Body and shape fitness

Body and shape fitness

Share

fitness for ladies
body and shape fitness

29/08/2026

🏋️‍♀️ Gym එකට අලුතින් එන Beginnersලා කරන වැරදි 3ක්! 🚨

✨ Gym එකේදී වැදගත්ම දේ වැඩි weight එකක් නෙවෙයි… නිවැරදිව කරන එක! 💪❤️
ඔයා Beginner කෙනෙක් නම් මේ 3 වැරදි avoid කරන්න! 🔥
📍 Body and Shape Fitness – Ladies Only
💗 Start Strong. Stay Consistent. Get Results.

28/08/2026

Abs Workout එක ඔයාටත් පුළුවන්ද? 💪😏 :::

💪🔥 Abs Workout එක කරදි ඔයාත් මෙහෙමද?

Strong Core එකක් හදාගන්න නම්
workout එකට excuses නෙවෙයි… consistency එකයි ඕනේ! ❤️




27/08/2026

කට්ටිය පොඩ්ඩක් නටමුත???
Body and shape fitness
Ladies only gym
Panadura

26/08/2026

💃 Trend එක අපිත් අල්ලගත්තා! 🔥😍

Workout එකට fun එකත් එකතු කරගත්තම මෙහෙමයි! ❤️🎶
ඔයාලත් මේ trend එක අපිත් එක්ක try කරනවද? 😜💪

24/08/2026

හෙට උදේ 9-10

23/08/2026

💃 Workout එකක් කියන්නේ හැමදාම serious වෙන්න ඕන දෙයක් නෙවෙයි! 😍🔥
සින්දුවකට නටලා, calories burn කරලා, stress එකත් අඩු කරගමු! ❤️
Dance • Sweat • Smile • Repeat 💃🔥

22/08/2026

එදා හිටපු කෙනා නෙවෙයි… අද ඉන්නේ. 💪✨
දවසින් දවස, පියවරෙන් පියවර… මහන්සිය, කැපවීම එක්ක ගොඩනැගුණු ලස්සන ගමනක්. ❤️
ආරම්භය අමාරු වෙන්න පුළුවන්… ඒත් අත්නොහැර ඉදිරියට ගියොත්, ප්‍රතිඵලය දවසක ලස්සනට පෙනෙන්න පටන් ගන්නවා. 🔥
වෙනස පේන්නේ අද වුණාට, ඒ වෙනස පිටුපස තියෙන්නේ හැමදාම කළ මහන්සියයි. 🫶💪
Keep going… Your future self will thank you. ❤️‍🔥

21/08/2026

අපේ gym එකේනම් මෙහෙම අය නැහැ අනේ.
ඔයාලගේ gym එකේ ඉන්නවද?
ඉන්නවා නම් mention කරන් යමු 😁😁😁😁😁



21/08/2026

💃 අද Baila Night! 🔥
සතියේ stress එක පැත්තකට දාලා…
අද අපි Sinhala Baila සින්දු එක්ක නටමු! 🎶💃
🔥 Dance කරලා calories burn කරමු
😍 හිනා වෙලා stress release කරමු
💃 Workout එකක් නෙවෙයි… අද නම් Full Fun Session එකක්!
Baila songs + Dancing + Fitness + Good Vibes ❤️‍🔥
අද අපේ girlsලා එක්ක එකතු වෙන්න! 🫶
Body & Shape Fitness – Ladies Only 💪✨




18/08/2026

මෙ ඇගේ කතාව
දවසින් දවස වෙනස පේන
මෙක ඇගේ fitness journey එක
ඔයත් ඔයfitness journey එක අදම පටන් ගන්න.
හොදම gym එකක් හොද coach එකෙනෙක් තොරාගන්න.




Want your business to be the top-listed Gym/sports Facility in Panadura?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


293/12/2/1 Galle Road
Panadura
12500

Opening Hours

Monday 07:30 - 20:30
Tuesday 07:30 - 20:30
Wednesday 07:30 - 20:30
Thursday 07:30 - 20:30
Friday 07:30 - 20:30
Saturday 07:30 - 20:30
Sunday 08:00 - 12:00