19/08/2026
GREAT NEWS! LOYALTY OFFER EXTENDED UNTIL DECEMBER! 🎉🔥
ඔයාලගේ DFC Match Days තවත් විශේෂ කරන්න, අපේ Book 10 Hours & Get 1 Hour FREE Offer එක දැන් දෙසැම්බර් වෙනකම්ම ක්‍රියාත්මකයි! 🤩✨
📲 Book NOW on Play•Book!
10/08/2026
SQUAD GOALS CHALLENGE - SEASON 2! 💥🏏
සෙට් එකත් එක්ක Ground එක ගිනියම් කරන්න කාලය හරි! සැප්තැම්බර් 06 වෙනිදා පැවැත්වෙන DFC Squad Goals Challenge එකට නොමිලේම ලියාපදිංචි වෙලා රුපියල් 35,000කට වැඩි තෑගි දිනාගන්න! 🏆🎁
🥇 Champion: Rs. 35,000
🥈 Runner-Up: Rs. 20,000
🎯 Best Bowler & Best Batsman සඳහා විශේෂ සම්මාන!
ඔයාගේ Team එක Tag කරලා වැඩේට ready වෙන්න කියන්න! 👇👀
ONE SQUAD. ONE GOAL. 🤜🤛
29/06/2026
Everyone at DFC wishes you a blessed and peaceful Poson Poya. 🪷💙
May this sacred day bring peace, wisdom, and serenity to you and your loved ones.
21/06/2026
Happy Father's Day to the dads who cheer the loudest, support the strongest, and inspire every step of the journey. 💙💛
19/06/2026
📢 දැන් දිගටම සෙල්ලම් කරලා FREE Hour එකක් දිනාගන්න පුළුවන්. වැඩේ හරිම ලේසියි:
✅ Play 10 Hours: දින 60ක් ඇතුළත පැය 10ක් සෙල්ලම් කරන්න.
🎁 11th Hour FREE: ඔයාගේ 11 වෙනි පැය අපෙන් නොමිලේ!
මේකේ විස්තර ටික මෙන්න:
Same Booking Name: එකම Booking Name එකටම මේක වලංගුයි 🤝
Loyalty Card: ඔයාගේ පැය ගණන ලේසියෙන්ම Loyalty Card එකෙන් Track කරගන්න පුළුවන්. 💳
Flexible Bookings: දවස් කිහිපයකට බෙදලා ඔයාට කැමති විදිහට Bookings දාන්න පුළුවන්. 🗓️
දැන්ම ප්ලේ කරන්න පටන් ගන්න, FREE Hour එකක් අරන් සෙල්ලම තවත් ජයටම කරමු! 😎🏆
🎁 Promotion Period: 16 June - 16 August
📲 Book now via the Playbook App
30/05/2026
Wishing you a peaceful Vesak filled with light, compassion, and harmony. May this sacred day inspire kindness in every heart and bring peace to you and your loved ones.
Happy Vesak from the DFC Family. 🪷✨