13/04/2022
මේ අවුරුද්දේ සුබ අලුත් අවුරුද්දක් වේවා කියා පෝසට් නොදැම්මාට කම්නැත..
අරගලය වෙනුවෙන් මේ මොහොත වනවිටත් මිනිසුන් සිටින්නේ ඔවුන්ගේ රට බේරා ගැනීමට නොව,
අපේ රට බේරා ගැනීමටය.
අරගල බිමට යන්න බැරි වුනත් ඔබ ඔවුන්ට හදවතින් සහය වන්න...
මේ මොහොත වනවිටත් වේලක්වත් බඩට කන්න නැති මිනසුන් මා ඔබ අතර ඕනෑ තරම්
ජීවත් වෙයි..
තෙල් පෝලීම් වල මිනිසුන් මරණයට පත්වෙයි..
එමනිසා අවුරුදු කෑම මේස වල ෆොටෝ දැමීම රතිඤ්ඤා දමීම වැනි කාරනා කිසිත් නොකර වත්පිලිවෙත් පමණක් සිදුකර අනෙකාගේ සැප දුක සොයාබැලීමට හැකිනම් එය උතුම් කාර්යයකි..
විසංවේදී නොවී, පරාර්ථකාමීව ජීවත් වෙමු.
ජයවේවා 🙏
17/03/2022
Golden Memory of Cricket Worldcup,
On this day in 1996: Sri Lanka upset Australia to clinch maiden World Cup title
Under captain Arjuna Ranatunga, Sri Lanka made history by rising from the underdog status to win their first-ever cricket World Cup by beating Australia by 7 wickets in the finals held at Lahore.
05/03/2022
ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ශේන් වෝන් හදිසි හෘදයාබාධයකින් දිවි ගමන නිමා කරයි...
ඔබට සුබ ගමන්...!
21/11/2021
ජර්මනියේ ඉහළ වැටුපක් සහ වරප්‍රසාද අතහැර ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරන්න ආපු කොල්ලෙක්
18/10/2021
බන්දුල වර්නපුර මහතානණි ඔබට නිවන් සුව ලැබේවා..
30/08/2021
Congratulations Dinesh Priyantha on creating history at the Tokyo Paralympic Games 2020, A very proud moment for all Sri Lankans.🥇🇱🇰
24/08/2021
මාතර නගරය සුන්දර නගරයක් කිරිමට කටයුතු කල අභීත නියමුවාණෙනි ඔබතුමන්ට නිවන් සුව පතමු! 🙏
11/08/2021
සාන්ත සර්වේශස් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශ්‍රී ලංකා ප්‍රවීන ක්‍රිකට් විනිසුරු රුචිර පල්ලියගුරු මහතාගේ පියාණන් අභාවප්‍රාප්ත විය.
පියාණනි ඔබට නිවන් සුව !
30/05/2021
අපවත්වී වදාළ ගොතටුව ශ්‍රී පාද චෛත්‍යාරාමාධිපති, ආචාර්ය පූජ්‍ය බද්දේගම සමිත හිමිපාණන් වහන්ස,
ඔබ වහන්සේට උතුම් අමාමහ නිවන් සුව ලැබේවා.