බානු CPL වල ගහපු ගැහිල්ල
YOKER - යෝකර්
ක්‍රිකට් පිස්සො
11/12/2021
නේතන් ලය්න් අද ටෙස්ට් කඩුලු 400 සීමාවට ලගාවුනා. ඒ එම සීමාවට ලගාවූ තුන්වම ඕස්ට්‍රෙලියනු ක්‍රීඩකයා බවට පත්වෙමින්.
Aravinda de silva ❤️
Page එක follow කරන්න ....💜️❤️
08/12/2021
Day 1
ඒ බෝල් ටික.....වාස් 😻
Page එක follow කරන්න...💜️❤️
මේක වෙනමම බ්‍රෑනඩ් එකක්.
Page එක follow කරන්න...💜️❤️
Sanga at Lord's ❤
04/12/2021
මුම්බායි අජාස් 😍❤️🔥
අජාස් පටෙල් ටෙස්ට් තරගයක එක් ඉනිමක ලබාගත් වැඩිම කඩුලු සංඛ්‍යාවේ වාර්තාව සම කිරීමට අද සමත් උනා. ඒ ඉන්දු නවසීලන්ත දෙවන ටෙස්ට් තරගයේ පලමු ඉනිමෙදී. ඒ එම දස්කම පෑ ලොව තුන්වන ක්‍රීඩකයා බවට පත්වෙමින්.
ඉන්දීය ප්‍රේක්ශකයන් ඉදිරියේ ඉන්දියානුවන්ට හුරු පුරුදු තමන්ගේ තනතිලිවල මෙබදු දස්කමක් පෑම හාස්කමක් හා සමානය.
Well done Ajas Patel.❤
.
10/09/2021
ප්‍රසිද්දියේ කියමි...
චන්දිමාල්ව දැඩිව විශ්වාස කරමි...
ඔහු නැවතත් කණ්ඩායමේ ස්ථානය අනිවාරෙන් තහවුරු කර ගනී..
නැවතත් සුපුරුදු දක්ශතා දක්වයි...
ලංකාව වෙනුවෙන් තරග බොහෝමයක් ජයග්‍රහණය කරා ගෙන යයි...✨🏆
ලංකාව වෙනුවෙන් විෂිශ්ටයෙකු ලෙස නික්ම යයි...👑🔥
මේ සියලු දේ වෙනුවෙන් උපේක්ෂාවෙන් බලාගෙන හිදිමි... ❤
(හාහා බලාපොරොත්තු වෙමි. කලබල නොවෙමි.)❤🙂
කෝච් වාස්.. නිවාඩු මදි විවේකයක් ඕන කියමින් පිට රට ලීග් වලට සේවය දෙන සමහර වීරයන්ට වඩා මොහු ඇත්තෙන්ම අගය කල යුතු ලන්කා පුත්‍ර්‍යෙක්.. ❤
31/08/2021
ආබාධ නිසා ඔහුගේ ගමන මින් නැවතුනත් ඔහු පිලිබද මතකයන් සදාකාලිකයි.. ඒ ඇක්ෂන් එක ට්‍රයි නොකරපු ක්‍රිකට් පිස්සෙක් නැතුව ඇති.. ඒ හිනාව ඒ සෙලිබ්‍රේශන් එක කිසි දිනක අමතක නොවනු ඇති..
Good bye champ.🥺
❤
Plz like the page 🙏❤
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Website
Address
Matara