26/03/2026
ඔන්න අදනම් අරගෙන ආවෙ මේ දවස්වල Super Fast Move වෙන item එකක්
👍මිල රු. 1850/=ක් වෙන්නෙ
👍බැටරි වලට වියදමක් නෑ rechargable
👍ලංකාවෙ ඕනම තැනකට COD කරල ගෙන්වගන්න පුලුවන්
🚚බෙදාහැරීමේ ගාස්තුව 350/= යි.
ගෙවන ගානට වටින දෙයක්. ඕන අය comment or massege එකක් දාන්න.
22/03/2026
ඔයාල ගොඩක්ම කැමති මේ පේජ් එකේ මොනවගේ දේවල් වල පෝස්ට් දානවටද?
19/03/2026
ඔයාගෙ කාමරයත් මේ වගේ ලස්සන කරගන්න කැමති ඔයාට මෙන්න මේ Table Lamp එක දැං අපගෙන් මිලදී ගන්න පුලුවන්.
16 Colors Crystal Night Light LED
Touch Projection Table Lamp Rose Remote Dimmable USB Romantic Atmosphere Light for DecorHome
මිල රු.1500ක් පමනයි (සැ.යු : බෙදාහැරීමේ ගාස්තු ඔබ විසින් ගෙවිය යුතුය)
18/03/2026
උකුනු වදයට නියම විසදුම
V-COMB
COMB | VACUUM |ELIMINATE
18/03/2026
Super Bright Portable Lamp
Model : DC 898
Usb Type C
18/03/2026
මේ දවස්වල තෙල් කේස් නිසා A/C off කරගෙන වීදුරුව ඇරගෙන යන ඔයාට දූවිලි නිසා විසාල පස්නද?
ඔන්න එහෙනම් මෙන්න විසදුම
රු.1100 කට වයර් නැතිව ලෙසියෙන්ම වාහනේ ඕන තැනක් Clean කරන්න විතරක් නෙමෙයි. Laptop / fan / Mobilephone එක වගේම ඔයාගෙ ගෙදර clean වැඩ උනත් කරගන්න පුලුවන්.
3 in 1 මේ orginal powerfull vacuum cleaner අඩුම මිලට ලබා ගන්න පුලුවන්.
14/02/2026
ඔයාගෙ වෙලද දැන්වීමත් ඔන්න අපේ page එක හරහා කරගන්න දැං ඔයාට පුලුවන්.
14/02/2026
ඔයත් අඩුවට quality මොබයිල් හෝල්ඩර් එකක් නේද හෙව්වෙ.. මෙන්න ගෙනාව uber / pickme රට වටේම දුවන ඔයාට ගැලපෙන සුපිරි බඩ්ඩක්..
Price : 750/=
Model : SH 3100
17/11/2025
Filter එකේ බ්‍රෑන්ඩ් එක Aqualife
Filter එකේ ටෑන්ක් එක 18L (එකවරකට 18L පෙරෙනවා වතුර)
දිනකට 100L වතුර පෙරන්න පුලුවනි.
මේ ෆිල්ටර් එක RO Domestic ෆිල්ටර් එකක්
ඒ කිව්වෙ මොකක්ද?
RO කියන්නෙ ( රිවස් ඔස්මසීස් ) ඒ කියන්නෙ බැර ලෝහ ඉවත් කිරීමේ හැකියාව තියෙනව මේ ෆිල්ටර් එකට.
මේ ෆිල්ටර් එක ඇතුලෙ තවත් ෆිල්ටර් වර්ග 5ක් සහ පිටතින් ෆිල්ටර් කොටස් එකක් දැකගන්න පුලුවන්.
මෙන්න මේ ෆිල්ටර් එකට අපි 1 year. වගකීමක් ලබා දෙනවා.
ඒ වගේම අවුරුද්දකට පස්සෙ මේ ෆිල්ටර් එකට තාක්ශණික සහය වගේම තාක්ශණික ශිල්පියකුගේ සහය නොමිලේ ලබාගන්න පුලුවනි.
ඒ කියන්නෙ අපි life time අපගේ පාරිභෝගිකයන් සමග රැදී සිටිනවා.
හරි. ඔන්න අවුරුද්දකට පස්සෙ මේ ෆිල්ටර් එක කැඩුනොත් මොකෝ වෙන්නෙ?
ෆිල්ටරය වගකීම් කාලයෙන් පස්සෙ ආපදාවට ලක් උනොත් අපි හදල දෙනවා. තාක්ශණික ෂිල්පියාට කිසිදු අයකිරීමක් නොමැත.
අලුතින් අමතර කොටසක් එකතු කිරීමටවශ්‍ය උනොත් ඒ අමතර කොටසේ මුදල ගෙවීමට සිදුවේ.
හරි. මේ ෆිල්ටර් එක මගින් රොන් මඩ, බැක්ටීරියා, ක්ලෝරීන්, බැරලෝහ සියල්ල ඉවත්කර ශරීරයට අත්‍යාවශ්‍ය බැක්ටීරියා වර්ග නැවත එකතු කරනු ලබයි.
මේ ෆිල්ටර් එකේ මිල
රු.69900
01. එකවර සල්ලි ගෙවනවනම්
රු.54900 කට දෙනව අපි
(ඔයාට Descount 15,000ක්)
02. මාසදෙකකින් ඒ කියන්නෙ දෙපාරකට ගෙවන්න ගන්නවනම්
රු.30,000
රු.24,900
විදියට වාරික දෙකකින් ගෙවලත් ඔයාට මේ ෆිල්ටර් එක රු.54900කට ගන්න පුලුවනි. හැබැයි වැඩේ ටිකාක් කරදරයි.(ඔයාට Descount 15,000ක්)
මොකද ඒ විදියට ගන්නවනම් අපිට ගැරන්ටර් කෙනෙක් ඕන.🙃
03. ඔයාට පුලුවනි මාස 09ට ගන්නත්
රු.25,000
රු.5,000 x 8 = 40,000
හරි. මේ විදියට ගත්තොත් ඔයාට වෙන්නෙ මේ ෆිල්ටරය රු.65,000ක් විතරයි (ඔයාට Descount රු.4,900ක්)
04. ඔන්න මාස 11ටත් පුලුවන්
රු.15,000
රු.5,490 x 10 = 54,900
සම්පූර්න මුදල 69,900 ඔන්න ඉතින් කිසිම Descount එකක් මෙතනදි ඔයාට ලැබෙන්නෙ නැහැ.