Traditional okinawan goju-ryu karate do association srilanka

Traditional okinawan goju-ryu karate do association srilanka

Share

This the official page of okinawan goju-ryu karate do association srilanka.

20/08/2026

ගලතර මහේෂි රංග කාලයතනය.,ගලතර, ඉත්තපාන.

කරාතේ පන්ති ආරම්භය නවක සිසුන් බඳවා ගැනීම. 077 63 69 592

පාසල් ළමුන් සඳහා විශේෂයි

ආරම්භය 2026 සැප්තැම්බර් 03 බ්‍රහස්පතිදා සවස 05.00 සිට 07.00 දක්වා

මෙහෙයවීම - සෙන්සේ W.G. සුදත්
ජාතික හා ජාත්‍යන්තර කරාටේ පිළිබඳ විශේෂ පුහුණුවලත්
පානදුර ජාතික තරුණ සේවා සභාවේ කරාතේ ප්‍රධාන උපදේශක
ජාත්‍යන්තර ඔකිනාවා ගොජු රියු රෙයිබුකාන් කරාතේ සංගමයේ ලේකම්

077 63 69 592 - සෑම බ්‍රහස්පතිදා දිනකම බදවාගැනීම් සිදුකෙරේ.

20/08/2026

පානදුර ශ‍්‍රී ලංකා යූත් මධ්‍යස්ථානය
කරාතේ පන්ති ආරම්භය නවක සිසුන් බඳවා ගැනීම. 077 63 69 592
කාන්තා පිරිමි දෙපක්ෂය සදහාම විශේෂ ව්‍යායාම් සහ තදින් පහරදීමේ ආත්ම ආරක්ෂක සටන් පුහුණු කිරීම..
පාසල් ළමුන් සඳහා විශේෂයි
ජාතික, ජාත්‍යන්තර සහ සියලූම පාසල් තරග සදහා සිසුන් යොමු කෙරේ.
2026.09.05 සෙනසුරාදා
උදේ 08.30 සිට 10.30 දක්වා
උදේ 10.30 සිට 12.30 දක්වා
මෙහෙයවීම - සෙන්සේ W.G. සුදත්
ජාතික හා ජාත්‍යන්තර කරාටේ පිළිබඳ විශේෂ පුහුණුවලත්
පානදුර ජාතික තරුණ සේවා සභාවේ කරාතේ ප්‍රධාන උපදේශක
ජාත්‍යන්තර ඔකිනාවා ගොජු රියු රෙයිබුකාන් කරාතේ සංගමයේ ලේකම්
077 63 69 592 - සෑම සෙනසුරාදා දිනකම බදවාගැනීම් සිදුකෙරේ

14/08/2026
23/07/2026

සටන් කලාව තුලින් ඔබේ ජීවිතය අලුත් කරගන්න.....

වයස 40 ට වැඩි කාන්ත පිරිමි ඔබ සදහා පමණයි

බෙහෙත් නොබී ලෙඩ සුවකරගන්න

මෙම රෝග විශේෂයෙන් සුවකරගන්න අප හා එක්වන්න
දියවැඩිය, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර්, හාර්ට් ඇටැක්, අදික තරබාරුව

ස්ථානය - ජාතික තරුණසේවා සභාව, පානදුර .
2026 ජනවාරි 01 සෙනසුරාදා සිට
උදේ 09.00 සිට දහවල් 12.00 දක්වා

මෙහෙයවීම - සෙන්සේ W.G. සුදත්
ජාතික හා ජාත්‍යන්තර කරාටේ පිළිබඳ විශේෂ පුහුණුවලත්
පානදුර ජාතික තරුණ සේවා සභාවේ කරාතේ ප්‍රධාන උපදේශක
ජාත්‍යන්තර ඔකිනාවා ගොජු රියු රෙයිබුකාන් කරාතේ සංගමයේ ලේකම්

077 63 69 592 - සෑම සෙනසුරාදා දිනකම බදවාගැනීම් සිදුකෙරේ

04/04/2026

Strong & Defense

08/01/2026
01/01/2026

පානදුර ශ‍්‍රී ලංකා යූත් මධ්‍යස්ථානය

කරාතේ පන්ති ආරම්භය නවක සිසුන් බඳවා ගැනීම. 077 63 69 592

අවු : 35 ට වැඩි කාන්තා පිරිමි දෙපක්ෂය සදහාම විශේෂ ව්‍යායාම් සහ තදින් පහරදීමේ ආත්ම ආරක්ෂක සටන් පුහුණු කිරීම..

පාසල් ළමුන් සඳහා විශේෂයි
ජාතික, ජාත්‍යන්තර සහ සියලූම පාසල් තරග සදහා සිසුන් යොමු කෙරේ.

2026 ජනවාරි 10 සෙනසුරාදා
උදේ 08.30 සිට 10.30 දක්වා
උදේ 10.30 සිට 12.30 දක්වා

මෙහෙයවීම - සෙන්සේ W.G. සුදත්
ජාතික හා ජාත්‍යන්තර කරාටේ පිළිබඳ විශේෂ පුහුණුවලත්
පානදුර ජාතික තරුණ සේවා සභාවේ කරාතේ ප්‍රධාන උපදේශක
ජාත්‍යන්තර ඔකිනාවා ගොජු රියු රෙයිබුකාන් කරාතේ සංගමයේ ලේකම්

077 63 69 592 - සෑම සෙනසුරාදා දිනකම බදවාගැනීම් සිදුකෙරේ

Photos from Traditional okinawan goju-ryu karate do association srilanka's post 31/12/2025

Last Training Session 2️⃣0️⃣2️⃣5️⃣

Want your business to be the top-listed Gym/sports Facility in Panadura?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Panadura

Opening Hours

Saturday 07:30 - 00:30
Sunday 14:00 - 19:00