ලයිලා | A slim & Tone Choreography 🧡🤍
Zumba Songs වලට workout කරන අතරෙ හැමෝම දන්න මෙහෙම song එකක්ට dance කරන එකේ තියෙන්න වෙනම vibe එකක් 😍
👑Lead By ;
Coach Anju Pathirana 🧡
📍Slim & Tone Fitness Studio
⌛All 7️⃣ Days
📞 Call | WhatsApp 077 393 6959
゚ ゚viralシ
Slim & Tone Fitness Studio
The Place where your dream body makes true..!! Ladies Only
හොදම ටික අන්තිමට 🤭🤍 අපිත් එක්ක Fun එකේ calories burn කරමු ! 🙌
අපි හැමෝම දන්න සින්දු වලට zumba Fintess Experience කරන්න 😍 මේ තමයි හොදම තැන 😌🤍
ඔයා වෙනුවෙන් වෙන් කරන මේ පුංචි වෙලාව තමයි ඔයාගෙ ලොකුම investment එක 💪❤️ !
අදට වඩා හෙට දවසෙදි strong වෙන්න , Healthy වෙන්න , confident වෙන්න... අපි එකම goal එකකට team එකක් එක්ක වැඩ කරමු 🤝🥇
Get You daily doze of cardio 💪💜
👑Lead By ;
Coach Anju Pathirana 💪🏻💯
📍Slim & Tone Fitness Studio
📍Edge Fitness by SJ - Matara
⌛All 7️⃣ Days
📞 Call | WhatsApp 077 393 6959
゚
ඔයාලා ආසම එක 🤭💚🤍
Gasolina | Bangara Version 💚
(Zumba Fitness)
👑Lead By ;
Coach Anju Pathirana 💚
📍Slim & Tone Fitness Studio
📍Edge Fitness by SJ - Matara
⌛All 7️⃣ Days
📞 Call | WhatsApp 077 393 6959
゚
වයස කියන්නේ දින දර්ශනයේ තියෙන අංකයක් විතරයි… ජීවිතයේ සැබෑ තරුණකම තියෙන්නේ අපේ හිතේ! ✨
මේ උදෑසන පන්තියේ මගේ සොඳුරු හිතවතියන් දහඩිය හෙළනකොට, හිනාවෙන් මුළු පන්තියම පුරවනකොට, ඔවුන්ගේ වයස අනුමාන කරන්න කාටවත්ම බැහැ! 💃🔥
ඒ තරම් ජවයක්… ආත්මවිශ්වාසයක්… සුන්දරත්වයක්!
පිටතින් ලස්සනයි… ඇතුළතින් ඊටත් වඩා ලස්සනයි. ❤️
වයසට නොව, ජීවිතයට ජවය දෙමින් workout කරන මගේ Morning Queensලා! 👑
fansNilanthi DahanayakeRenuka DahanayakaMallika HakmanageSamanthini GunasekaraChandima Manamperi
Indira Wagachchi
Move More 💃Burn More ❤🔥
මේ තමයි ඔයාගෙ Happy Placs එක Perfect වෙන්න ඕන නෑ 😌 ... move වෙන්න , Enjoy කරන්න තමන්ට ආදරේ කරන්න ♥ ඒ ඇති ‼️❣️
Dinakshie Priyasad Saranga Disasekara Shanudrie Priyasad Dinesh Gamage 😍😍
Fitness is an Asset... දැනෙන්න Workour කරන්න 💪
Zumba + LowerBody Workout Recap 😍
👑Lead By ;
Coach Anju Pathirana
📍Slim & Tone Fitness Studio
📍Edge Fitness by SJ - Matara
⌛All 7️⃣ Days
📞 Call | WhatsApp 077 393 6959
゚viralシ
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Telephone
Website
Address
55 (1st Floor) , Akuresse Road, Godagama
Matara
81000
Opening Hours
| Monday | 09:00 - 10:30 |
| 11:00 - 12:00 | |
| Tuesday | 09:00 - 19:00 |
| Wednesday | 18:00 - 19:30 |
| Thursday | 09:00 - 19:00 |
| Friday | 09:00 - 10:30 |
| Saturday | 09:00 - 10:30 |
| 16:00 - 17:30 |