Dance & Fit With Danu

Dance & Fit With Danu

Share

Zumba | Aerobics | Dance workouts | Health & Fitness | Dancing Class
Kandyan Dancing | Low country Dancing | Freestyle Dancing

☎️ 0701658216

04/09/2026

Strong body , Happy mind🔥💪

වයායාම කරනවා කියන්නේ ඇඟේ බර අඩු කරගන්න එක විතරක් නෙවෙයි... ඒක ඔයාගේ මානසික නිදහසට, ආත්ම විශ්වාසයට සහ ශක්තිමත් කාන්තාවක් වෙන්න කරන ආයෝජනයක්. 💪

එහෙනම් ඔයාට ළඟ,💁‍👇
මොරටුව Class එකද?
මොරටුමුල්ලද ?
නැත්තම් රත්මලාන ද?

අදම කතා කරලා සම්බන්ධ වෙන්න.

📞0701658216
📞0717918183

-Dance & Fit With Danu -

02/09/2026

🐴 “අශ්වයා ගෝන්… ටික් ටික් ටික් ටික්!” 😀🎶

💃 Workout කරන ගමන් Stress නැති කරගෙන
🔥 Body එක fit කරගන්න
😊 Mind එක relax කරගන්න
✨ Positive energy එකෙන් දවස පටන් ගන්න!

📍 රත්මලාන – Maliban Junction
📍 මොරටුව – Moratuwa Town & Moratumulla

📞 වැඩි විස්තර සඳහා: 070 165 8216

අදම අපේ Class එකට එකතු වෙලා වෙනස දැනගන්න! ❤️💪

01/09/2026

🔥 නටන ගමන් Calories Burn කරන්න කැමති ඔයාටයි මේ Class එක! 💃🔥

Dance & Fit With Danu එක්ක Workout කරන ගමන් විනෝද වෙන්නත්, Fitness Goals එකට ලඟා වෙන්නත් පුළුවන්. ❤️

අපේ Fitness Classes වලදී,

🔥 Calories Burn කරගෙන Fat Loss Journey එකට Support එකක් ගන්න පුළුවන්.
💪 Strength, Stamina සහ Flexibility වැඩි කරගන්න පුළුවන්.
😌 දවසේ Stress එක අඩු කරලා හිතට සැහැල්ලුවක් ලබාගන්න පුළුවන්.
🌸 Beginner කෙනෙක් වුණත් කිසිම බයක් නැතුව අපිත් එක්ක පටන් ගන්න පුළුවන්.

හැම Workout එකක්ම Energy, Fun සහ Motivation එකෙන් පිරිලා! ✨

අදම Dance & Fit With Danu පවුලට එකතු වෙලා, නිරෝගීව, ශක්තිමත්ව, සතුටින් ඉන්න පටන් ගන්න! 🤍

📍 Ratmalana | Moratuwa | Moratumulla

📩 වැඩි විස්තර සඳහා Message කරන්න.
📞 Call/WhatsApp:
0701658216

29/08/2026

කම්මැලි නැතුව Workouts කරන්න එන්න! 🔥💪

හැමදාම “හෙට පටන් ගන්නම්” කියන එක අදින් නවත්තමු. ❤️

පුංචි පියවරකින් පටන් ගත්ත Fitness Journey එක, ලොකු වෙනසකට මඟ පෙන්වනවා. ශරීරය ශක්තිමත් කරගන්න, විශ්වාසය වැඩි කරගන්න, සතුටින් දාඩිය දාන්න අපිත් එක්ක එකතු වෙන්න! ✨

📍 Moratuwa
📍 Ratmalana
📍 Moratumulla

0701658216

📩 අදම Message එකක් දාලා Join වෙන්න! 🤍

26/08/2026

ඔයාගෙත් අත් ගොඩක් මහතද? 😟💪

එහෙනම් Dumbbells හෝ Water Bottles අරගෙන මේ Simple Workouts ටික try කරලා බලන්න! 🔥

💪 අත් දෙක Strong කරගන්නත්, Fitness එක වැඩි කරගන්නත් මේ වගේ Workouts අපිත් එක්ක කරන්න. ❤️

✨ අදම Workout එක පටන් ගමු!
💃 Fun එකත් එක්ක Fitness එකත් එකටම!

📍 Rathmalana
📍 Moratuwa
📍 Moratumulla

📞 070 165 8216

23/08/2026

10K 🩷

So grateful for every single one of you ❤️

Thank you for supporting Dance & Fit With Danu🫶💃

22/08/2026

🌸 ඔබ වෙනුවෙන් වෙන් කරන එක පැයක්… ඔබේ ජීවිතය වෙනස් කරන්න පුළුවන්. 💖

නීරෝගී සිරුරක්,
ශක්තිමත් මනසක්,
සතුටින් පිරුණු දවසක්…

ඒ හැමදේම පටන් ගන්නේ ඔබ වෙනුවෙන් ගන්න එක තීරණයකින්. ✨

අපිත් එක්ක Workout කරලා,
ශක්තිය වැඩි කරගෙන,
ආත්ම විශ්වාසය ගොඩනඟාගෙන,
සතුටින්, නීරෝගීව ජීවත් වෙමු. 💪🌸

💖 Ladies Only
🌼 No age limit
🤗 Beginners Welcome

📍 රත්මලාන – Maliban Junction
📍 මොරටුව – Moratumulla

📞 වැඩි විස්තර සඳහා: 070 165 8216

අදම අපේ Class එකට එකතු වෙලා වෙනස දැනෙන්න! ❤️💪

Want your business to be the top-listed Gym/sports Facility in Moratuwa?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Moratuwa