10/12/2025
තරහා අවසර!🙏
ඇඟ හැමතැනම එක වගේ තට්ටේ නෑ කියලා හිතන්නැති අපේ හාමුදුරුවනේ... 😅🙃
We bring you a curated mix of content — insights, sports, society, trends, inspiration, and everyday updates.
10/12/2025
තරහා අවසර!🙏
ඇඟ හැමතැනම එක වගේ තට්ටේ නෑ කියලා හිතන්නැති අපේ හාමුදුරුවනේ... 😅🙃
හිතපන්කෝ..කෙහෙලිය තාම ඇමති කෙනෙක් උනා නම් කොහොම වන්දි ගැනිල්ලක් ගනීද කියලා ? 😀😀
ඉස්සර හිටපු අයම තමා වැඩ කරන්නේ.. ඒත් මඟ පෙන්වීම වෙනස් උනා.. සිරාවටම දැන් ප්‍රවාහන අමාත්‍යාංශය පප්පගම වගේ.. ❤️❤️
Bimal Rathnayake
07/12/2025
මහනුවර දිස්ත්‍රික්කයේ මන්දාරම් නුවර ගුඩ් වුඩ්ස් (Goodwoods) ගම්මානයට යන මාර්ගය පස්කඳු කඩා වැටීම හේතුවෙන් සෑම දෙසකින්ම වටවී ඇති බැවින් එම ගම්මානයේ ජනතාවට ආහාරපාන, ජලය, සපයා ගැනීමට නොහැකි වී ඇත. විදුලිය හෝ දුරකථන සංඥා නොමැති බැවින් සහන කණ්ඩායම් සම්බන්ධ කර ගැනීමට නොහැකි වී ඇත. මෙම තොරතුරු නිවැරදි නම් අදාළ නිළධාරීන්ගේ අවධානය යොමු වන තෙක් Share කරන්න.
ඡායරූප - මුල් හිමිකරු සතුය
තොරතුරු - උපුටා ගැනීමකි.
| Monday | 08:00 - 22:00 |
| Tuesday | 08:00 - 22:00 |
| Wednesday | 08:00 - 22:00 |
| Thursday | 08:00 - 22:00 |
| Friday | 08:00 - 22:00 |
| Saturday | 09:00 - 21:00 |
| Sunday | 09:00 - 21:00 |