Negombo Scouts

Call Directions Website Contact the business

Negombo Scouts Hello everyone, this page provides you the details about SLSA Negombo District Branch. For our district data Thank you and Happy Scouting !!

Welcome to the official page of the Sri Lanka Scout Association - Negombo District Branch. Negombo District is one of the 37 administrative Districts specified by the Sri Lanka Scout Association and it includes Negombo, Katana, Minuwangoda and Divlapitiya electorates in Gampaha District. Negombo district has a remarkable history in Scouting. Negombo scouts have represented Sri Lanka in many world scout Jamborees and won all island awards in scouting activities. This Page will be updated by the Media Team of Negombo District Branch. This page is a collective effort of District officials and past scouts. Please feel free to contact us giving your suggestions to improve the site.

23/09/2026

11 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා ලියාපදිංචිය ඇරඹී ඇත. අදම ඔබගේ බාලදක්ෂ නායකතුමා හෝ දිසා බාලදක්ෂ නායකතුමා සම්බන්ධ කරගෙන වැඩිදුර විස්තර ලබාගන්න.

11வது தேசிய சாரணர் ஜம்போரிக்கான பதிவு தொடங்கிவிட்டது. மேலும் தகவல்களுக்கு, இன்றே உங்கள் சாரணர் தலைவரை அல்லது மாவட்ட சாரணர் தலைவரைத் தொடர்பு கொள்ளுங்கள்.

Registration is now open for the 11th National Scout Jamboree.
Reach out to your Scout Leader or District Scout Leader today for more details.

Visit Now 👇
jamboree.scout.lk

Or 🔗 check the link : https://drive.google.com/drive/folders/1EFLvB3KOqyzMW5oqdjplJHfnkyGrupL_

🚩⚜️

23/09/2026

🚩 𝗝𝗦𝗧 𝗥𝗘𝗚𝗜𝗦𝗧𝗥𝗔𝗧𝗜𝗢𝗡 𝗢𝗣𝗘𝗡 𝗡𝗢𝗪

Are you ready to be part of the driving force behind Sri Lanka's ultimate Scouting adventure?

Applications are 𝗻𝗼𝘄 𝗼𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹𝗹𝘆 𝗼𝗽𝗲𝗻 to join the 𝗝𝗮𝗺𝗯𝗼𝗿𝗲𝗲 𝗦𝗲𝗿𝘃𝗶𝗰𝗲 𝗧𝗲𝗮𝗺 (𝗝𝗦𝗧) for the 11th National Scout Jamboree 2027.

Who can apply❓

✅ 𝗥𝗼𝘃𝗲𝗿 𝗦𝗰𝗼𝘂𝘁𝘀 𝗮𝗴𝗲𝗱 𝟭𝟴 𝗼𝗿 𝗼𝗹𝗱𝗲𝗿 𝗮𝘀 𝗼𝗳 𝟭𝟳 𝗝𝗮𝗻𝘂𝗮𝗿𝘆 𝟮𝟬𝟮𝟳
✅ 𝗪𝗮𝗿𝗿𝗮𝗻𝘁𝗲𝗱 𝗟𝗲𝗮𝗱𝗲𝗿

How to Apply ❓

Apply through the Link: https://jamboree.scout.lk/JST_Application

Registration Closing Date: October 15, 2026

​For More Information: Through your District Commissioner, via Circular 66/2026.

👉 Email the completed application to [email protected]).

This is your definitive opportunity to Serve , Lead, and Contribute to a Monumental National gathering that will unite thousands of Scouts locally and globally.

𝐉𝐨𝐢𝐧 𝐭𝐡𝐞 𝐭𝐞𝐚𝐦. 𝐌𝐚𝐤𝐞 𝐚 𝐝𝐢𝐟𝐟𝐞𝐫𝐞𝐧𝐜𝐞. 𝐁𝐞 𝐩𝐚𝐫𝐭 𝐨𝐟 𝐡𝐢𝐬𝐭𝐨𝐫𝐲.

