Sakura Kalayathanaya & Dance Troupe - සකුරා කලායතනය

Sakura Kalayathanaya & Dance Troupe - සකුරා කලායතනය Dancing is creating a sculpture that is visible only for a moment

04/10/2026

අද අපේ පන්නිපිටිය පංතියේ children’s day celebration එක. ඊයෙ පානදුර පංතියේ නම් හැමෝම Ice Cream කෑවා. අද පංතියට දෙන්න cup cakes order එකක් දැම්මම සල්ලි මුකුත්ම එපා කියලා අපේ පොඩ්ඩන්ට cup cakes එවපු Cake With Sihini thank you so much. අපිට මෙච්චර රසට, මේ තරම් ලස්සනට order එක ගෙනත් දුන්නට. හැම බබෙක්ටම හරි සතුටුයි.

පංතියේ බබාලගෙ අම්මලාත් මට ගොඩක් support කරනවා මගෙ හැම දේටම. පංතියේ දගකාරි ආරාගෙ අම්මිත් මගේ ආදරණීය මිතුරිය Prabodha Kalhari අක්කත් බබාලට gifts ගෙනල්ලා. මට හරි සතුටුයි. කලින්ම Teacher’s day එකත් සමරලා තෑගිත් අරන් ගෙදර ආවෙ කියාගන්න බැරි සතුටකින්.

ඉතිං මාස 4ක් වගේ පුංචි කාලෙකින් පොඩ්ඩ පොඩ්ඩ දියුණු වුන මගේ පන්නිපිටිය පංතිය ගැන, මං ගැන, සකුරා කලායතනය ගැන අළුත්ම පුරවරයකදී විශ්වාසය තබපු හැම කෙනෙක්ටම ගොඩක් ස්තූතියි🙏

මට ඉන්න පුංචි පුතා එක්ක මේ ගමන, මේ පංති, මෙ රස්සාවල්, මේ ව්‍යාපාර මට ලේසි දෙයක් නෙමෙයි. දන්න අය ඒක දන්නවා. හිනාව ඇතුලෙ එයාවත් බලාගෙන මං ලොකු game එකක් මේ play කරන්නෙ. හදවතින්ම ගොඩක් ආදරෙයි ඒ දේවල් මට පහසු කරන හැමෝටම🥹🙏

මගෙ පැටවුනේ, හරි හරියට නටමු අපි ඉස්සරහට. මට ලැබුණු, නොලැබුණු වටින අවස්ථා හොය හොය මං මගේ කලායතන දරුවන්ව පෝෂණය කරනවා.

මගෙ අම්මා මට දීපු දේ නිසා ඒ ආශිර්වාදය තියනතුරු මේ ගමන මට වරදින්නෙ නෑ.

ආදරෙයි හැම දෙමාපියෙක්ටම♥️
ආදරෙයි හැම දරුවෙක්ටම♥️

සතුටින් , නිර්මාණශීලීත්වයෙන් හා ආදරයෙන් පිරුණු සුන්දර ලමා කාලයක් ලැබේවා♥️✨සකුරා කලායතන අපේ පැතුමයි🙏
01/10/2026

සතුටින් , නිර්මාණශීලීත්වයෙන් හා ආදරයෙන් පිරුණු සුන්දර ලමා කාලයක් ලැබේවා♥️✨
සකුරා කලායතන අපේ පැතුමයි🙏

29/09/2026

Video එකක් කරන්න ගද්දිම හරියටම ඉස්සරහින් දුවනවානෙ🤭 දැක්ක නේද ?

21/09/2026

මෙදා සෙනසුරාදාව ගෙවුනෙ මෙන්න මෙහෙමයි😍

පන්නිපිටිය අවට නටන්න ආස පොඩ්ඩන්ට මෙන්න තෑග්ගක් අපෙන්♥️
21/09/2026

පන්නිපිටිය අවට නටන්න ආස පොඩ්ඩන්ට මෙන්න තෑග්ගක් අපෙන්♥️

14/09/2026

පානදුර පංතියේ පුහුණුවීමක් අතරතුර♥️

11/09/2026
07/09/2026

ඉරිදා වෙනකං ඉවසිල්ලක් නැතුව බලන් ඉන්න මගේ පන්නිපිටිය පංතියේ පොඩ්ඩො🥹🥰😘

06/09/2026

සෙනසුරාදා පානදුර පංතියේ මගේ හැඩකාරියො🤭 lipstick එහෙම ගාලා පංති එන්නෙ😁😍

Address

Panadura
12500

Telephone

+94705200406

Website

Alerts

Be the first to know and let us send you an email when Sakura Kalayathanaya & Dance Troupe - සකුරා කලායතනය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sakura Kalayathanaya & Dance Troupe - සකුරා කලායතනය:

Shortcuts

Share

Category