Black Eagles

Black Eagles

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Black Eagles, Sports, Negombo.

29/10/2020

ක්‍රිකට් ලොව අරුම පුදුම ක්‍රිකට් පහර 💢

ක්‍රිකට් ක්‍රිඩාව අප රටේ ජාතික ක්‍රිඩාව නොවුනත් එය අප රටේ ජනතාව අතර අතිශය ජනප්‍රිය ක්‍රිඩාවකි.අප රට ලෝකයේ ඉහලින් නමක් දිනා ගැනීමට සමත් වු මෙම අපුරු ක්‍රිඩාව අප රටට සම්පතක් කිවොත් නිවැරදියි. අපේ රටේ ජනප්‍රිය මෙම ක්‍රිකට් ක්‍රිඩාවේ ඇති පහරවල් අතරින් ලොව පුරා ක්‍රිඩකයන් විසින් එල්ල කරන අරුම පුදුම පහරවල් කිහිපයක් ගැන අපි අද බලමු.

1. AB D විලියර්ස්ගේ අංශක 360 පහර 💢

ලොව බිහිවු විශිෂ්ට ගණයේ පිතිකරුවෙකු වන AB ගේ මෙම අංශක 360 පහර වැලැක්වීම සදහා පන්දු රකින්නන් යෙදවීම අතිශය අපහසු කාර්යයකි.

2. අරවින්ද සිල්වාගේ ඩ්‍රයිව් එක 💢

දැකම්කළු පහරවල් හිමි අරවින්දගේ තවත් දැකුම්කළු පහරකි.පන්දු යවන්නන්ට කිසිදු බියක් නොමැතිව ඔහු පහර දෙන මෙම ඩ්‍රයිව් පහර සුවිශේෂිය.

3. දෝනිගේ හෙලිකොප්ටර් පහර 💢

පන්දුව කෙලින්ම 6 සීමාව දක්වා යැවීමේ හැකියාව ඇති මෙම පහර දෝනිගේ හදුන්වා දීමකි.දැඩි ජවයකින් යුතුව එල්ල කලයුතු පහරකි.

4. දිල්ෂාන්ගේ ඩිල්ස්කූප් පහර 💢

ක්‍රිකට් ලොව අතිශය අසීරුම පහරක් ලෙස සැලකෙන මෙය ඩිල්ෂාන්ට අමතරව එල්ල කල හැකි පිතිකරුවෙකු සොයා ගැනීමටත් අපහසු කාර්යයකි.කල්යල් බලා එල්ල කලයුතු මෙම සුවිශේෂි අලංකාර පහර ඩිල්ෂාන්ට උපහරායක් ලෙස ඩිල්ස්කූප් ලෙස නම්කර ඇත.

5. මැකලම්ගේ ස්කූප් පහර 💢

මැකලම්ගේ ස්කූප් පහරද අතිශය දුර්ලභ ගණයේ පහරක් වන අතර මෙම පහර මගින් වැඩි ලකුණු ප්‍රමාණයක් හිමිකර ගැනීමට ඔහු සමත් ව ඇත.

6.මැක්ස්වෙල්ගේ රිවර්ස්වීප් පහර 💢

නිසි ආකාරයෙන් එල්ල නොකලහොත් පහසුවෙන්ම දැවියන පහරක් වන මෙය එල්ල කල හැකි හොදම පිතිකරුවෙකු ලෙස මැක්ස්වෙල් හදුන්වා දිය හැකිය.

7. ෂෙවාග්ගේ අපර්කට් පහර 💢

පිට ඉන්නට ඉහලින් යොමුවන පන්දුවට පිම්මක්ද සහිතව එල්ල කරන මෙම පහරින් ලකුණු 6ක් ලබා ගැනීමට ෂෙවාග් හට ඇත්තේ පුදුමාකාර හැකියාවකි.

8. විරාත්ගේ ඉන්සයිඩ් අවුට් පහර 💢

විකට්ටුව පන්දු යවන්නට සම්පුර්ණයෙන්ම පාහේ විවෘත කරමින් එල්ල කරන මෙම පහර අතිශය අසීරු පහරක් වන අතර එය වීරාත් කෝලි විසින් පහසුවෙන්ම එල්ල කර ලකුනු ලබා ගැනීමට සමත්ය.

9. වෝනර්ගේ ස්විච් පහර 💢

දනහිස නමමින් වෝනර් එල්ල කරන පහර හයේ පහරක් කර ගැනීමට වෝනර් හට ඇත්තේ අපුරු හැකියාවකි.දැඩි ජවයකින් යුතුව එල්ල නොකලහොත් උඩ පන්දුවක් ලෙස දැවී යාමටද හැකියාව ඇත.

10.පොන්ටින්ගේ පුල් පහර 💢

පුල් පහර එල්ල කිරිම බොහෝ පිතිකරුවන්ට අපහසු කාර්යයක් වුවද පොන්ටින් හට එසේ නොවන්නේ කෙටි පන්දුව බිමට යොමු කරමින් ලකුණු ලබා ගැනීමට ඔහු දක්වන සුවිශේෂි හැකියාව නිසාය.

#උපුටා_ගැනීමකි 😍🙏

Photos 22/10/2020

Kumar Sangakkara's batting average after...

10 Tests: 39.87
20 Tests: 53.00
30 Tests: 48.20
40 Tests: 46.24
50 Tests: 48.02
60 Tests: 46.90
70 Tests: 56.47
80 Tests: 54.99
90 Tests: 56.92
100 Tests: 55.81
110 Tests: 56.63
120 Tests: 56.35
130 Tests: 58.66
134 Tests: 57.40

Between Tests 61-70, he averaged 139.09, with seven hundreds, including three double hundreds and a high score of 287. A ridiculous player.

14/10/2020

1️⃣0️⃣2️⃣9️⃣0️⃣ ODI runs.
5️⃣4️⃣9️⃣2️⃣ Test runs.
1️⃣8️⃣8️⃣9️⃣ T20I runs.
1️⃣ classic shot - the Dilscoop!

Happy Birthday to legend Tillakaratne Dilshan! ✨️🎂

01/09/2020

Malaka Guruge🏏🏏😯😳

28/06/2020

අදට අවුරුදු 09ක්.. ❤️❤️😥

Want your business to be the top-listed Gym/sports Facility in Negombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Negombo