🏕️ 11th National Scout Jamboree 2027
📍 Colombo, Sri Lanka

17/09/2026

𝗝𝗼𝗶𝗻 𝘁𝗵𝗲 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝗦𝗰𝗼𝘂𝘁𝘀 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹!🇱🇰

Stay connected with the latest 𝗦𝗰𝗼𝘂𝘁 𝗻𝗲𝘄𝘀, 𝗲𝘃𝗲𝗻𝘁𝘀, 𝗮𝗰𝘁𝗶𝘃𝗶𝘁𝗶𝗲𝘀, 𝗼𝗽𝗽𝗼𝗿𝘁𝘂𝗻𝗶𝘁𝗶𝗲𝘀, 𝗮𝗰𝗵𝗶𝗲𝘃𝗲𝗺𝗲𝗻𝘁𝘀, 𝗶𝗺𝗽𝗼𝗿𝘁𝗮𝗻𝘁 𝗻𝗼𝘁𝗶𝗰𝗲𝘀 𝗮𝗻𝗱 𝘂𝗽𝗱𝗮𝘁𝗲𝘀 from across Sri Lanka.

📲 𝗛𝗼𝘄 𝘁𝗼 𝗷𝗼𝗶𝗻?
Simply 𝗦𝗰𝗮𝗻 𝘁𝗵𝗲 𝗤𝗥 𝗰𝗼𝗱𝗲 on the post or follow the link below.

🔗 𝗝𝗼𝗶𝗻 𝗵𝗲𝗿𝗲 : https://whatsapp.com/channel/0029VbDuKaj8F2pLsz4C4s2R

𝗦𝘁𝗮𝘆 𝗶𝗻𝗳𝗼𝗿𝗺𝗲𝗱. 𝗦𝘁𝗮𝘆 𝗰𝗼𝗻𝗻𝗲𝗰𝘁𝗲𝗱. 𝗞𝗲𝗲𝗽 𝗦𝗰𝗼𝘂𝘁𝗶𝗻𝗴 𝗳𝗼𝗿𝘄𝗮𝗿𝗱. ⚜️


12/09/2026
🪁🌈 මීගමුව අහස වර්ණවත් කළ සරුංගල් සැණකෙළිය 2026 🌈🪁ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මීගමුව දිස්ත්‍රික්කය මගින් සංවිධානය කරන ලද නි...
28/08/2026

🪁🌈 මීගමුව අහස වර්ණවත් කළ සරුංගල් සැණකෙළිය 2026 🌈🪁

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මීගමුව දිස්ත්‍රික්කය මගින් සංවිධානය කරන ලද නිල් අහස් තලය පුරා වර්ණවත් සරුංගල් පියාසර කරමින්, සතුට, නිර්මාණශීලීත්වය, තරඟකාරීත්වය සහ සැබෑ බාලදක්ෂ ජීවය එක්වූ Kite Festival 2026 අති සාර්ථකව නිමාවට පත්විය! 🤩🪁💙💛

මීගමුව වෙරළ තීරයේ පැවති මෙම අපූරු සැණකෙළියට 500+ බාලදක්ෂයින් , බාලදක්ෂිකාවන් සහ පෝතක බාලදක්ෂයින් සහභාගී වූ අතර, විවිධ අංශ ඔස්සේ පැවති සරුංගල් තරඟ සඳහා ඔවුන් මහත් උද්යෝගයෙන් එක්වූහ. 🏆🪁🌈

✨ විශේෂ අවස්ථාවක් ලෙස, මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බස්නාහිර පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂතුමා සහභාගී වීම අපට මහත් ගෞරවයක් විය. 🙏🎖️

මෙම අවස්ථාව සාර්ථක කර ගැනීම සඳහා කැපවූ දිසා කොමසාරිස්තුමා, සහකාර දිසා කොමසාරිස්වරුන්, සියලුම බාලදක්ෂ නායක නායිකාවන්, ස්වේච්ඡා සේවකයින් සහ සංවිධායක කණ්ඩායම වෙත අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. ❤️🙏

විශේෂ ස්තුතිය වැඩසටහන් සංවිධායක මෙන්ම දිස්ත්‍රික් නායක Binura Edirisinghe වෙතද පිරිනමමු. 👏🪁

💙💛 අපගේ විශේෂ ස්තුතිය 500+ සියලුම බාලදක්ෂ බාලක බාලිකාවන් සහ පෝතක බාලදක්ෂයින් වෙතයි!

