Different Discovery Cricket Academy

Different Discovery Cricket Academy

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Different Discovery Cricket Academy, Cricket Ground, No. 75, Big city, Peellawattha, Yatiyana, Minuwangoda.

An established cricket academy with strong local and international connections; DDCA is a purpose-built high performance indoor-cricket center located close to the Bandaranaike International Airport, in the outskirts of Minuwangoda city.

Photos from Different Discovery Cricket Academy's post 16/08/2026

🏏 ශිෂ්‍යත්වය ඉවරයි නේද? ක්‍රිකට් ගහමුද? 🏏

විභාගය ඉවරයි… දැන් දරුවාගේ හැකියාවන් තවත් ඉදිරියට ගෙනියමු! 💪🏏

Different Discovery Cricket Academy සමඟ ක්‍රිකට් ක්‍රීඩාවේ මූලික කුසලතා, ශාරීරික යෝග්‍යතාව, විනය සහ විශ්වාසය වර්ධනය කරගන්න. 🌟

👦👧 Junior Members සඳහා නව බඳවා ගැනීම් දැන් ආරම්භයි!

📍 Big City, Peellawatta | Yatiyana | Minuwangoda
📞 077 9178449 (Nilanka)
📞 076 6344381 (Shanith)
📞 077 6013912 (Dinesh)

දැන්ම අපිත් එක්ක එකතු වෙන්න! 🏆

Photos from Different Discovery Cricket Academy's post 30/06/2026

8 වන වරටත් පැවැත්වූ අපගේ ලේ දන්දීමේ පිංකම සිදුකිරීම සදහා පීල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන ධර්මශාලාව ලබාදෙන අප විහාරාධිපති, ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක අපගේ අතිපූජ්‍ය චන්දරතන නායක හිමිපාණන් මෙන්ම මෙම පිංකම සාර්ථක කරගැනීමට සැමවිටම අප හට අනුශාසනා ලබා දෙන අප විහාරාධිකාරී රාජකීය පණ්ඩිත මුරුද්දෙණියේ සුජාත හිමිපානන්ටත් මාකොල නාරද පොඩිහාමුදුරුවන්ටත් පුණ්‍යානුමෝදනා කරමු!
පිංකමට සහභාගී වී ලේ, ඇස්, ශරීරය දන්දුන් සියලු පිංවතුන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. මෙම සත්ක්‍රියාව සදහා අවශ්‍ය තැඹිලි ලබාදුන් පීල්ලවත්ත, ඩග්ලස්වත්ත, යටියන හා බිග්සිටි හි පිංවතුන්ටද පුණ්‍යානුමෝදනා කරමු. මෙම පිංකම සාර්ථක කරගැනීමට තැබිලි කැපීමට, දැන්වීම් පුවරු එල්ලීමට, දැන්වීම් පත්‍රිකා ඇලවීමට, සංග්‍රහ කටයුතු සූදානම් කල හා සියලු සංවිධාන කටයුතු මෙහෙයවූ අපගේ Different Discovery හා Re Discover Journeys හි සියලු සාමාජිකයන්ට මෙන්ම අප ප්‍රදේශයේ මාගේ මිත්‍රයන්ට හා මගේ මෑණියන්ගේ හිතවතියන් ඇතුලු සියලු දෙනාට ගොඩාක් පිං!!!
දිනේෂ් සම්පත්

30/06/2026

24/06/2026

තැලසීමියා රෝගයෙන් පෙලෙන දරුවන් වෙනුවෙන් ලේ බිදක් දන් දී ජීවිතයක් රැකගමු෴
2026 ජූනි 28 පීල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී෴

30/05/2026
31/03/2026

Different Discovery Cricket Academy An established cricket academy with strong local and international connections; DDCA is a purpose-built high performance indoor-cricket center located close to the Bandaranaike International Airport, in the outskirts of Minuwangoda city.

Photos from Different Discovery Cricket Academy's post 15/03/2026

ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම් හා බංගලාදේශ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම් හිටපු දඟපන්දු පුහුණුකරු දිනුක් හෙට්ටිආරච්චි මහතා සහ ජනුදික ෂ්‍රියාපාල මහතා (දිස්ත්‍රික් පුහුණු කරු - කලුතර) අද දින මෙහෙයවන දඟපන්දු පුහුණු සැසිය.

09/03/2026

Different Discovery Cricket Academy is proud to host an exclusive Spin Bowling Camp led by the legendary Dinuk Hettiarachchi. This is a rare opportunity for young cricketers in Minuwangoda to refine their technique under expert guidance.

📅 Save the Date
• When: 15th March
• Where: Minuwangoda
• Target Groups: U-13, U-15, and U-17 players

🕒 Session Breakdown
To ensure personalized coaching, we are limiting each session to only 10 players:

💰 Investment
• Rs. 3,000 per player

Don't miss out on this chance to master the art of spin. Spots are incredibly limited and will fill up fast!

📞 Register Now: 077 6013912

Different Discovery Cricket Academy An established cricket academy with strong local and international connections; DDCA is a purpose-built high performance indoor-cricket center located close to the Bandaranaike International Airport, in the outskirts of Minuwangoda city.

03/03/2026

ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම් හා බංගලාදේශ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම් හිටපු දඟපන්දු පුහුණුකරු *දිනුක් හෙට්ටිආරච්චි* මහතා මෙහෙයවන දඟපන්දු පුහුණු සැසිය 2026 මාර්තු 15වන ඉරිදා දින අප ආයතනයේදී පැවැත්වේ෴

සීමිත ක්‍රීඩකයන් පිරිසකට පමනක් අවස්ථාව ඇති බැවින් සහභාවී වීමට අවශ්‍යය ඔබගේ වේලාව වෙන්කරවාගන්න.

දිනේෂ් සම්පත් 0776013912

Want your business to be the top-listed Gym/sports Facility in Minuwangoda?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address

No. 75, Big City, Peellawattha, Yatiyana
Minuwangoda