KI 7 Soccer Academy Matara.

KI 7 Soccer Academy Matara.

Share

2026

02/08/2026

Happy birthday shafraz coach 🫶

Photos from KI 7 Soccer Academy Matara.'s post 01/08/2026

පරම්පරා තුනක් එකිනෙකට හමූවීම..🙏

පුහුණුකරු කියන්නේ
ජයග්‍රාහනය විතරක් නොවෙයි.
අපි හීන දකින කාලෙක
අපට විශ්වාසය දුන් කෙනා..♥️🫶

Thank You Indika Thenuwara sir අපිව බලන්න ආවට..🫡

KI 7 Soccer Academy Matara.

Photos from KI 7 Soccer Academy Matara.'s post 28/07/2026

Happy birthday Nisinu & Ramnidu පුතා 🩵 #

25/07/2026

KI 7 Soccer Academy Matara. 🫶🏆️♥️🇱🇰

2026 දෙසැම්බරයේදී පැවැත්වීමට නියමිත දකුණු පළාත් inter Academy තරගාවලිය සදහා සූදානම් වන අප කණ්ඩායම පුහුණුවීම් වල නිරතවන අයුරූ..⚽👊

Photos from KI 7 Soccer Academy Matara.'s post 18/07/2026

KI 7 Soccer Academy විසින් සංවිධානය කල Matara District Inter Soccer Tournament 2026.
දක්ශතම දැල් රකින්නාට හිමි කුසලානය 🏆
දක්ශතම ආරක්ශක ක්‍රීඩකයාට හිමි 🏆️
දක්ශතම මැදපෙල ක්‍රීඩකයාට හිමි 🏆️
දක්ශතම ඉදිරිපෙල ක්‍රීඩකයාට හිමි 🏆️
තරගාවලියේ දක්ශතම ක්‍රීඩකයාට හිමි 🏆️
විනිසුරුවරුන් ඇගයීමේ කුසලානද 🏆️ සමගින් මෙවර තරගාවලිය සාර්තක ලෙස නිමා කිරීමට මා හට හැකියාව ලැබුනී..🙏මේ සදහා මා හට දායකත්වය දැක් වූ මාගේ KI 7 ඇකඩමියේ සිටින සියලුම දෙමාපියන්ටත්,ක්‍රීඩකයින්ටත් Special KI 7 Team එකේ දෙමාපියන්ටත් මා හදවතින් ස්තුතිවන්ත වනවා.. මීලගට මාගේ මීලග බලාපොරොත්තුව වන්නේ මෙම වර්ශය අවසානයේ දකුණු පළාත් Inter Soccer Academy තරගාවලියයි.නැවතත් නම් අයුරින් උදව් උපකාර කරපු සියලුම දෙනාට මා ස්තුතිවන්ත වෙමි..🫶♥️🫂

Photos from KI 7 Soccer Academy Matara.'s post 05/07/2026

KI 7 Soccer Academy විසින් ප්‍රතම වරට සංවිදානය කරනු ලැබු Matara District Inter Academy Football Tournament 2026. 2026/07/04 මෙසේ සාර්තකව නිමාවට පත් උනේය..🇱🇰🏆🫶💙

ඔබ සැමට ස්තුතියි.💐

03/07/2026

K i 7 soccer Acerdemy matara Head coach 💙🏆
football

02/07/2026

Matara Kickers Football Academy Head Coach.🏆🦾⚽️🙏

02/07/2026

First Tuch Football Academy Matara. Head Coach.🏆🦾⚽️🙏

01/07/2026

Matara Youth Soccer Academy Head Coach.🏆🦾⚽️

Want your business to be the top-listed Gym/sports Facility in Matara?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Matara Uyanwaththa Football Sdadium
Matara
0772389738