ඔබ සැමගේ සහභාගීත්වය, උද්යෝගය නිසා මීගමුව අහස සොඳුරු සිතුවමක් බවට පත්විය! 🪁🌈🌊

🪁🌈 KITE FESTIVAL 2026 – A SKY FULL OF COLORS IN NEGOMBO! 🌈🪁

What an incredible and unforgettable day! 🤩🪁

Kite Festival 2026, organized by the Sri Lanka Scout Association – Negombo District, was successfully concluded with the beautiful Negombo sky filled with colorful kites, creativity, happiness, friendly competition, and the true spirit of Scouting! 💙💛🌊

More than 500+ Boy Scouts, Girl Scouts and Cub Scouts participated enthusiastically, competing in various kite-flying activities and creating unforgettable memories together. 🏆🪁🌈

✨ We were especially honored to welcome the Assistant Director of Education, Western Province, as the Chief Guest of this memorable event. 🎖️🙏

Our sincere appreciation goes to the District Commissioner, Assistant District Commissioners, Scout Leaders, volunteers and the entire organizing team for their dedication, commitment and valuable support in making this event a grand success. ❤️👏

A very special thank you to District Scout Leader Binura Edirisinghe, the Event Organizer, for his dedication and excellent coordination in bringing this wonderful event to life. 🪁👏

💙💛 And a BIG THANK YOU to all 500+ Scouts and Cub Scouts!

You brought your energy, creativity and Scout spirit—and together, you transformed the Negombo sky to a beautiful canvas of colors! 🌈🪁🌊

23/08/2026

සරුංගල් සැණකෙළිය... 🪁🌈

පාසල් නිවාඩුවට අරුතක් එක්කරමින්,
නිල් අහස් තලය සතුටින් පුරවන්නට...

වර්ණවත් සරුංගල් පියාඹන රිද්මයට
බාලදක්ෂ ජීවය මුසුකර,
අහසම සොඳුරු සිතුවමක් කරමු... 🪁✨

එන්න... සරුංගල් සමඟ අහසට පාට දෙමු!

මීගමුව දිසා බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරනු ලබන අභිමානවත් "සරුංගල් සැණකෙළිය" මෙම මස 26 වන බදාදා දින උදෑසන 8.00 සිට දහවල් 1.00 දක්වා මීගමුව වෙරළ තීරයේදී (ගෝල්ඩන් සැන්ඩ් හෝටලය පිටුපස ) ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ.

දිවයින පුරා විහිදී සිටින පෝතක සහ බාලදක්ෂ බාලක සහ බාලිකාවන් වෙත මෙම මිහිරි අවස්ථාවට සහභාගී වන ලෙස මීගමුව දිසා බාලදක්ෂ සංගමය ඉතා ආදරයෙන් හා සෙනෙහසින් යුතුව ආරාධනා කර සිටියි.

මෙම අපූරු අත්දැකීමට එක්වීම සඳහා ඔබ සැම සරුංගලයක් රැගෙන පැමිණිය යුතු බව කරුණාවෙන් සලකන්න.

🪁🌈 KITE FESTIVAL 2026 🌈🪁

🎉 GOOD NEWS, BOYS & GIRLS SCOUTS & CUB SCOUTS! 🎉

The wait is almost over! Get ready to fill the Negombo Sky with color, creativity, fun, and the true Scout spirit! 🪁💙💛

🇱🇰 Organized by:
Sri Lanka Scout Association – Negombo District Branch

📅 Date: 26th August 2026
⏰ Time: 8:00 AM – 1:00 PM
📍 Venue: Negombo Beach,
Behind Goldi Sands Hotel

🪁✨ Bring your kite, bring your Scout spirit, and get ready for an unforgettable day by the beach!

