Dinura Enterprises

Dinura Enterprises

Share

Honda spare parts and Motorcycle Services

22/07/2026

කොහේ ගිහින් කඩා ගත්තත්, වගකීමක් ඇතිව තිබුණු විදියටම අපි හදලා දෙනවා!

------------------------------
ඔබගේ Honda යතුරුපැදියට කාර්යක්ෂම සහ උසස්ම තත්වයේ සේවාවක් සඳහා හොඳම තැන, ඩිනුර එන්ටර්ප්‍රයිසස් - තුඩාව පන්සල අසල, මාතර.

🔴 Honda Motorcycle Dealer
🔴 Honda Motorcycle Repair Shop
🔴 Honda Motorcycle Service Center
📌 ඩිනුර එන්ටර්ප්‍රයිසස්, නො. 257, හක්මණ පාර, තුඩාව දකුණ, මාතර.
📌 Dinura Enterprises, No 257, Hakmana Road,Thudawa South, Matara, Sri Lanka
📌 070 210 9950

Photos from Dinura Enterprises's post 03/06/2026

පින්බර වෙසක් මංගල්‍යය නිමිත්තෙන් "ඩිනුර එන්ටර්ප්‍රයිසස්" අප ආයතනය මගින් සංවිධානය කරන ලද "කඩල දන්සැල" පසුගිය ජුනි 1 වනදා සවස අප ආයතන පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන්නට යෙදුණා.

මේ සඳහා විවිධ අයුරින් සහයෝගය දැක්වූ අප ආයතනයේ සියලුම සේවක මණ්ඩලයටත්, පැමිණි සැමටත් අපගේ හෘදයාංගම ස්තූතිය! 🙏✨

------------------------------
ඔබගේ Honda යතුරුපැදියට කාර්යක්ෂම සහ උසස්ම තත්වයේ සේවාවක් සඳහා හොඳම තැන, ඩිනුර එන්ටර්ප්‍රයිසස් - තුඩාව පන්සල අසල, මාතර.

🔴 Honda Motorcycle Dealer
🔴 Honda Motorcycle Repair Shop
🔴 Honda Motorcycle Service Center
📌 ඩිනුර එන්ටර්ප්‍රයිසස්, නො. 257, හක්මණ පාර, තුඩාව දකුණ, මාතර.
📌 Dinura Enterprises, No 257, Hakmana Road,Thudawa South, Matara, Sri Lanka
📌 070 210 9950

゚viralシfypシ゚viralシalシviralシfypシ゚viralシalシ

07/05/2026

අද දින සිය උපන්දිනය සමරන සනුර එන්ටර්ප්‍රයිසස් සහ ඩිනුර එන්ටර්ප්‍රයිසස් යන ආයතන ද්විත්වයේම හිමිකරු වන ප්‍රසාද් රණවක මහතාට වාසනාවන්ත උපන්දිනයක් වෙනුවෙන් කාර්යය මණ්ඩලයේ උණුසුම් සුභපැතුම්!

ඔබගේ දූරදර්ශී නායකත්වය සහ කැපවීම අප සැමට මහත් ශක්තියකි. ඔබගේ ඉදිරි ගමනටත්, ව්‍යාපාරික කටයුතු වලටත් ශක්තිය, ධෛර්යය සහ වාසනාව පිරි සුබම සුබ උපන්දිනයක් වේවායි අප හදවතින්ම ප්‍රාර්ථනා කරමු! 🎊✨

14/04/2026

උදා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ සතුට සහ සෞභාග්‍යය ඉතිරේවා...!!!

உதித்துள்ள சிங்கள மற்றும் தமிழ் புத்தாண்டில் மகிழ்ச்சியும் செழிப்பும் நிரம்பியிருக்கட்டும்…!!!

May the Sinhala and Tamil New Year bring happiness and prosperity into your life…!!!

------------------------------
ඔබගේ Honda යතුරුපැදියට කාර්යක්ෂම සහ උසස්ම තත්වයේ සේවාවක් සඳහා හොඳම තැන, ඩිනුර එන්ටර්ප්‍රයිසස් - තුඩාව පන්සල අසල, මාතර.

🔴 Honda Motorcycle Dealer
🔴 Honda Motorcycle Repair Shop
🔴 Honda Motorcycle Service Center
📌 ඩිනුර එන්ටර්ප්‍රයිසස්, නො. 257, හක්මණ පාර, තුඩාව දකුණ, මාතර.
📌 Dinura Enterprises, No 257, Hakmana Road,Thudawa South, Matara, Sri Lanka
📌 070 210 9950

゚viralシfypシ゚viralシalシviralシfypシ゚viralシalシ

15/01/2026

ඔබ යතුරුපැදියටත් ලාබෙට, බාල බ්‍රේක් ලයිනර්ස් දානවනම් මේ ගැනත් සැලකිලිමත් වෙන්න.

