම් නෑ. ශරීරය පුහුණු කිරීම නැවැත්වුවත් මනස නම් නවත්වන්නෙ නැ...❤️💯🥊

When you start training in martial arts, there is no stopping. Even if you stopped training but your mind never will.❤️💯🥊

Want your business to be the top-listed Gym/sports Facility in Matale?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Matale