ලංකාවේ දැනට තියෙන ඉලෙක්ට්‍රික් බයික් වලින් වැඩිම පහසුකම් එක්ක වගකීමක් සහිතව අඩුවට ම තියෙන බයික් එක තමයි කප්ල හුඅයිහයි. මේක ලංකාවෙදි එකලස් කරන නිසා අමතර කොටස් මෙහේම තියෙනවා. සර්විස් කියල කරන්න දෙයක් ඇත්තෙම නෑ. චාර්ජ් කරගත්ත පැද්දා එච්චරයි.
Honda spare parts and Motorcycle Services
Welcome to the official page of Joe Brothers. Stafford Motor authorized dealer of Honda Motorbike Sales, Service & Spare Parts in Southern Province.