⭐ ALL BOYS & GIRLS SCOUTS AND CUB SCOUTS ARE INVITED! ⭐

Let’s come together, fly high and celebrate the joy of Scouting! 🪁💙🌊

a 🪁🇱🇰

🪁🌈 KITE FESTIVAL 2026 🌈🪁🎉 GOOD NEWS, BOYS & GIRLS SCOUTS & CUB SCOUTS! 🎉The wait is almost over! Get ready to fill the s...
20/08/2026

🪁🌈 KITE FESTIVAL 2026 🌈🪁

🎉 GOOD NEWS, BOYS & GIRLS SCOUTS & CUB SCOUTS! 🎉

The wait is almost over! Get ready to fill the skies of Negombo with colour, creativity, fun and the true Scout spirit! 🪁💙💛

🇱🇰 Organized by:
Sri Lanka Scout Association – Negombo District

📅 Date: 26th August 2026
⏰ Time: 8:00 AM – 1:00 PM
📍 Venue: Negombo Beach,
Behind Goldi Sands Hotel

🪁✨ Bring your kite, bring your Scout spirit, and get ready for an unforgettable day by the beach!

⭐ ALL BOYS & GIRLS SCOUTS AND CUB SCOUTS ARE INVITED! ⭐

Let’s come together, fly high and celebrate the joy of Scouting! 🪁💙🌊

🪁🇱🇰

04/08/2026
මීගමුව දිසා බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ ශ්‍රීමත් බේඩන් පවල් සාමිවරයාගේ 169 ව...
24/02/2026

මීගමුව දිසා බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ ශ්‍රීමත් බේඩන් පවල් සාමිවරයාගේ 169 වන ජන්ම දින සැමරුම, 2026 පෙබරවාරි 22 වන දින මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේදී උත්සවශ්‍රීයෙන් පැවැත්විය.

මෙම සැමරුම් උත්සවය මාරිස්ටෙලා විද්‍යාලයීය ගරු සුනන්ද අල්විස් විදුහල්පති සහෝදරතුමාගේද, ගරු මීගමුව දිසා කොමසාරිස් (වැඩ ආවරණ) අනිල් දේවින්ද විජේකෝන් මහතාගේද ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

බාලදක්ෂ, මුහුදු බාලදක්ෂ සහ ගුවන් බාලදක්ෂ යන අංශ තුනම නියෝජනය කරමින්, සිගිති, පොතක, බාලදක්ෂ හා මානවක අංශවලින් බාලදක්ෂයන් 150 කට අධික සංඛ්‍යාවක් සහ බාලදක්ෂ ගුරු මහත්ම මහත්මීන් මෙම උත්සවයට සහභාගි වීම මෙහි විශේෂත්වයක් විය.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා මාරිස්ටෙලා විද්‍යාලය විසින් පූර්ණ දායකත්වයක් ලබා දී තිබීමද විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණකි.

සැමරුම් වැඩසටහන සංවිධානය කිරීම් සදහා සහය දිසා කොමසාරිස් (වැඩසටහන්) සුරේනි ජයසූරිය මහත්මිය, මාරිස්ටෙලා විද්‍යාලයේ සහයෝගය, අනෙකුත් සහය දිසා කොමසාරිස් මහත්ම මහත්මීන්ගේද, බාලදක්ෂ නායක මහත්ම මහත්මීන්ගේ ද, දිසා සංගමයේ නිළධාරීන්ගේද සක්‍රීය සහාය මෙම අවස්ථාව සාර්ථක කර ගැනීමට මහත් සුවිශේෂීව දායක විය.

Address

Negombo
11500

Opening Hours

Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Telephone

+94769351984

Alerts

Be the first to know and let us send you an email when Negombo Scouts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Negombo Scouts:

Shortcuts

Share