25/12/2025

ඔබ සැමට සාමය, සතුට, සැනසුම පිරි
සුභ නත්තලක් වේවා..!

12/09/2025

බාල ස්පෙයාර් පාර්ට්ස් දාලා හැමදාම ගැරේජ් ගානෙ රස්තියාදු වෙනවා කියලා
ගෙදරින් එළියට දැම්මද?

ජෙනුයින් HONDA ස්පෙයාර්පාර්ට්ස් දාලා හිතේ නිදහසේ ගමන යන්න අපි හදලා දෙන්නම්!

------------------------------

ඔබගේ Honda යතුරුපැදියට කාර්යක්ෂම සහ උසස්ම තත්වයේ සේවාවක් සඳහා හොඳම තැන, ඩිනුර එන්ටර්ප්‍රයිසස් - තුඩාව පන්සල අසල, මාතර.

🔴 Honda Motorcycle Dealer
🔴 Honda Motorcycle Repair Shop
🔴 Honda Motorcycle Service Center
📌 ඩිනුර එන්ටර්ප්‍රයිසස්, නො. 257, හක්මණ පාර, තුඩාව දකුණ, මාතර.
📌 Dinura Enterprises, No 257, Hakmana Road,Thudawa South, Matara, Sri Lanka
📌 070 210 9950

゚viralシfypシ゚viralシalシviralシfypシ゚viralシalシ

06/09/2025

ඔබත් පුහුණු යතුරුපැදි කාර්මික ශිල්පියෙක්ද?
එසේනම් මේ අවස්ථාව වෘත්තියේ දක්ෂ ඔබටයි!

දැන්ම අමතන්න - 070 210 9950

------------------------------
ඔබගේ Honda යතුරුපැදියට කාර්යක්ෂම සහ උසස්ම තත්වයේ සේවාවක් සඳහා හොඳම තැන, ඩිනුර එන්ටර්ප්‍රයිසස් - තුඩාව පන්සල අසල, මාතර.

🔴 Honda Motorcycle Dealer
🔴 Honda Motorcycle Repair Shop
🔴 Honda Motorcycle Service Center
📌 ඩිනුර එන්ටර්ප්‍රයිසස්, නො. 257, හක්මණ පාර, තුඩාව දකුණ, මාතර.
📌 Dinura Enterprises, No 257, Hakmana Road,Thudawa South, Matara, Sri Lanka
📌 070 210 9950

゚viralシfypシ゚viralシalシviralシfypシ゚viralシalシ

31/08/2025

පොඩි ලාභයකට බාල අමතර කොටස් දාලා හැමදාම ගැරේජ් ගානෙ රස්තියාදු වෙන්නෙ නැතුව උසස්ම තත්වයෙන් එන හොන්ඩා ජෙනුයින් අමතර කොටස්ම ඔබේ යතුරු පැදියටත් භාවිතා කරන්න.

------------------------------
ඔබගේ Honda යතුරුපැදියට කාර්යක්ෂම සහ උසස්ම තත්වයේ සේවාවක් සඳහා හොඳම තැන, ඩිනුර එන්ටර්ප්‍රයිසස් - තුඩාව පන්සල අසල, මාතර.

🔴 Honda Motorcycle Dealer
🔴 Honda Motorcycle Repair Shop
🔴 Honda Motorcycle Service Center
📌 ඩිනුර එන්ටර්ප්‍රයිසස්, නො. 257, හක්මණ පාර, තුඩාව දකුණ, මාතර.
📌 Dinura Enterprises, No 257, Hakmana Road,Thudawa South, Matara, Sri Lanka
📌 070 210 9950

゚viralシfypシ゚viralシalシviralシfypシ゚viralシalシ

28/08/2025

ඔබේ හොන්ඩා යතුරුපැදියේ එන්ජිම අසනීපෙන්ද? අරන් එන්න අපි ලඟට. හරිම බෙහෙත අපි දෙන්නම්!

------------------------------
ඔබගේ Honda යතුරුපැදියට කාර්යක්ෂම සහ උසස්ම තත්වයේ සේවාවක් සඳහා හොඳම තැන, ඩිනුර එන්ටර්ප්‍රයිසස් - තුඩාව පන්සල අසල, මාතර.

🔴 Honda Motorcycle Dealer
🔴 Honda Motorcycle Repair Shop
🔴 Honda Motorcycle Service Center
📌 ඩිනුර එන්ටර්ප්‍රයිසස්, නො. 257, හක්මණ පාර, තුඩාව දකුණ, මාතර.
📌 Dinura Enterprises, No 257, Hakmana Road,Thudawa South, Matara, Sri Lanka
📌 070 210 9950

゚viralシfypシ゚viralシalシviralシfypシ゚viralシalシ

Want your business to be the top-listed Gym/sports Facility in Matara?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

No 257, Hakmana Road, Thudawa South
Matara
81000

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00