16/08/2026
ඇන්ජලෝ මැතිව්ස් නැවතත් ජාත්යන්තර ක්රිකට් ක්රීඩා නොකරන බවට තීරණය කරයි..🥺💔😭😭😭😭😭😭😭🥹
ඒ බව පවසා සිටියේ 'The Sunday Morning Sports' සමඟ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.😪😪😪
තවද තමන් ක්රිකට් විස්තර විචාරකයෙකු ලෙස නව ගමනක් ආරම්භ කර ඇති බවත්, වසර 17ක තම සාර්ථක ක්රිකට් දිවිය ගැන කිසිදු පසුතැවීමක් නොමැතිව ජාත්යන්තර පිටියෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වීමට තීරණය කළ බවත් ඔහු පවසනවා.🤔😪😪😪😪😭😭😭😭😱😭😱😭😱😭😱
😱😭 අඩෝ බ්න් මටනම් මාරම අව්ල් බන් 😭😭
yokers
Angelo Mathew