Ruhuna Elle

Ruhuna Elle

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ruhuna Elle, Sport & recreation, Matara.

Photos from Ruhuna Elle's post 09/10/2025

චිකා..
නො.23.
ක්‍රිකට් වලින් පටන් අරන් එල්ලේ වලින් නතර වෙලා 2019 Slug එකේ රුහුණ ට නැහිගෙන එල්ලේ ගහපූ,ඕනම වෙලාවට ලකුණු ගහන්න පුලුවන්,මුහුණත් කලාපයේ හිටපු ඇවිදින තාප්පය,Covid ආවේ නැත්නම් මෙයාගේ එල්ලේ ජීවිතේ මීට වඩා ගොඩාක් දුර යන්න තිබ්බා ...
දැනට රුහුණ එල්ලේ පව්ලේ හොදම Motivation එක.මොරාල් නම් චිකා..චිකානම් මොරාල් 🔥🔥🔥🔥

Photos from Ruhuna Elle's post 03/10/2025

චැටරී.
නො.05.
කකුල් කඩාගෙන රුහුණ ට ලකුණු දුවපු පොඩි වෙලඹ...🔥🔥🔥🔥
2017-2019 කාල සීමාවේ රුහුණ එල්ලේ දින වන්න, රැකගන්න දිවිහිමියෙන් කැප උන තමන්ගේ පුහුණූවීම් පලමු රාජකාරිය සේ සලකා සෙල්ලම් කල සුපිරිම ක්‍රීඩිකාවක්...🤗
2018 - Inter uni second Runners up
2019 - SLUG Runners Up
2019 SLUSA Colors Winner.

Photos from Ruhuna Elle's post 02/10/2025

ඇපිල්..
නො.14 / 05
2016-2017 වසර වල රුහුණ වෙනුවන් අසීමිතව කැපකිරීම් කල ,පිත්තෙන් ගහලා අනෙක් කණ්ඩායම් වලට ඇණයක් උන.පුහුණුවෙන් කැපවීමෙන් දක්ශතා ඔප්නංවා ගත්ත,2019 වෙනකන් කණ්ඩායමත් සමග එකටම උන්නූ,දැනටත් නිතරම කණ්ඩායම ගැන සොයාබලන, වර්තමානයේ ලෙෆ්ටිනන් වරයෙක් ලෙස නාවික හමුදාවේ සේවය කරන අනෙක් උන්ට එල්ලේ උණ හදවන්න මූලික උන නූලා ලාගේ රැහේම තවත් එකෙක්🤗
2017 Inter Uni Championship Winner
2017 SLUSA Colors Winner

01/10/2025

රුහුණෙන් බිහිවූ විශ්වාසදායකම කඩයිම් පාලකයෙක් ❤❤❤
හිරුෂාන්...
නො.11.
ගහන පාර කාට උනත් දැනෙන්න ගහනවා...
පිත්තෙනුත් බෝලෙනුත් 🔥🔥🔥

Photos from Ruhuna Elle's post 30/09/2025

වෙයිටි...
නො.01.
රුහුණ විශ්වාසවන්තම කඩයිම් පාලිකාව.
2015-2018 කාලය රුහුණ එල්ලේ ස්වර්ණමය කාලයක් කරා ගෙනයන්න කැප උන පිත්තෙන් රිදෙන්න ගහලා තනියම මැච් ඉවර කරපු ගින්දර කෙල්ලෙක්.🔥🔥🔥
අදටත් රුහුණ එල්ලේ කාන්තා කණ්ඩායමේ කොදුනාරටිය...
පුහුණුකාරිය...
ක්‍රීඩිකාවන්ගේ හැමදේම බලන මාතාව...
එල්ලේ ඉත්තෑවියක් තනිකරම 🤗
2018 Inter Uni 2nd Runners Up.
2018 SLUSA Color Winner.

Photos from Ruhuna Elle's post 29/09/2025

දඩෝරි....
2018- 2019 රුහුණ එල්ලේ වල උඩින්ම රගපු..Covid නිසා තව අවුරුදු දෙකක් ගහන්න මිස් උන, වොලිබෝල්,ක්‍රිකට් වලටත් උපන් හපන්කම් ඇති, අදටත් එල්ලේ උණ උපරිමේටම තියෙන රුහුණ උඩින්ම තියන්න එල්ලේ ගහපු එල්ලේ නිව්මෝනියාව හැදුන තුන් ඉරියව් එල්ලේ දක්ශයා..
රුහුණේ එල්ලේ දැන් ඉන්න හොදම උණ කාරයන්ගෙන් එකෙක්.❤❤❤❤
2019 Ruhuna Elle Best Player...
2019 SLUSA Colors Winner...

Photos from Ruhuna Elle's post 28/09/2025

නූලා....
2015 - 2018 රුහුණට දරදිය ඇද්ද රුහුණ උඩින්ම තියන්න කකුල් කරේ තියන් එල්ලේ ගහපු එල්ලේ නිව්මෝනියාව හැදුන තුන් ඉරියව් එල්ලේ දක්ශයා..
රුහුණේ එල්ලේ දැන් ඉන්න හොදම උණ කාරයන්ගෙන් එකෙක්.❤❤❤❤
2017 Inter Uni Champions...
2017 SLUSA Colors Winner...

25/09/2025

කඩිගමුවෙන් රුහුණට පායපු තරුව 💫
නො.08.කවීන් 🔥🔥🔥
සා.ජුඩ් ලට ගහපු off පහර 💪💪💪

24/09/2025

රුහුණේ විශ්වාසවන්තම ප්‍රහාරකයා.💪💪💪
නො.09.විමුක්ති නුවන් 🔥🔥🔥

21/09/2025

එල්ලේ ගහන රුහුණේ කෙල්ලෝ තමයි අනෙක් ටීම් වලටත් ආතල් ගන්න උගන්වලා සැරම මැච් එකක් දෙන්නෙත් ❤❤❤
-Beats with one Heart-
-UOR ELLE-

Want your business to be the top-listed Gym/sports Facility in Matara?

Click here to claim your Sponsored Listing.

Location

Culinary Team

Attire

Website

Address


Matara